ඉන්ෂුවරන්ස් කරන්න කලින් බලන්න!!

තව එකක් උබලා වාහන ගන්නේ ලීසින් කරලනම් අදාල ලීසින් ආයතනය කියනවනම් මේ ආයතනයෙන් වාහනයේ රක්ශනය කරගන්න කියලා උබලට පුලුවන් ඒක ප්රතික්ශේප කරන්න. ඇත්තම කියනවනම් හැම රක්ශනේකින්ම මේ ලීසින් කම්පැනි වලට මාසේ අන්තිමට කමිශන් චෙක් එකක් දෙනවා. කමිශන් එක වැඩි අඩු වෙන විදිහ අනුව උන් ඒක තෝරල බේරලා කියන්නේ. ඇබ්සොලුට් ඔව්නර් අදාල ලීසින් කම්පැනිය උනාට කමක් නෑ උබලට කැමති එකක ඉන්ෂුවරන්ස් එක දාපල්ලා.

මා දන්නා කරුණු
සෙලින්කෝ,ජනශක්ති ප්රිමියම් එක වැඩිය සර්විස් එක මරුය නමුත් ඇතැම් විට වන්දි ලබාගැනීම ඉතා අමාරුය.
සණස,සමූපකාර,MBSL ප්රිමියම් එක අඩුය සර්විස් එකක්නම් ඇත්තේම නැත වන්දිත් බොහෝවිට ලැබෙන්නේ නියමිත වන්දි මුදලින් 1/3 හෝ 1/4කි ඒ ලැබෙන්නේද දහදුක් විදීමෙන් පසුය.
HNB,CONTINENTAL,UNION ASSURANCE ප්රිමියම් එක අඩුය,සර්විස් එක හොදය,වන්දි ලබාදීම ඇතැම්විට ප්රමාද වේ.
Insurance Corporation අනෙක් ආයතනවල ප්රිමියම් සමග සසදා අඩුකර දීමට රුසියෝය. රජයේ ආයතනවල නිළ රක්ශන සේවා ආයතනය් බැවින් සර්විස් එක අවුල් නැත. වන්දිද නියමිත පරිදි ලබාදේ.ඇතැම්විට ප්රමාද වේ.
Asian Alliance ,AIA General තවම එතරම් ජනප්රිය නැත.
තෝරලා බේරලා කැමති එකකින් දාපන්!!