මාත් පැති මාරු කරා

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මාත් පැති මාරු කරා

මාත් පැති මාරු කරා:(:(:(:(

මට මේක කියන්න බොහොම දුකයි මං ගොඩක් හිතල මේ තීරණය ගත්තෙ. :(:(:(

අද ටීවි එක බලනකොට මට මේ තීරණේ ගන්නෙ නැතුව ඉන්නම බැරි උනා.:(:(:(

එක්සත් ජාතික පක්ෂයේ ගොඩක් අය කියන කතා මං අද ඇහුව.:(:(:(

ගොඩක් වෙලා අහල අහල තමයි අවසානයේ මං මේ තීරණය ගත්තෙ.:(:(:(

මං ටීවි එකේ පැත්ත මාරු කරා.:(:(:(

මොකද මට උං කියන බේගල් අහං ඉදල වමනෙට ආව.
:(:(:(

dolor2.jpg
වමනෙට ආ අවස්ථාව දැක්වෙන ඡායාරූපයක්



ඔබේ ඡන්දය මෙතනින්.
http://www.elakiri.com/forum/showthread.php?t=1687675
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    වමනෙට ආව නං pregnancy ටෙස්ට් එකක් කරගනිං බඩවෙලා ද දන්නේ නෑ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ado FREE WIFI ad dekkada, :lol::lol::lol::lol::lol::lol: maru maru ohoma ad digatama dapalla owa dekkama tama minissunta epa wenne, mahindat anagatta ITN nisa,
     
    • Like
    Reactions: ryanex

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මාත් පැති මාරු කරා:(:(:(:(

    මං ටීවි එකේ පැත්ත මාරු කරා.:(:(:(


    මමත් පැත්ත මාරැ කළා. මොකුත් පේන්නෙ නෑ. පවර් කේබල් ඒකයි. අැන්ටනා වයර් ඒකයි නම් පේනවා..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද නම් බොරු කියන්නෙ නෑ..(>﹏<)

    මෙන්න රනිල් ගේ ඇටේ ලොවන එකෙක් .මුට 1200 ක් දෙනවා එළකිරියේ මහින්දට දාන හැම ත්‍රෙඩ් එකටම ගිහින් ගොබ්බ කතාවක් කියනවට .

    ඔයිට වැඩ හොඳ රෙන කොට කට අල්ලපන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    මෙන්න රනිල් ගේ ඇටේ ලොවන එකෙක් .මුට 1200 ක් දෙනවා එළකිරියේ මහින්දට දාන හැම ත්‍රෙඩ් එකටම ගිහින් ගොබ්බ කතාවක් කියනවට .

    ඔයිට වැඩ හොඳ රෙන කොට කට අල්ලපන්

    මේ මහින්ද සක්කිලියා ඇට දෙක කපල හොඬල අලයක් එල්ල ගත්තට පස්සේ තොපි ගෝට කැරියගේද ඇට ලොවන්නේ ?. උටත් ඇට කුණුවෙන ලෙඩේ තියෙනවලු නේද
     

    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    මමත් පැත්ත මාරැ කළා. මොකුත් පේන්නෙ නෑ. පවර් කේබල් ඒකයි. අැන්ටනා වයර් ඒකයි නම් පේනවා..

    පවර් කේබල් ඒකයි. අැන්ටනා වයර් ඒකයි ගලවල දෙකම පුකේ ගහගනින් එතකොට සනීපවෙයි
     
    • Like
    Reactions: Chikamawa

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපෙ ක්‍රියාකාරිකයා යනු

    1) තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන
    2) සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන
    3)අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින
    4) පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන
    5) ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන
    6) කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන
    7) ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන,
    8) සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං,
    9) මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන,
    10)මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන,
    11) තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන,
    12පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන,
    13) පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන

    ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය.