කෙල්ලට surprise එකක් දෙන්න help

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කෙල්ලට surprise එකක් දෙන්න help

    යාළු වෙලා ඉන්න කෙලි පොඩ්ඩගේ birthday එක ලග එනවා සිංහළු...;);)

    birthday surprise එකක් දෙන්න අයිඩියාස් තමයි ඕනා:eek::eek::love::love:

    බජට් එක ඉතින් 5ක් වගේ තමයි උපරිම...:baffled::baffled:

    අපි ඉතින් තවම ඔළුව උස්සන්න දගලන කට්ටියනෙ:dull::dull::)
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
    අන්න ඒක මරු.
    මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
    ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
    අන්න ඒක මරු.
    මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
    ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...

    ah ela..MC eke neda thiyenne eka..thanks for the idea bro:)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රත්තරං පෙන්ඩන්ට් එකක් හදලා දියණ බං , කාලයක් යනකන් ලග තියාගන්න පුළුවන් ,
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මන් නම් පතාරන් ටෙඩියෙක් දුන්නා :cool:

    loku tediyek
    ah ela mchnla ...kohenda gaththe? :P mama kalin dipu teddylage value1 adu weida ethakota :eek:

    රත්තරං පෙන්ඩන්ට් එකක් හදලා දියණ බං , කාලයක් යනකන් ලග තියාගන්න පුළුවන් ,
    thanks bro..good idea :)

    Rambo pihiyak demu :eek::eek::rolleyes::rolleyes::rolleyes:
    ha:baffled:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    Ebay එකේ තියෙන්නේ pendantඑකක්. ඒකට ෆොටෝ එකක් දාලා දීපන්.

    $_12.JPG
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    අතේ බදින ඔරලෝසුවක් අරන් :yes:දියන් වෙලාව බලනකොට උබව මතක් වෙන්ට