බැඳුම්කර ගනදෙනුවේ ඇත්තම කතාව

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
බැඳුම්කර ගනදෙනුවේ ඇත්තම කතාව

වැඩි විස්තර මේ තැනින් බලාගන්න පුළුවන් දේශය පත්තරේ 12-13 පිටු

Untitled.jpg


බොරුවට මඩ ගහන්න කලින් මොකක්ද උනේ කියල හරියටම දැනගෙන හිටපල්ලා
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපි කලේ බයෝ.මේ උට්ට කොමස් කල එවුන් කියපිය මොකද්ද මේ බැඩුම් කොරේ...?
    මල වදයක්නේ බං මේකෙන් තියෙන්නේ..
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    අපි කලේ බයෝ.මේ උට්ට කොමස් කල එවුන් කියපිය මොකද්ද මේ බැඩුම් කොරේ...?
    මල වදයක්නේ බං මේකෙන් තියෙන්නේ..

    ඔය නිව්ස් පේපර් ආර්ටිකල් එක බලපන් මචන් විස්තරේ මුල ඉඳන්ම තියෙනවා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මේකටද මේ බැඳුම් කරේ කියන්නෙ :sorry: :sorry:
    මං මෙච්චර කල් හිතං හිටියෙ කොටස් විකුණනව වගේ මොකක් හරි ව්‍යාපාර සම්බන්ධ දෙයක් කියල සිඞ්හලු :baffled: :baffled: