මං මහ පව් කාර වැඩක් කලා

ඔව් සිඞ්හලු

මකුළු දැකල සමනලයෙක් පැටලිලා හිටිය

ඌව නිදහස් කල්ල යැව්ව

දැන් මකුළුවට කෑම නෑ

සමනලය යද්දි මකුළුව අඬන්න වගේ දුකින් බලාගෙන හිටියෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ කියන්න වගේ

මකුළුවගෙ පෙනුමෙනුත් ඌ දවස් ගානක් බඩගින්නෙ හිටපු පාටයි කෙට්ටු වෙලා වැහැරිලා හිටියෙ

දැන් හිත එක තැනක තියාගෙන ෆිල්ම් එකක්වත් බලන්න බෑ මේ පව් කාර වැඩේ සිහිවෙනව

අනේ මංදා බං උඹ පොඩි කාලේ අස්සයා ගෝන් ටික් ටික් යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා ඔලුව වැදුනේ එහෙම නෑ නේද?