nVIDIA_ට_මොකද_උනේ

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Hi Elakiriyanzla!

    ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක්නේ " nVIDIA" කියන්නේ.ඉතින් එයා July 8 වෙනිදාඉන් පස්සේ එළකිරි ඇවිත් නැහැ.:(

    Zmfy3QC.jpg

    මම එයාගැන තොරතුරක් දැනගන්න පුළුවන් කියල හිතුන කිහිප දෙනෙක්ගෙන් අහලා බැලුවා.ඒ ගොල්ලොත් nVIDIA ව contact කරගන්න බැලුවට හරි ගිහින් නැහැ.:sorry:

    ඉතින් මම මේ Thread එකක් දාලාම එළකිරි කට්ටියගෙන් අහන්නේ " nVIDIA" ගැන තොරතුරක් දැන ගන්න පුළුවන් වෙයි ද කියලා. nVIDIA එළකිරි අවේ නැතත් කරදරයක් නැත්නම් එච්චරයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ මූගෙං කිසි තොරතුරක් නෑ තමයි සෑහෙන දවසක ඉදං.. වලතරගේ ගෙවල් පැත්තේ තමයි ඉන්නවා කියලා නං කිව්වේ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක තමයි Wolverine GTR මට කියපු වෙලාවේ මම nVIDIA ව දන්නව කියපු මගේ යාලුවෙක් ගෙනුත් අහලා බැලුවා. මිනිහත් ඔන්ලයින් කිසිම තැනකදී nVIDIA ව සම්බන්ධ කර ගන්න බැරි වුනා කිව්වා. මොකද දන්නෙ නෑ කොල්ලා ලොග් වුනේ නැත්තේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Hi Elakiriyanzla!

    ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක්නේ " nVIDIA" කියන්නේ.ඉතින් එයා July 8 වෙනිදාඉන් පස්සේ එළකිරි ඇවිත් නැහැ.:(

    Zmfy3QC.jpg

    මම එයාගැන තොරතුරක් දැනගන්න පුළුවන් කියල හිතුන කිහිප දෙනෙක්ගෙන් අහලා බැලුවා.ඒ ගොල්ලොත් nVIDIA ව contact කරගන්න බැලුවට හරි ගිහින් නැහැ.:sorry:

    ඉතින් මම මේ Thread එකක් දාලාම එළකිරි කට්ටියගෙන් අහන්නේ " nVIDIA" ගැන තොරතුරක් දැන ගන්න පුළුවන් වෙයි ද කියලා. nVIDIA එළකිරි අවේ නැතත් කරදරයක් නැත්නම් එච්චරයි.

    e wesi innawa ban.. marila na... mama enna kiwwa dan awila reply dai :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    e wesi innawa ban.. marila na... mama enna kiwwa dan awila reply dai :)

    උබ කොහොමද එන්න කිව්වේ ? ගිහින් හම්බුනාද ? ඒ වෙසිට skype msg එකක් දැම්ම ෆෝන් එකට මැසේජ් දැම්ම .. ඌ reply කරන්නේ ගල් කොල්ල මැසේජ් කරාම විතරද ? :lol::lol::lol::rofl::rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබ කොහොමද එන්න කිව්වේ ? ගිහින් හම්බුනාද ? ඒ වෙසිට skype msg එකක් දැම්ම ෆෝන් එකට මැසේජ් දැම්ම .. ඌ reply කරන්නේ ගල් කොල්ල මැසේජ් කරාම විතරද ? :lol::lol::lol::rofl::rofl::rofl:

    na mama kiwwa uta gahanna gal kollek ewannam kiyala u reply kala... yawanna hadapu eka thama me inne Robinhood wage ekek :lol: Robinhood wage gal kollek :lol:
     
    Status
    Not open for further replies.