මෙගා සංවර්ධනය සහ මෙගා මිත්‍යා
පසුගිය දස වසර පුරා ශ්‍රී ලංකාවේ සිදුවූ සංවර්ධනය අන් කවරදාටවත් වඩා ඉහල මට්ටමක පැවතුනි. 1980 ගණන් වල සිදුවූ මහවැලි සංවර්ධන ව්‍යාපෘති මෙන් දහස් ගුණයක් විශාල ව්‍යාපෘති සිදු කරනු දක්නට ලැබුණි. ඒ තුලින් කෙටි කාලීන මෙන්ම දිගුකාලීන ප්‍රතිලාභ රාශියක් අත්කර දෙනු ලැබිණි. එහෙත් පසුගිය කාලය පුරා සමාජයේ පැතිරගිය නොයෙකුත් දුර්මත, මිත්‍යා කට කතා නිසා සංවර්ධනයේ නියම ප්‍රතිලාබ කෙසේ වෙතත් ඒ පිලිබදව ජනතාව සැකයෙන් සහ විෂම කෝණයකින් බැලීමට පටන් ගැනීම ඉතා කේදනීය තත්වයකි.
පාඨලී චම්පික, එරන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා වැනි විෂාණු බද්ද දැනුම ඇති පුද්ගලයන් පවා තම පටු දේශපාලන වාසි තකා සිදු කරනු ලැබූ කිසිදු තර්කයක් නැති දුර්මත පිලිබදව කරුණු සහිතව ශ්‍රී ලංකා ඉංජිනේරු සංසදය විසින් එම කරුණු සංෂිප්ත පොතක් එළිදක්වා ඇත.
සම්පූර්ණ පොත කියවන්න - http://www.sathhanda.com/2015/07/blog-post_652.html