copy karannath ubata kiyala denna wenawa

මචංලා මේ Downstream CRC එක වැඩි වෙන එක අව්ලක් ද? සමහර වෙලාවට බලනකොට Downstream CRC- 24535වගේ තියෙනවා
![]()
copy karannath ubata kiyala denna wenawa
bump








මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමු වුණු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසට මා එනතුරු ඔබ
මෙතැනම සිටියා දෙනෙත් අයා
එකම රියක නැඟ එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා
ප්‍රේමය නිම වුණ මා අද තනියම
රියකට මෙතැනින් ගොඩ වෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම හසුනෙ හිඳගෙන යනවා

මෙන්න විසදුමමේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමු වුණු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසට මා එනතුරු ඔබ
මෙතැනම සිටියා දෙනෙත් අයා
එකම රියක නැඟ එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා
ප්‍රේමය නිම වුණ මා අද තනියම
රියකට මෙතැනින් ගොඩ වෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම හසුනෙ හිඳගෙන යනවා
