කාටද මහින්ද මේ ගහන්නේ..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කාටද මහින්ද මේ ගහන්නේ..?


    මහින්ද රාජපක්ෂ මහතා අකුරැස්සේදී මෙලෙස පහර දෙන්න හදන්නේ කාටද.....?









    රෙප් කැපීම් භාරගැනීමේ සූදානමින් පළකරන ලදි..:eek::eek::eek:
    ස්තූතියි...
    :oo::oo::oo:

    vrr5.jpg

    රෙප් කපලා වහන්න පුළුවන්ද බං අපේ කටවල්...?;););)

    11742868_695189470625542_8723020424708109020_n.jpg
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    umbata wenda athi bn.kauda owa danne


    ඔව්.ඔව්.මට තමයි...:frown::frown::frown::frown:
    දන්නේ නැත්තම් කටවහගෙන හිටපන්..:oo::oo::oo:

    දේශපාලනයට එන අයගේ පවුල් පසුබිම කොච්චර ඉහලින් පුම්බා ඒ මිනිසුන් ජනතාව ඉදිරියේ තියනවාද ? එ්ත් ඒ සැඟවුන දේවල් වතුර යට හංගපු රබර් බෝලයක් වගේ උඩට එනවා.​
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුද්ද අදිනවා එකෙක්.. ඉතින් මහින්ද අත ඇදාල ගන්නවා...
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කාටවත් ගහන්න යන්නේ නෑ මුද්ද ඇදාල ගන්නවා..:):):)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    හප්පටසිරි මුද්ද ගලෝගන්ඩ නේද හදන්නෙ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    මුල ඉදල දාන්නෙ නැතුව කෑලි දැම්ම කියල පේන දේ වහන්න බෑ. අත ඇදල ගන්නව විතරයි පේන්නෙ. ගහන්න යනව කියල නන් පේන්නෙ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    තමන්ගෙ අතේ තියෙන දේවල් උදුරගන්න ඉඩ දීල බලාන ඉන්න නිවටයෙක් නන් මහින්දගෙන් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්.