HNB ඉන්ටෙර්නෙට් බැන්කින් secure dongal එක ආආවා :)

Oct 8, 2012
174
9
0
SLIIT
HNB ඉන්ටෙර්නෙට් බැන්කින් secure dongal එක ආආවා :)

:lol::lol::lol::lol::lol:

ඔයගොලන්ට මතක ඇති මගේ පලවෙනි පොස්ට් එක. කියවපු නැති අයට මෙන්න ලින්ක් එක
http://www.elakiri.lk/forum/ඔයගොලන්...www.elakiri.lk/forum/showthread.php?t=1646428

http://www.elakiri.lk/forum/showthread.php?t=1646428

ලඟදි මට රට යන්න වෙන නිසා මගේ SMS OTP එක වැඩ කරන එකක් නැති හින්ද මම ඩොන්ගල් එක ඉල්ලුව දවසකට කලින්
අද මට බඩු office එකටම අවා

attachment.php

attachment.php

attachment.php

attachment.php

 

Attachments

  • 20150722_100813_resized.jpg
    20150722_100813_resized.jpg
    16 KB · Views: 358
  • 20150722_100930_resized.jpg
    20150722_100930_resized.jpg
    15.4 KB · Views: 170
  • 20150722_100945_resized.jpg
    20150722_100945_resized.jpg
    13.8 KB · Views: 169
  • 20150722_100833_resized.jpg
    20150722_100833_resized.jpg
    14 KB · Views: 169
  • 20150722_100858_resized.jpg
    20150722_100858_resized.jpg
    12.5 KB · Views: 182
Last edited:

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    one time password generate karana tool ekak neda oka? munta pissuda qr code ekak ekka android app ekak or authy wage ekakata haduwanan oya wikara kaali one nane

    munge labbe secure eka laaba atm card ekak denneth. eeka horen clone karannath puluwan
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    one time password generate karana tool ekak neda oka? munta pissuda qr code ekak ekka android app ekak or authy wage ekakata haduwanan oya wikara kaali one nane

    munge labbe secure eka laaba atm card ekak denneth. eeka horen clone karannath puluwan

    munge chip eka nane ban eka tanmai seen eka. anith hama bank ekema thiyenne chip atm card
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,593
    13,238
    113
    අය්යෝ මචන් ඕක HSBC එකෙන් දුන්නේ දැනට අවුරුදු 8 කට විතර කලින්
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    මචන් උඹ HNB එකත් එක්ක ගනුදෙනු කරන එකෙක් නෙමේ 100 acc

    Google karala nama hoyan PM danna ridunada? :lol::lol:
    HNB promoting kiyala kiwwa nam ohoma comment danne nane.. :cool:

    ayith mage nama amathaka unoth me thread eken bala ganna :rofl:


    :. අන්තර්ජාලයෙන් නොමිලේ ඉගෙන ගන්න එන්න .:


    අනිවා මචන් උඹ HNB එකත් එක්ක ගනුදෙනු කරන එකෙක් නෙමේ 100 account එකට දාල 10000 ටෝක්ස් දෙන එකෙක් වෙනත් පුළුවන්.මම ඉස්සර HNB හොඳ කියනකොට උම්බවගේමේ තවත් උන් මට කඩේ යනවා කියල කිව්වා thats ok . ලොකු අය උනාම උම්බලවගේ පොඩි උන් කියන දේවල් ඉන්වසගේන අහගෙන ඉන්න වෙනවා

    මම එකක් කියනම් කියව කියව ඉන්නේ නැතුව online account එක unlock කරගෙන secure banking ගනින්. උඹගේ කතාවෙන් ටිකක් පණ්ඩිත වගේ තේරෙන හින්ද උඹ මේක කරන එකක් නෑ එත් කමක් නෑ

    උඹටම තේරුණාම නිකම්ම යයි

    එකක් sure උඹ වගේ එවුන් නෙමේ HNB ඉන්ටෙර්නෙට් banking හදල තියෙන්නේ. උන් campus ගිහිල්ල pass වෙලා අවරුදු ගානක් code කරලා experiance තියන අය. වෙලා තියෙන්නේ උන්ට උම්බලවගේ අයගේ ගු කතා අහන්න වෙනවා මොකද පොඩි කොල්ලෝ හිතන් ඉන්නේ උන් තමා ඔක්කොම දන්නේ කියල