ෆෙඩරල් ක්‍රමය පිළිබඳව ජවිපේ ස්ථාවරය කුමක

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ෆෙඩරල් ක්‍රමය පිළිබඳව ජවිපේ ස්ථාවරය කුමක

ෆෙඩරල් ක්‍රමය පිළිබඳව ජවිපේ ස්ථාවරය කුමක්ද???
:nerd::dull::dull::dull::nerd:
 
kingkalaa

Member
Jan 21, 2013
191
47
0
ජවිපෙ රටෙ වැදගත් අදාළ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැ.....ඒවට උත්තර දෙන්න ගියොත් චන්දෙ ගන්න අමාරුයි ...ඒ වගේම උත්තර හොයන්න ඕන වෙන්නේ නැ කියලත් දන්නවා:frown::frown:
 
  • Like
Reactions: Jolly_Roger

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මච්න් ජවිපෙ පෙඩරල් ක්‍රමයට කැමති උනා නම් අද රට 2ට කැඩිලා. විසා අරන් උබලට සොමාවති යන්න වෙයි වන්දනා ගමන්. එහෙම උනාන්ම් රනිල් තාම රජ. මහින්ද පැත්ත පලාත්ක වත් නැහැ. උබලාට වදින්න රජෙකුත් නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මච්න් ජවිපෙ පෙඩරල් ක්‍රමයට කැමති උනා නම් අද රට 2ට කැඩිලා. විසා අරන් උබලට සොමාවති යන්න වෙයි වන්දනා ගමන්. එහෙම උනාන්ම් රනිල් තාම රජ. මහින්ද පැත්ත පලාත්ක වත් නැහැ. උබලාට වදින්න රජෙකුත් නැහැ.

    ඒ විමලා ඉන්න කාලේ කැමති ‍නොඋනේ... දැන් විමලා නෑනේ... දැන් ස්තාවරය කියපන්....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ෆෙඩරල් ක්‍රමයකට තදින්ම විරුද්ධ වෙන්නේ ජ.වි.පේ
    80 ගනන් වල 13 ගෙනාපු වෙලේ ඉඳන් අදටත් පළාත් සභා වලට විරුද්ධ එකම ප්‍රධාන පක්ශය ජ.වි.පේ. මේ රට ෆෙඩරල් ක්‍රමයකට හිමින් ඇදන් යන්න පුලුවන් පළාත් සභා වලින්... මේ වගේ පොඩි රටකට පළාත් ඕනි නෑ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    මේ රටේ බලය බෙදන්න විරුද්ධ පාර්ශව තුනයි..
    උතුරින් එල්.ටී.ටී.ඊ එක විරුද්ධයි...
    දකුණේන් ජ.වි.පෙ සහ හෙළ උරුමය....
    ඒ තුනමලු මේ රට යුද්ධයට ඇදගෙන යන්නේ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෆෙඩරල් ක්‍රමයකට තදින්ම විරුද්ධ වෙන්නේ ජ.වි.පේ
    80 ගනන් වල 13 ගෙනාපු වෙලේ ඉඳන් අදටත් පළාත් සභා වලට විරුද්ධ එකම ප්‍රධාන පක්ශය ජ.වි.පේ. මේ රට ෆෙඩරල් ක්‍රමයකට හිමින් ඇදන් යන්න පුලුවන් පළාත් සභා වලින්... මේ වගේ පොඩි රටකට පළාත් ඕනි නෑ...

    දැන් ජෙවිපෙ නායකයෝ හොරැ ගැන කතා කරනව මිසක් මේ වගේ මාතෘකා ගැන ඔවුන්ගෙ අදහස් දැක්වීමක් පේන්න නැ. සම්බන්ධන් කියනව මේ සැරේ රනිල් දින්නම උතුරෙ ස්වංපාලනය ස්ථාපත කරනව කියල... මේ ගැන ජවිපෙ මතය දැනගන්න අපිත් කැමතියි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    දැන් ජෙවිපෙ නායකයෝ හොරැ ගැන කතා කරනව මිසක් මේ වගේ මාතෘකා ගැන ඔවුන්ගෙ අදහස් දැක්වීමක් පේන්න නැ. සම්බන්ධන් කියනව මේ සැරේ රනිල් දින්නම උතුරෙ ස්වංපාලනය ස්ථාපත කරනව කියල... මේ ගැන ජවිපෙ මතය දැනගන්න අපිත් කැමතියි..

    ජවිපය තදින්ම විරුද්ධයි....
    ඒත් ඔය ප්‍රශ්ණය අහන්න ඕනි එකසත් ජාතික පක්ශයෙන් මොකද ජ.වි.පේ දින්නොත් ඕවා දෙනවා කියන්නේ නෑනේ.. ජවිපේ 2005 විරුද්ධ නිසා තමයි රනිල් ව පරද්දන්න මහින්ද එක්ක සෙට් උනේ. හැබැයි 2010 පස්සේ ජවිපේ 2005 තිබබ තරම් බලයක් නෑ. පාර්ලිමේන්තුවේම හිටියේ 4 දෙනයි. ඒ ඉන්න ටික තමයි 2012, 2013 ඉඳන් ආණ්ඩුවේ වැරදි පෙන්නුවේ. මහින්ද ඒවා ඒ කාලේම ඇහුවනම් මෙහෙම අද පරදින්නේ නෑ. 4 දෙනෙක් කියන්නේ මොරු අස්සේ හාල් මැස්සෝ වගේ, මිනිස්සු අඩුම තරමේ ජ.වි.පේ 20ක් 30ක් වත් යවන්න ඕනි පාර්ලිමේන්තුවේ මේ වගේ දේකට විරුද්ධ වෙන්න පුලුවන් බලයක් හදා ගන්න.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් ජෙවිපෙ නායකයෝ හොරැ ගැන කතා කරනව මිසක් මේ වගේ මාතෘකා ගැන ඔවුන්ගෙ අදහස් දැක්වීමක් පේන්න නැ. සම්බන්ධන් කියනව මේ සැරේ රනිල් දින්නම උතුරෙ ස්වංපාලනය ස්ථාපත කරනව කියල... මේ ගැන ජවිපෙ මතය දැනගන්න අපිත් කැමතියි..
    ජවිපෙ රටෙ වැදගත් අදාළ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැ.....ඒවට උත්තර දෙන්න ගියොත් චන්දෙ ගන්න අමාරුයි ...ඒ වගේම උත්තර හොයන්න ඕන වෙන්නේ නැ කියලත් දන්නවා:frown::frown:
    :yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland

    මේ රටේ බලය බෙදන්න විරුද්ධ පාර්ශව තුනයි..
    උතුරින් එල්.ටී.ටී.ඊ එක විරුද්ධයි...
    දකුණේන් ජ.වි.පෙ සහ හෙළ උරුමය....
    ඒ තුනමලු මේ රට යුද්ධයට ඇදගෙන යන්නේ...

    :D:D:D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ විමලා ඉන්න කාලේ කැමති ‍නොඋනේ... දැන් විමලා නෑනේ... දැන් ස්තාවරය කියපන්....

    ලොල්. එතකොට ජේවීපී එකේ ප්‍රතිපත්ති තීරණය කලේ විමලසිරි ද ? :rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජවිපය තදින්ම විරුද්ධයි....
    එත් ඇයි මේ වෙලාවේ ඔය දේවල් ගැන ගැන කරන්නේ නැත්තේ..?? හොරකම් ගැන විතරයි..:yes:
    මෙවෙලාවේ ඕක කතා කරන්න ගියොත් unp එක හොදා පලුවට ලක් වෙන නිසාද???
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒ විමලා ඉන්න කාලේ කැමති ‍නොඋනේ... දැන් විමලා නෑනේ... දැන් ස්තාවරය කියපන්....

    :rofl: මොඩ කතා කියන්න එපා බන්. පක්ශය විමලගෙ ස්තවරයයි, අනිරගෙ ස්තාවරයයි කියලා නැහැ පොදු ස්තාවරයක් කියන්නෙ. එක පක්ශයෙ පොදු පිලිගැනිම. බහුතර කැමත්ත.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඩිවාලෙ මෙ ඩිලාන් උත්තර දිලා තියෙන්නෙ උබ වෙනුවෙන්.. දැන් හරිනෙ ජාතික ගැටලුවට විසදම කියන පොතෙ තියනව ඔක්කොම මම් උබට ලින්ක් එක දෙන්නම්.
     
    :rofl: හා