එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එලිදැක්වූ&
එජාපය තම ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එලිදැක්වූවා. පංච විධි ක්‍රියාවලියකින් රට ගොඩනගන 60 මසක් ලෙස එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එලිදක්වා තිබෙනවා.
පංච විධි ක්‍රියාවලිය යනුවෙන් හදුන්වන්නේ
1.ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය
2.දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය
3.නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය
4.යටිතල පහසුකම් සදහා ආයෝජන ක්‍රියාවලිය
5.අධ්‍යාපනය ඉහල නැංවීමේ ක්‍රියාවලිය
මෙම පංච විධිප්‍රතිපත්ති කියාත්මක් කිරීමේදී බුදුන් වහන්සේදේශනා කල රාජ්‍ය පරිපාලනයට අදාල කාරනාවන්ද සැලකිල්ලට ගන්නා බව රනිල් වික්‍රමසිංහයන් ප්‍රකාශ කර සිටියා.
මුලු ප්‍රතිපත්ති ප්‍රකාශනයම කියවන්න ඔබට සියලුම දේ පැහැදිලිව වටහා ගත හැකිවනු ඇත. ඔබගේ මිතුරන් අතරේ එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය බෙදාහරින්න.
එන්න. දිනු දේ රැක ගමු!
එකතුවන්න ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටු කරන්නට පෙර ගමන් යන ජාතික යොවුන් පෙරමුණ සමඟින්
வாருங்கள் !!! நாங்கள் வெற்றி பெற்றதை பாதுகாத்துக்கொள்வோம்..
இளைஞர்களின் எதிர்பார்ப்பை பூர்த்திசெய்யும் இலட்சியத்தில் முன்னேறிச்செல்லும் தேசிய இளைஞர் முன்னனியுடன் ஒன்று சேருங்கள்
Lets gather to protect our victory !
Join with us to the journey of flourishing hopes of Sri Lankan youth - National Youth Front