ජනපති මෛත්‍රී ඝාතන තැතක්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ග### ####### විද්‍යාලයයේ අද (24) පැවැති ත්‍යාග ප්‍රධාන උළෙලට සහභාගී වූ ශිෂ්‍ය භටයකුගේ තුවක්කුවක තිබී උණ්ඩයක් සොයා ගත් බව පොලිසිය කියයි.
ජනපති එහි එන්නට පෙර ජනාධිපති ආරක්ෂක අංශය ශිෂ්‍ය භටයන් පරීක්ෂා කරද්දී එම උණ්ඩය හමුවී ඇත.
මීට,
UPFA - A Brighter Future
https://www.facebook.com/slupfa
news link
ජනපති මෛත්‍රී ඝාතන තැතක් – ග### ####### පාසලේ සිසුවාගේ තුවක්කුවේ ජීව උණ්ඩයක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ග### ####### විද්‍යාලයයේ අද (24) පැවැති ත්‍යාග ප්‍රධාන උළෙලට සහභාගී වූ ශිෂ්‍ය භටයකුගේ තුවක්කුවක තිබී උණ්ඩයක් සොයා ගත් බව පොලිසිය කියයි.
ජනපති එහි එන්නට පෙර ජනාධිපති ආරක්ෂක අංශය ශිෂ්‍ය භටයන් පරීක්ෂා කරද්දී එම උණ්ඩය හමුවී ඇත.
ප්‍රභූවරයෙක් පාසලට පැමිණීමේදී සාමාන්‍යයෙන් පාසලේ කැඩෙට් භටයන් උපහාර පුද කරන අතර එහෙත් මෙවැනි උණ්ඩ රැගෙන යාමට අවසර නොදෙයි. ජනපති මෛත්‍රී මේ වෙලාවේ ඝාතනය කිරීමට අවශ්‍ය කාටදැයි සමාජය හොඳාකාරවම දැනුවත් බවද අප දනිමු.
මීට,
UPFA - A Brighter Future
https://www.facebook.com/slupfa
news link
Last edited: