සුබරු, ඉවෝ ගන්න ඉන්න එවං වරෙල්ල

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
සුබරු, ඉවෝ ගන්න ඉන්න එවං වරෙල්ල

ලංකාවේ වාහන සම්බන්ද නීති

මචන්ලා සාමාන්යෙන් ඔය බයික් වලට එහෙම තියනවනේ පාරේ දාවනය කල හැකි උපරිම සිලින්ඩර දරිතාවක්, සපෝර්ට් බයික් එකක් නම track එකේ racing විතරක් registration දෙන සීන් එහෙම ඉතින් අන්න ඒ වගේ වාහන(කාර්) වලට තියන limitations මොනාද, අපිට sport කාර් එකක්(subaru, evo) වගේ ගන්න idea එකක් තියනවනම් ඒවා modify කරන්න ලංකාවේ නීතියෙන් තියන බාදක මොනවද?මන් අහල තියනවා ගොඩක් සුබරු වලට පොත් හදල තියන්නේ කියල,ඇයි එකට මොකද්ද හේතුව, ඒවා රේගිස්ටර් කරන්න දෙන්නේ නැද්ද ?වාහන වැද්දෝ පොඩ්ඩක් කියල දියන්කෝ වහනයක් ගත්තොත් පොලිස් බල්ලොන්ට පිචන් වෙන්නතුව පදින්න පුළුවන් විදි :lol:
 
  • Like
Reactions: shiranyasassi

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    cc වැඩි වෙනකොට ටැක්ස් එක වැඩි වෙනවා ඇති මචන් එත් ඉතින් evo sti එන්නේ 2.5නේ ඉට වඩා ලොකු කැපැසිටි වාහන ඹය දුවන්නේ
    හැබැයි impreza මෙහේදි sti කරපුවා පොත්වලට අප්ඩේට් වෙලා නැතුව ඇත්තේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    cc වැඩි වෙනකොට ටැක්ස් එක වැඩි වෙනවා ඇති මචන් එත් ඉතින් evo sti එන්නේ 2.5නේ ඉට වඩා ලොකු කැපැසිටි වාහන ඹය දුවන්නේ
    හැබැයි impreza මෙහේදි sti කරපුවා පොත්වලට අප්ඩේට් වෙලා නැතුව ඇත්තේ

    ow eka wenna athi, mokada 2000CC walata wadi unamada koheda luxury tax da mokaddo ekakuth gewanna ona ne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thahanam naha, eth tax eka wadi. Enisa horen genalla horata register karanawa.
    Lankawe aththa evo ekak hoyanna nathi tharam okkoma thiyenne convert.
    BMW M3 ekak lankawe hoyannath amaru CC wadi una gaman patta tax ekak wadinawa.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thahanam naha, eth tax eka wadi. Enisa horen genalla horata register karanawa.
    Lankawe aththa evo ekak hoyanna nathi tharam okkoma thiyenne convert.
    BMW M3 ekak lankawe hoyannath amaru CC wadi una gaman patta tax ekak wadinawa.
    annual lishen 1th cost 1 normal saloon car walata wada wadi ati aniwaren
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහේම කරපන් මචන් ඹය ඇඩ් දාලා තියෙන අයිති කාරයො 2-3 දෙනෙක්ට කොල් කරලා ගන්න වගේ කතා කරලා හේමිට විස්තරේ අහගනින් උන් දන්නවා ඇතිනේ වාහනේ තියන් ඉන්නවානම්
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Normal lancer ekak evo karanakota original 1.5 engine eka wenuwata thiyana 2.0 engine eka RMV eke register karanna puluwanda. E kiyanne wahanekata original ena engine capacity ekata wada wadi engine ekak thiyanna denawada.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මේ තියෙන්නෙ මං ගන්න ඉන්න භාන්ඩෙ

    AfMkirX.jpg

    vAvuqev.jpg

    N7cT2lr.jpg

    emkfs0G.jpg

    ZvPqESh.jpg

    ejyPWHN.jpg

    jpbTBGe.jpg

    Zbx0V6q.jpg

    NTuohsC.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Godak subaru impreza normal eva STI or WRX convert karapuwa lankave tiyenne.. normal impreza car ekata full convertion set eka tiyanava.. ehema tiyanna puluwan same body (monoq chassi) ehema wenas karala potha horen hadanava. nattan loku tax ekak gevanna wenava.

    saralawama kivvot okai story eka..

    mama danna ekek Lancer CB3 ekak 99% condition original Evolution III convertion kit ekak genalla convert kara.. originally tax gewala register kara gatta 2000cc walatama full wada walata okkoma 30 laks vitara raun una full complete (Intercooler water spray pava tiyanava) habai miniha wikunanna ad kare 23 laks walata. use karala itat aduwen dunne antimata..

    ekai original widiyata registration walata yanne natte..

    Elakiri eke hitiya Kottave Subaru hadana pora ekka full anchor gahala inna porak.. miniha hondata thred ekak karan giya.. balanna pora oyaata dana ganna ona eva hondata kiyala dei...
     
    මම guess කරපු එක උබ හරියටම කතාව කිව්වා මචන්
    11.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕවා වල පොත් හදනවා කියන්නේ ඉතිං ගෙඩියක් බැස්සුවොත් තමයි...ලංකාවේ වැඩි හරියක්ම තියෙන්නේ කන්වර්ශන් කරපුවා..ඒ කියන්නේ සුබරු impreza කාර් එක අරන් ලෙල්ලටම ගලවලා ඒ චසියට WRX හෝ STI කාර් එකේ සියලු බඩු මුට්ටු සවි කිරීම.(EVO පවා එහෙමයි).ඒකත් හරි..අපේ කොල්ලෝ ඔය ඔක්කොම හැරලා නීතිමය පැත්ත කරන්නේ නෑ..ඒ කියන්නේ ඔය වදෙන් පස්සේ කාර් එකේ බර කිරලා ආයේ පොත හදන්නේ නෑ...එහෙම නැතුව ඕක ලංකාවේ තහනම් නෑ...එන්ජින් ඇති තරම් මොඩිෆයි කරලා දුවන්න පුළුවන්..කවුද ඕවා හොයන්න එන්නේ අනික.:D
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    Godak subaru impreza normal eva STI or WRX convert karapuwa lankave tiyenne.. normal impreza car ekata full convertion set eka tiyanava.. ehema tiyanna puluwan same body (monoq chassi) ehema wenas karala potha horen hadanava. nattan loku tax ekak gevanna wenava.

    saralawama kivvot okai story eka..

    mama danna ekek Lancer CB3 ekak 99% condition original Evolution III convertion kit ekak genalla convert kara.. originally tax gewala register kara gatta 2000cc walatama full wada walata okkoma 30 laks vitara raun una full complete (Intercooler water spray pava tiyanava) habai miniha wikunanna ad kare 23 laks walata. use karala itat aduwen dunne antimata..

    ekai original widiyata registration walata yanne natte..

    Elakiri eke hitiya Kottave Subaru hadana pora ekka full anchor gahala inna porak.. miniha hondata thred ekak karan giya.. balanna pora oyaata dana ganna ona eva hondata kiyala dei...

    KAWDA MCHAN E DIAL EKA UWA SET KRARLA DIYANKO:yes: