සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

ushanlanka

Member
Jul 27, 2015
39
1
0
සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

සහෝලා මගේ වයස අවුරුදු විසි අටයි. තවම බැදලා නැහැ. රැකියාවක් කරන්නෙත් නැහැ. තාත්තගෙ වතුපිටි බලාගෙන ගෙදරට වෙලා ඉන්නෙ.

මීට අවුරුදු කිහිපයකට කලියෙන් අපේ අල්ලපු ගෙදරට අලුතින් පවුලක් ආවා. එදා ඉදන් තමයි මේ ප්‍රශ්නෙ මතු උනේ.

ඒ ගෙදර ඉන්නෙ අක්කා කෙනෙකුයි ලමයින් තුන්දෙනෙකුයි මහත්තයයි. එයාගෙ මහත්තයා නගරෙන් පිට රැකියාව කරන්නෙ. ගෙදර එනවා අඩුයි. ඒ අක්කට අවුරුදු තිහක් වගේ වෙනවා.

ඉතිං ඒ ගෙදර පොඩි ලමයින්ට පරිගනක ක්‍රීඩා දාලා දෙන්න. පරිගනක උගන්වන්න මම ඒ ගෙදරට යනවා. අක්කට පරිගනක ගැන වැඩි දැනුමක් නැහැ.

ඒ අතරෙදි මගේ අතින් එයාලට වරදක් උනා. අක්කත් එක්ක මං ලිංගිකව එකතු Uනා.

ප්‍රශ්නෙ කියන්නෙ ඒ අක්කත් ඒකට කැමතියි. සමහර විට එයාගෙ සැමිය වැඩිය ගෙදර එන්නෙ නැති හේතුව නිසා වෙන්න ඕන.

ඒත් මට මේ දෙයින් මිදෙන්න ඕන. මේක ලොකු වරදක්. ඒත් මට හැගීම් පාලනය කරගන්න බැහැ. මට මෙන්න මේකටයි සහෝලගෙන් උපදෙසක් අවශ්‍ය.

අහිංසක පවුල් කඩාබිද දාන්න බැහැ. මට මේක කොහොම හරි නවත්තගන්න උදව් කරන්න පුලුවන් නම් පිං සිදු වෙනවා.
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    avatar79428_3.gif
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    අපේ ගෙවල් ගාව ඔහොම අක්කලා නෑනේ බං. :dull:

    විහිලුවට ගන්න එපා මල්ලි. මේකෙන් මිදෙන්න උපකාරයක් කරන්නකො. පිංසිද්ද වෙනවා :(
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    කතා කරන එක නවත්තල දාපන්. ඔහොම කෙලියක් වෙන්න ගියා මගේ යාලුවෙක්ට. ඌ කතා කරන එක නවත්තල ශේප් උනා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විහිලුවට ගන්න එපා මල්ලි. මේකෙන් මිදෙන්න උපකාරයක් කරන්නකො. පිංසිද්ද වෙනවා :(

    ගෙවල් කොහෙද? අක්කා ලස්සනද?? කියහන් මම ඔය ලඟින් ඇවිත් බෝර්ඩ් වෙන්නම්. උඹව රිලීස් කරන්නම්. :dull::dull:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ මටත් ඔහොම ලිංගිකව එකතු වෙන්න තිබ්බනම් :(
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    ගෙවල් කොහෙද? අක්කා ලස්සනද?? කියහන් මම ඔය ලඟින් ඇවිත් බෝර්ඩ් වෙන්නම්. උඹව රිලීස් කරන්නම්. :dull::dull:
    උදව්වක් ඉල්ලුවම උදව් කරන්නෙ ඔහොමද මලයා.
    කරදරයක වැටුන කෙනෙක්ට උපකාරයක් කරන එක ලොකු පිනක්.
    ඔයාටත් මේ වගේ දෙයක් උන දාට තේරෙයි.
    ස්තූතියි ප්‍රතිචාර වලට.
     
    • Like
    Reactions: craabeysinghe

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උදව්වක් ඉල්ලුවම උදව් කරන්නෙ ඔහොමද මලයා.
    කරදරයක වැටුන කෙනෙක්ට උපකාරයක් කරන එක ලොකු පිනක්.
    ඔයාටත් මේ වගේ දෙයක් උන දාට තේරෙයි.
    ස්තූතියි ප්‍රතිචාර වලට.

    ඉතින් බං උදව්ව කරන්න පුලුවන් විදිහ ගැන තමා කිව්වේ. අක්කව මට සෙට් කරලා දීපන් එතකොට උඹ නිදහස් නේ. :P
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    කොන්ඩම් එකක් පාවිච්චි කරන්න :dull: :dull:

    කොණ්ඩම් පාවිච්චි කරන එක නෙමේ මල්ලි ප්‍රශ්නෙ.
    මට මේ දෙයින් සදහටම ගැලවෙන්න ඕනි.
    ඒත් හැගීම් පාලනය කරගන්න අපහසුයි.
    ඒකයි කාරණාව.
    උදව්වක් කරන්න පුළුවන් නම්.
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    ඉතින් බං උදව්ව කරන්න පුලුවන් විදිහ ගැන තමා කිව්වේ. අක්කව මට සෙට් කරලා දීපන් එතකොට උඹ නිදහස් නේ. :P
    හරි මල්ලි.
    උදව්වට ස්තූතියි :)