සරසවි සිසුවිය නිරුවත් කර සගයෝ 4 දෙනා ෆොටෝ ග&#3

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සරසවි සිසුවිය නිරුවත් කර සගයෝ 4 දෙනා ෆොටෝ ග&#3

    කළුගමුව ඔයේ දිය නෑමට ඇවිත්
    සරසවි සිසුවිය නිරුවත් කර සගයෝ 4 දෙනා ෆොටෝ ගහලා
    සූර්වී 'නාඩගම් නටද්දී' ගම්මු වට කරති

    ගම්පොල - සුරංග දිල්හාන්

    කළුගමුව පිඟන් සංස්‌ථාව පාරේ ඇති ඔයේ දිය නෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්‌ අධික ලෙස බීමත්ව තරුණියක්‌ නිරුවත් කොට ඡායාරූප ගනිමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200 ක්‌ පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාරදී තිබේ.

    පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්‍ෂණික පීඨවල 3 වසර සිසුන් සිවුදෙනකු හා ශිෂ්‍යාවක මෙම ස්‌ථානයට පැමිණ තිබේ.

    අරක්‌කු බෝතල් 2 ක්‌ද රැගෙන මෙම ස්‌ථානයට පැමිණ ඇති මොවුන් බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව අධික ලෙස බීමත් සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන ඇත.

    ගම්වාසීන් පැමිණ මොවුන්ගේ අශෝභන ක්‍රියාවන් පිළිබඳව 119 පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත.

    අනතුරුව පොලිසිය පැමිණෙනතුරු මොවුන් පැමිණි යතුරුපැදිවල හුලං ඇර ඔවුන්ට පලා යැමට නොදී සියලු දෙනා වටකොට රැඳී සිට ඇත.

    ඒ අතරතුර ඡායාරූප ගත් කැමරා දුරකථනය මොවුන් ඇලට විසිකර ඇති බව ප්‍රදේශවාසීහු පැවසීය.

    පේරාදෙණිය පොලිසිය පැමිණ මොවුන් රැගෙන ගොස්‌ වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් කොට ඇති අතර එහිදී සියලු දෙනා බීමත්ව ඇති බව තහවුරු වී ඇත.

    ඒ අනුව මහනුවර කටුගස්‌තොට පදිංචි තරුණිය හා මීගලෑව, අරනායක, ගල්නෑව, බොරලැස්‌ගමුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනා මහනුවර අධිකරණය වෙත ඊයේ (26 දා) ඉදිරිපත් කිරීමට නියමිතය.

    හානියට පත්ව තිබූ මොවුන් පැමිණ සිටි යතුරුපැදි 3 ක්‌ද පොලිසිය විසින් ලොරි රථයකින් පොලිසිය වෙත රැගෙන විත් තිබුණි.

    මහනුවර 5 භාර සහකාර පොලිස්‌ අධිකාරි ජලිය හීංකෙන්ද, පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානාධිපති කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පො.ප. ගන්නෑව, පො. සැ. ඇල්ලේවෙල (62274), පො. කො. ගමගේ (33462), හේරත්, කා. පො. කො. (9194) සඳමාලි යන නිලධාරීහු පරීක්‍ෂණ සිදුකළහ.


    http://www.divaina.com/2015/07/28/provin07.html
    කොච්චර උගත් බුද්දිමත් උනත් තරගය,ආතතිය නිසා මේ ළමයි සත්තු ගානට වැටිලා
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    ඡායාරූප ගත් කැමරා දුරකථනය මොවුන් ඇලට විසිකර ඇති බව ප්‍රදේශවාසීහු පැවසීය.:shocked::shocked:

    මෙමරිය තිබ්බ නම් ඇති 4න් එක නම් ඕනෙත් නෑ:dull::dull:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ඡායාරූප ගත් කැමරා දුරකථනය මොවුන් ඇලට විසිකර ඇති බව ප්‍රදේශවාසීහු පැවසීය.:shocked::shocked:

    මෙමරිය තිබ්බ නම් ඇති 4න් එක නම් ඕනෙත් නෑ:dull::dull:

    phone memory ekatada danne nahane save wela thiyenne :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එළකිරියේ එකෙක් දැනටමත් දුරකථනය සොයා අදාළ ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බව සතුටින් දන්වා සිටිමි
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    එළකිරියේ එකෙක් දැනටමත් දුරකථනය සොයා අදාළ ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බව සතුටින් දන්වා සිටිමි


    :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජන්තු අයියා;18728610 said:
    ගමේ කොල්ලෝ දැන් දියකාවෝ වගේ ලු..වතුරේම කිමිදෙනවා කියලා ගම්මු කියනවලු...:lol:

    :baffled::baffled::baffled:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Me Game Minissu Thaman Gena Lajja Venna Ona.. Game Ekek Lagavath Hoda Phon Ekak Thibune Nadda Tikak Video Karanna... Ammapa Me Velavata Thamai Yaka Naginne... :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: චගු

    sasa1001

    Junior member
  • Jun 8, 2011
    171
    3
    18
    මොන රෙද්දට ද Phone1 හොයන්නේ කෙල්ල ඉන්නේ කොහෙද කියලා හොයපන්. අයේ Photo shoot කරන්න.:lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එළකිරියේ එකෙක් දැනටමත් දුරකථනය සොයා අදාළ ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බව සතුටින් දන්වා සිටිමි
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,684
    2,541
    113
    නිධානයක් උඩ
    Me Game Minissu Thaman Gena Lajja Venna Ona.. Game Ekek Lagavath Hoda Phon Ekak Thibune Nadda Tikak Video Karanna... Ammapa Me Velavata Thamai Yaka Naginne... :growl::growl::growl::growl:

    සිරා කතාව මුන්ට පොලිසියට කියන්න පුළුවන් හැබැයි අනිත් උන්ට බලන්න ටිකක් වීඩියෝ කරන්න බැහැ. කැත මිනිස්සු..