සොෆ්ට්ලොජික් අකරතැබ්බය

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,471
    6,720
    113
    Gedara
    සොෆ්ට්ලොජික් අකරතැබ්බය

    මට මහා ජරා වැඩක් උනා සිංහලු. අපි 2012 ජුලි මාසෙ Full HD 1080p LCD Samsung ටීවි එකක් ගත්තා සොෆ්ට්ලොජික් ඒකෙන්. warrenty එක ඉවර වෙනවා 2014 ජූලි වල. දැන් tv එකේ ලොකු ලෙඩක් ඇවිත් තියෙනවා display එකේ බාගයයි හරියට පෙන්නේ අනිත් ටික මීදුමකින් වැහිලා වගේ,True Colours නැහැ.softlogic එකේ එවුන්ට කතා කලාම කියනවා warrenty period ඉවර නිසා මේක හදන්න සල්ලි යනවා කියලා.Panel එකක් අලුතෙන් දාන්න ඕනෙලු.ඒකට තිස්පන්දාහක් විතර යනවලු :(:(:sorry: අපි සල්ලි ගස් වලින් කඩනවද බන් :(:(:(

    2lbgmiu.jpg


    මේක මන් ගත්තේ cash dela හැටදාහක් උනා.අනික මරු වැඩේ කියන්නේ මේ tv එක hard use කරලා නැහැ.රෑට විතරයි tv බලන්නේ දවසට පැය දෙකක් තුනක් තමයි උපරිම.දවල්ට ගෙදර කවුරුත් නැහැ.අපි මචන් ලොකු ගානක් දීල මොකක්හරි බඩුවක් ගන්නේ warrenty ඉවර උන ගමන් කැඩෙන්න නෙමෙයිනේ.අඩුම තරමේ tv එකක් අවුරුදු පහක් හයක්වත් කචල් එකක් නැතුව බලන්න පුළුවන් වෙන්න එපැයි බන්..අනේ මන්ද එපා වෙනවා මෙහෙම වැඩ උනාම.දැන් අලුත් ඒවා මේ හදිස්සියේ ගන්න සල්ලි කොහෙද බන්

    මේක ගද්දීත් හොඳට check කරලා බලල ගත්තේ බන්. කිසි sure එකක් තියන්න බෑ අද කාලේ නම්.සොෆ්ට්ලොජික් එවුන්ට හෙන ගහන්න ඕනෙ මෙහෙම බාල බඩු විකුණනවට :angry::angry::angry:
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,471
    6,720
    113
    Gedara
    ane bun ape gedara TV eka kadenne na ne
    maha pissuwak bun TV kiyanne

    dan balapan time eka kochara ituru weida kiyala
    Mekay ban mama nam tv balannema na cricket match ekak witarai man balanne..e unata ammala thaththala rata tele drama ekak news tikak balanne oken neh ban.. eyala paw neh..wada karala mahani wela awilla othana thamai wadi wenne:(:(:sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    electronic badu ohoma thma ban.warrenty iwara nam itin salli gewala tahma hadanna wenne.koheth ehemai
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මාර සීන් එක නේ බන්. අනික හොඳම brand එකක් වෙලත්. ඔය වැඩේ ගැන හිතලා තමයි මම නම් Innovex TV එකක් ගත්තේ. ගාන අඩු නිසා අවුරුදු 2 පාවිච්චි කරලා විසි කරලා දැම්මත් හිතට දුක නෑ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Mekay ban mama nam tv balannema na cricket match ekak witarai man balanne..e unata ammala thaththala rata tele drama ekak news tikak balanne oken neh ban.. eyala paw neh..wada karala mahani wela awilla othana thamai wadi wenne:(:(:sorry:

    danata wena podi tv ekak ganin machan .. ape gedarat tiyene pettiya wage tv ekak tawama
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,471
    6,720
    113
    Gedara
    අඩෝ මාර සීන් එක නේ බන්. අනික හොඳම brand එකක් වෙලත්. ඔය වැඩේ ගැන හිතලා තමයි මම නම් Innovex TV එකක් ගත්තේ. ගාන අඩු නිසා අවුරුදු 2 පාවිච්චි කරලා විසි කරලා දැම්මත් හිතට දුක නෑ.
    ow ban hemathanama awidala hoyala thamai meka gaththe..mata one hema deyakma tibuna 2 usb ports,2 HDMI ports.. e wagema picture quality eka patta..e dawas wala balapu hema tv ekak atharinma superbma picture quality eka tibbe mekata:(:(
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,471
    6,720
    113
    Gedara
    danata wena podi tv ekak ganin machan .. ape gedarat tiyene pettiya wage tv ekak tawama
    ehema ekak tamai ban use kale.. 88 gatta coloured tv ekak singer..eka patta gahuwa anthimata hadanna bari wennama kaduna,etapasse thama meka gaththe:sorry:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,471
    6,720
    113
    Gedara
    මාතර ළමයා;18729527 said:
    Inovex ekak ganin , after service hodai . koima welawaka wath 40n eha ewa ganna epa . singer eken samsung eka gaththa nam 3 year warrenty
    picture quality eka madi neda inovex?? warrenty kohomada ?? singer samsung mala jarawak neh ban:growl: singer badu ganna epa kiyala hemoma kiwwe,softlogic badu hodai kiyana nisai gatte baya nathuwa:(