වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය JULY 29
වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය
මයික්‍රොෙසාෆ්ට් සමාගමේ අලුත්ම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය හෙට නිකුත් වේ....
දැනටමත් වින්ඩෝස් 7,වින්ඩෝස් 8 හෝ වින්ඩෝස් 8.1 යන මෙහෙයුම්
පද්ධතිවලින් එකකින් යුත් ඕනෑම පිරිගණකයකට වින්ඩෝස් 10 නොමිලේ ලබා ගත හැක.
ඒ එම පද්ධතියේ අප්ග්‍රේඩ් එකක් වශයෙනි.....
නියම වශයෙන් මිලදී ගත් (Genuine)
වින්ඩෝස් 7,වින්ඩෝස් 8 හෝ වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධති ඉන්ස්ටෝල් කර ඇති පරිගණකවලට සහ
වින්ඩෝස් ෆෝන් 8.1 ඇති මොබයිල් උපාංගවලට වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් එක
ලබාගත හැකි අකාරය කියැවෙන පණිවුඩය දැනටමත් එවා තිබේ

ඩෙස්ක්ටොප් එකෙහි පහළින් ඇති සිස්ට්‍රම් ට්‍රේ එක මත
වින්ඩෝස් අයිකනයක් එය පෙන්වයි
එය මත ක්ලික් කර එහි දක්වා ඇති පියවර ඔස්සේ ඉදිරියට ගොස්,
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තම පරිගණකය වෙනුවෙන් වෙන් කර තබන්නට පුලුවන.
එවිට සාමාන්‍ය වින්ඩෝස් අප්ග්‍රේඩ් එකක් සේ වින්ඩෝස් 10 මෙම ජුලි 29 වැනිදා ලැබේවි.
එය ඉන්ස්ටෝල් කරගත් විට දැන් තිබෙන මෙහෙයුම් පද්ධතිය ඉබේම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය බවට හැරේ

මෙසේ අප්ග්‍රේඩ් කරගනු පිණිස වින්ඩෝස් 10 සංස්කරණ තිබෙන්නේ දෙකක් පමණි.
වින්ඩෝස් 10 හෝම් (Windows 10 Home) සහ
වින්ඩෝස් ප්‍රෝ (Windows Pro) වශයෙනි.
දැනට තිබෙන විවිධ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සංස්කරණය
මෙම වින්ඩෝස් 10 සංස්කරණ දෙක මගින් අප්ග්‍රේඩ් කරන්නේ කවර ආකාරයටද යන්නත් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිවේදනය කර තිබේ.
* වින්ඩෝස් 8/8.1 සහ වින්ඩෝස් 7 හෝම් බේසික් සහ
හෝම් ප්‍රීමීයම් සංස්කරණ වින්ඩෝස් 10 හෝම් සංස්කරණයෙන් අප්ග්‍රේඩ් කෙරේ....
* වින්ඩෝස් 8/8.1 ප්‍රෝ සහ වින්ඩෝස් 7 ප්‍රොෙෆෂනල් හා අලුටිමේට්
සංස්කරණ වින්ඩෝස් 10 ප්‍රෝ සංස්කරණයෙන් අප්ග්‍රේඩ් කෙරේ....
මෙම අප්ග්‍රේඩ් කිරීමේ සීමා තිබේ

* සමාන්‍යයෙන් ඕනෑම වින්ඩෝස් අප්ග්‍රේඩ්
එකක් අන්ස්ඉටෝල් කළ හැකි වුවත් වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් එක කිසි සේත් නැවත
අන්ස්ඉටෝල් කර, පැරණී වින්ඩෝස් මෙහෙයුම් නැවත ලබා ගන්නට නොහැක...

උපකරණ භාවිතා කරන මුලු කාලයටම(Free for the life of the device)
මෙම අප්ග්‍රේඩ් වලංගුය.
* නොමිලේ අප්ග්‍රේඩ් කිරීම ලබා දෙන්නේ 2016 ජුලි 28 වැනිදා තෙක් ව
න වසරක කාලය තුල පමණි.
මේ අවුරුද්ද තුළ නොමිලේ අප්ග්‍රේඩ් නොකළ අය එක්කෝ ඩිවීඩි එකක් සේ (boxed Product) වින්ඩෝස් 10 මෙහෙයුම් ලබා ගත හැකිය.

නැත්නම් මුදල් ගෙවා අප්ග්‍රේඩ් එක (volume licensing) ලබා ගත යුතුය.

(ලංකාවේ මොකාද OS සල්ලි වලට ගන්නේ)

* වින්ඩෝස් එන්ටප්‍රයිසස් සහ ආර්ටී (RT) සංස්කරණ වලට වින්ඩෝස් 10 නොමිලේ
අපුග්‍රේඩ් කර ගත නොහැක. (Sorry.com) ඒවා මුදල් ගෙවාම කරගත යුතුය...

* 2016 ජුලි 28 වැනිදා වන තෙක් කාලය තුල අලුතින් මිලදී ගන්නා පරිගණකවලට
වින්ඩෝස් 8.1 සංස්කරණය තිබුණත්, එක්කෝ අලෙවි නියෝජිත ලවා හෝ නැත්නම්
තමාටම හෝ වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් කර ගැනීම කර ගත හැකිය.
මෙම පරිගණක මුල් වරට අන්තර්ජාලය හා සම්බන්ධ කළ විට පළමුව ලබා දෙන
වින්ඩෝස් අප්ග්‍රේඩ් එකවනු ඇත්තේ වින්ඩෝස් 10 ය.

* දැනටමත්
නියමානුකූල නොවු (ක්රැක් කරන ලද) මෙහෙයුම් පද්ධති ඇති පරිගණකවලට අලුතින්ම
වින්ඩෝස් 10 මිලදී ගත යුතුය.
මේවා අගෝස්තු අග පටන් නිකුත් කරන බව ආරංචි ය.
එටිට වින්ඩෝස් 10 පොෆෙෂනල් සංස්කරණයේ මිල ඇමෙරිකානු ඩොලර් 150 ක් පමණය.
වින්ඩෝස් හෝම් සංස්කරණයේ මිල ඇමෙරිකානු ඩොලර් 110 ක් පමණය.

මෙසේ ඉදිරිපත් කරන
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය දැනටමත් ඉදිරිපත් කර තිබෙන වින්ඩෝස් ටෙක්නිකල් ප්‍රිවීව් සංස්කරණයට වඩා බොහෝ සෙයින් වෙනස්ය..
අවසන් වින්ඩෝස් 10 සංස්කරණය සකසා ඇත්තේ වින්ඩෝස් ටෙක්නිකල් ප්‍රිවීව් වැඩසටහන ඉන්ස්ටෝල් කර ගත් අය අතරින් හතලිස් ලක්ෂයක් දෙනා විසින් දන්වන ලද විවිධ යෝජනා සැලකිල්ලට ගෙන බව මයික්‍රෝසොෆ්ට් සමාගම කියයි.

එම සමාගමට අනුව පොදුවේ ගත් විට තොරතුරුවල ආරක්ෂාව සහ භාවිතය පහසුවීම අතින් අද ලොවට ගැලපෙන හොදම පරිගණක පද්ධතිය වින්ඩෝස් 10 ය.

මෙසේ ලෝකයාට අවශය විදියට සීරු මාරු කිරීමෙන් පසු එළිදක්වන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ විශේෂතා ගණනාවකි.

*කෝර්ටානා
* වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය
සමග තිබෙන පුද්ගල සහයක සේවය කෝර්ටානා (Cortana Virtual Personal
Assistant Service) ය.
පරිගණකයට හෝ මොබයිල් උපාංගයට කට හඩින් විධාන දෙන්නට එමගින් පුලුවන.

*මයික්‍රෝසොෆ්ට් එජ්
* වින්ඩෝස් 10 සමග එන නවතම
ඉන්ටර්නෙට් බ්‍රව්සරය එජ්ය. එය දැන් තිබෙන කවර වෙබ් බ්‍රව්සර යටත් වඩා වේගවත්ය.
ද්විමාන සහ තිුමාන ග්රැෆික්ස් ඉතා හොදින් සහ ඉක්මනින් පෙන්වයි....

*ඔෆීස් ඇප්ලිකේෂන්
*ඔෆීස් 2016 සම්පුර්ණ
පැකේජයට අමතර වශයෙන් සීමිත වශයෙන් වැඩ කරගත හැකි සේ වර්ඩ්,එක්සෙල් සහ
පවර්පොයින්ට් වැඩසටහන් වින්ඩෝස් 10 සමග නොමිලේ දෙයි.

*එක්ස්බොක්ස් ලයිව්
*එක්ස්බොක්ස් ලයිව් උපාංගයේදී
ක්‍රියාත්මක කරන වීඩියෝ ක්‍රීඩා වින්ඩෝස් 10 පරිගණකය සමග එවෙලේම
ෂෙයාර් කරන්නට පුළුවන.
මෙනිසා ක්‍රීඩාවේ උච්ච අවස්ථා පසුකර යන ආකාරය වැනි උද්වේගකර
තැන් වින්ඩෝස් 10 හරහා විඩියෝ ක්ලිප් වශයෙන් ලබා ගන්නටත් ඒවා
පරිගණක අතර හුවමාරු කර ගන්නටත් පුළුවන..

* අලුත් ඇප්ස්
* ෆොටෝස්,වීඩියෝස්,මියුසික්,මැප්ස්,පීපල්,මේල් සහ කැලැන්ඩර් යන වින්ඩෝස් ඇප්ස් සියල්ල නවීකරණය කර වින්ඩෝස් 10 සමග තිබේ.

එල නෙහ්

*වින්ඩෝස් කොන්ටිනම්
* මොබයිල් උපකරණ භාවිතා කර
ඩෙස්ක්ටොප් පරිගණකයක් ක්‍රියාත්මක කරන්නට මෙම වින්ඩෝස් කොන්ටිනම්
(Windows Continuum) යුටිලිටිය යොදා ගත හැක.
කොන්ටිනම් ඇති ටැබ්ලට් පරිගණකයක් හෝ ෆෝන් එකක් කෙලින්ම මොනිටරකට,
යතුරු පුවරුවකට සහ මවුසයකට සම්බන්ධ කර ඩෙස්ක්ටොප් පරිගණක පද්ධතියක්
සකසා ගන්නට පුලුවන.
* වින්ඩෝස් හලෝ
* තම නමින් සුබ පතා පරිගණකය විවෘත
කර දෙන යුටිලියකි.
එටිට පාස්වර්ඩ් ටයිප් කල යුතු නැත.මුහුණ,ඇස් හෝ ඇගිලි සලකූණ යොදා
පරිගණකයට පිවිසිය හැකි (biometric Authentication) ලෙස සැකසුම්
කරගන්නට පුලුවන.

මෙයාව මතක ඇතිනි Halo ගේම් එකේ ඉන්න...
මෙයාගේ කටහඩ තමා තියෙන්නේ
* වින්ඩෝස් ස්ටෝර්
* සාමාන්‍ය විදියටම මේ වෙත පිවිස නියම වින්ඩෝස් ඇප් ලබාගන්නට පුලුවන්..
ගැරැෆික්ස් ඉන්ටර්පේස් එක වෙනස් එච්චරයි..

*මෙම ගුණාංග සියල්ල සමගින් ඉදිරිපත්
කෙරෙන වින්ඩෝස් 10 නිසා මයික්‍රොෙසොෆ්ට්
සමාගමට නව වෙලෙද පොලක් සැදෙන්නේ නැත.
අද ලොව පුරා රටවල් 190 ක වෙසෙන කෝටි 150 ක් පසණ
සෙනගක් විසින් භාවිතා කරනු ලබන්නේ කුමන හෝ වින්ඩෝස්
මෙහෙයුම් පද්ධතියක් බැවිනි.
එහෙත් මෙතැනදී බලාපොරොත්තු වන්නේ දැනටමත් විවිධ වින්ඩෝස්
සංස්කරණ භාවිතා කරන සෙනග වින්ඩෝස් 10 වෙත ගෙන්වා ගැනීමයි.

ලොව ප්‍රකට වෙළෙදපොල සමීක්ෂණ ආයතනයක් වන නෙට් මාර්කට් ෂෙයා (netmarketshare.com) ආයතනයේ සමීක්ෂණයට අනුව අද ලොව පරිගණක භාවිතා කරන්නන්ගෙන් 91.0% ප්‍රතිශතයක් දෙනා කවර හෝ වින්ඩෝස් පද්ධතියක් භාවිතා කරයි.
එ් අය අතරින් 14.5% දෙනා වින්ඩෝස් එක්ස්පී භාවිතා කරති.

2.0% ක් දෙනා වින්ඩෝස් විස්ටා භාවිතා කරයි.
58.0% ක් දෙනා වින්ඩෝස් 7 භාවිතා කරයි.

වින්ඩෝස් 8 සහ 8.1 භාවිතා කරන ප්‍රතිශතය 16.5% කි.
Images පොඩ්ඩක් ලොකු වැඩිද මන්ද????

[/COLOR]
විස්තර ගත්තේ විජය පරිතණක එකෙනුයි..Google
වලිනුයි අලුත් විස්තර තියෙනවනම් Comment කරන්න ...
හොදයිනම් සැලකුවට කමක් න(rep
)
වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය
දැනටමත් වින්ඩෝස් 7,වින්ඩෝස් 8 හෝ වින්ඩෝස් 8.1 යන මෙහෙයුම්
පද්ධතිවලින් එකකින් යුත් ඕනෑම පිරිගණකයකට වින්ඩෝස් 10 නොමිලේ ලබා ගත හැක.
ඒ එම පද්ධතියේ අප්ග්‍රේඩ් එකක් වශයෙනි.....
නියම වශයෙන් මිලදී ගත් (Genuine)
වින්ඩෝස් 7,වින්ඩෝස් 8 හෝ වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධති ඉන්ස්ටෝල් කර ඇති පරිගණකවලට සහ වින්ඩෝස් ෆෝන් 8.1 ඇති මොබයිල් උපාංගවලට වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් එක

Last edited: