ළමා නිවාසයක් HELP

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සහෝදර වරුන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. අපේ දුවගේ උපන්දිනය එනවා ලබන මාසේ අන්තිම. අපි හිතාගෙන ඉන්නේ ළමා නිවාසෙකට දානයක් දෙන්න. ඔයාලා දන්න කොළඹ කිට්ටුව තියන ළමා නිවාසයක් තියනවනම් කියන්න. ළමයි කීදෙනෙක් වගේ ඉන්නවද? අපිට කැම ගෙනිහින් දෙන්න පුලුවන්ද නැත්තන් එයාලා සල්ලි අරන් උයල දෙනවද වගේ විස්තරත් කියන්න..

    :):):)
     
    • Like
    Reactions: Nu1Dnk

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩිය දාණමාන ලැබෙන්නේ නැති ගොඩාක් අසරණ පොඩි දරුවෝ ඉන්න කොළඹ ඉඳන් ලොකු දුරක් නැති තැනක් ගැන විස්ථර කියන්න පුළුවන්නම් බොහෝ පින්.

    :):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මීරිගම තියෙන මන්දබුද්ධික ළමයි ඉන්න තැනක්. කැමතිනම් සයිට් එක දෙන්නම් කෝල් එකක් දීපන්.

    එහෙම නැතත් වැලිසර ලාදුරු රෝහල උනත් අවුලක් නෑ. කොළඹ නම් ගොඩක් තැන් තියෙනවා බං. ඒ කාලේ අපි නිතරම ගියා තැන් මතක නෑ අහලා තමා කියන්න වෙන්නේ. නමුත් කොළඹ ගොඩක් වෙලේට හම්බුවෙනවා දාන බං. කොළඹින් බැහැර තමා හොඳ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව ඕනේ නම් මහරගම පිළිකා රෝහලේ ලමයින්ගේ වාට්‍ටුවට ගිහින් ළමයින්ට දානයක් දෙන්න පුලුවන්. ඕනේ නම් ඒකත් කන්ටැක්ට් කරගන්න විදිහ ගැන කියන්න පුලුවන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩිය දාණමාන ලැබෙන්නේ නැති ගොඩාක් අසරණ පොඩි දරුවෝ ඉන්න කොළඹ ඉඳන් ලොකු දුරක් නැති තැනක් ගැන විස්ථර කියන්න පුළුවන්නම් බොහෝ පින්.

    :):):)
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Delkanda lama niwasayak tiye
    kotas 3i podima lamai
    awrudu 10 14 lamai
    eta wedi lamai
    eka kotasaka lamai 100k wage innawa.gedarin hadala dennat puluwan netnam
    salli dila eyala hadalat denawa welak rs 5000
    eka kotasakata
    ita aduwen onnam tea baraganna puluwan menna num eka
    0112853331
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමනම් සල්ලි දෙන එකනම් අනුමත කරන්නේ නැහැ. පුලුවන්නම් පොඩි අය කන්න කැමති කෑම සෙල්ලම් බඩු වගේ දේවල් අරන් දෙන්න. නිසි පොෂණයක් සහිත අහාර වගේම පුලුවන්නම් KFC Pizza , MacDonald වගේ දේවලුත් දෙනවනම් හොඳයි. සෞඛ්‍ය සම්පන්න නැති උනත් පොඩි අය මේවා කන්න හරි ආසයි.

    මගේ යාලුවෙක් ඉන්නවා . උගේ දුවගේ උපන් දිනේ දවසේ දානයක් දුන්න ඔය වගේම. එයට අමතරව තෝරගත්ත ළමයි පස් දෙනෙක් ගේ බැංකු ගිණුම් වලට එක ළමයෙකුට මාසෙට රුපියල් පන්සියය බැගින් දානවා වයස 18 වෙනකම්ම. පුලුවන්නම් ඒ දේත් කරපන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මීරිගම තියෙන මන්දබුද්ධික ළමයි ඉන්න තැනක්. කැමතිනම් සයිට් එක දෙන්නම් කෝල් එකක් දීපන්.

    එහෙම නැතත් වැලිසර ලාදුරු රෝහල උනත් අවුලක් නෑ. කොළඹ නම් ගොඩක් තැන් තියෙනවා බං. ඒ කාලේ අපි නිතරම ගියා තැන් මතක නෑ අහලා තමා කියන්න වෙන්නේ. නමුත් කොළඹ ගොඩක් වෙලේට හම්බුවෙනවා දාන බං. කොළඹින් බැහැර තමා හොඳ.

    තව ඕනේ නම් මහරගම පිළිකා රෝහලේ ලමයින්ගේ වාට්‍ටුවට ගිහින් ළමයින්ට දානයක් දෙන්න පුලුවන්. ඕනේ නම් ඒකත් කන්ටැක්ට් කරගන්න විදිහ ගැන කියන්න පුලුවන්.

    මචං වයිෆ් ප්‍රෙග්නන්ට් එක නිසා එයාට ගොඩක් දුර යන්න අමාරුයි. ඉස්පිරිතාල වැඩේ හරියන්නෙත් නැ ඒ නිසා.
     
    ඉස්පිරිතාලවලට යන්න බැරි පොඩි ගැටලුවක් තියෙනවා.. ඒ නිසා ළමා නිවාසයක් නම් ගොඩාක් හොඳයි මචං. :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මමනම් සල්ලි දෙන එකනම් අනුමත කරන්නේ නැහැ. පුලුවන්නම් පොඩි අය කන්න කැමති කෑම සෙල්ලම් බඩු වගේ දේවල් අරන් දෙන්න. නිසි පොෂණයක් සහිත අහාර වගේම පුලුවන්නම් KFC Pizza , MacDonald වගේ දේවලුත් දෙනවනම් හොඳයි. සෞඛ්‍ය සම්පන්න නැති උනත් පොඩි අය මේවා කන්න හරි ආසයි.

    මගේ යාලුවෙක් ඉන්නවා . උගේ දුවගේ උපන් දිනේ දවසේ දානයක් දුන්න ඔය වගේම. එයට අමතරව තෝරගත්ත ළමයි පස් දෙනෙක් ගේ බැංකු ගිණුම් වලට එක ළමයෙකුට මාසෙට රුපියල් පන්සියය බැගින් දානවා වයස 18 වෙනකම්ම. පුලුවන්නම් ඒ දේත් කරපන්.

    එල මචං එකත් හොඳ අයිඩියා එකක්..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    නැකැත් රාල;18734654 said:
    මචං වයිෆ් ප්‍රෙග්නන්ට් එක නිසා එයාට ගොඩක් දුර යන්න අමාරුයි. ඉස්පිරිතාල වැඩේ හරියන්නෙත් නැ ඒ නිසා.

    ඉස්පිරිතාලවලට යන්න බැරි පොඩි ගැටලුවක් තියෙනවා.. ඒ නිසා ළමා නිවාසයක් නම් ගොඩාක් හොඳයි මචං. :)

    උඹල දෙන්න ගෑණියි මිහිහයිද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැකැත් රාල;18734654 said:
    මචං වයිෆ් ප්‍රෙග්නන්ට් එක නිසා එයාට ගොඩක් දුර යන්න අමාරුයි. ඉස්පිරිතාල වැඩේ හරියන්නෙත් නැ ඒ නිසා.

    ඉස්පිරිතාලවලට යන්න බැරි පොඩි ගැටලුවක් තියෙනවා.. ඒ නිසා ළමා නිවාසයක් නම් ගොඩාක් හොඳයි මචං. :)

    හ්ම්ම්ම් ගෙදර ගියාම පොඩ්ඩක් ගෙදරින් අහලා රිප්ලයි එකක් දාන්නම් එහෙනම්. කොළඹ කොහෙ වගේද බං බැලුවේ?