Windows 10 -Chrome වල සිංහල වැඩ නැති අය එන්න

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    Windows 10 -Chrome වල සිංහල වැඩ නැති අය එන්න

    On Windows 10,
    If you are unable to read Sinhala in your Google chrome ,
    Here are the solution



    install below fonts
    Font

    or

    On windows search Type "
    Add an Optional feature" > Click Add Feature > Select

    Sinhala Supplemental font > Install



    windows 10 install කරල Google chrome වල සිංහල වැඩ නැති අය එන්න


    කස්ටියම වින්ඩොස් 10 ඉන්ස්ටොල් කරා නේ..:cool:

    ලැන්වෙජ් පැක් දාල, එත් සමහර අයගේ ගූගල් ක්‍රොම් බ්‍රවුසර් එකේ සිංහල අකුරු පෙන්නේ නෑ කියල අවුලක් තිබ්බ නේ :dull:

    ඒ අයට කරන්න තියෙන්නේ මෙච්චරයි:)


    වැඩි කතා ඔනේ නෑ:D




    මෙන්න ෆොන්ට් එක ඩවුන්ලොඩ් කරා ඉන්ස්ටොල් කරා එච්චරයි



    2meaj3b.jpg




    2dqoj0h.jpg




    2dsh2eo.jpg




    මෙන්න වැඩේ හරි



    එහෙම නැත්න්ම්

    Search එකේ ටයිප් කරන්න Add an Optional feature

    ඒ ලිස්ට් එකෙන් ගිහින් සිංහල ඉන්ස්ටොල් කරන්න

    :)
    25qxemr.jpg








    එහෙනම් අපි ගියා...

    දිමියා..

     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    අතුරු ප්‍රශ්නයක්.
    අපි Windows 10 වලට මෙහෙම කලේ නෑනේ. සිංහල හොඳට පෙනුනනේ. Windows 10 වලින් සිංහල rendering අයින් කරලද එන්නේ?
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මේක ඉබේම හරියනවා බන්. මගේ chrome එකේ සිංහල වැඩ කරේ නැහැ. පැයකට විතර පස්සේ සිංහල හදාගන්න කියලා හිතාගෙන thread එක බලනකොට සිංහල වැඩ. :D