ලංකාවට මෝටර් රථයක් ආනයනය කිරීම පිළිබඳ පුං
මචන්ලා
මට ජපානයෙන් යාලුවෙක් මාර්ගයෙන් වාහනයක් ගෙන්න ගන්න පුලුවන් හැබැයි ඒ වාහනය ජපානයෙන් නැවට දැම්මාට පස්සෙ වාහනය මගේ අතට ගන්නෙ කොහො මද කියලා දන්නේ නැහැ
මට ඒත ගන්න විදිය කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙනවාද
මචන්ලා
ලොකු උදවිවක්
සමා