ඇහැට කදුලක් ආව චිත්‍රපටි
Movie එකක් බලද්දී උබලගේ ඇහැට කදුලක් ආව ඒවා මොනවද.. මන් ඊයේ furious 7 බැලුව (තුන් වැනි පාරටත්) තාමත් ending එක යද්දී ඇහැට කදුලක් එනවා.
.
Saddest action movie ever

තව ඒවත් තියෙනවා උබලටත් මතක ඒවා දාපන්..
ඕක බලලා මන් ඉකි ගගහා ඇඩුවා යකෝ
.. අපේ ගෙදරත් බලු තඩියෝ දෙන්නෙක් ඉන්න නිසා මට මේක හොදටම වැදුනා.
animation එකක් බලලත් ඇඩුනා කියපන්කො
තව එකක් animation එකක් ..ඕක බලලා chicken කන එක නතර කරපු මගේ යාලුවෙකුත් ඉන්නවා..
බලපු හොදම හින්දි ෆිල්ම් එකක්..
Moral :හැබැයි මේ එකක්වත් love story නෙවේ.

balala natnam balapan..owa thama film kiyanne