Coriolis බලපෑම ගැන දැනගනිමු.
කෙන්යාවේදී ලංකාවේ කොල්ලෝ ටිකකට Coriolis effect එක සමකය demonstrate කරන විදිය..
Coriolis effect එක sniper කෙනෙක්ට බලපාන ආකාරය මේ විඩියෝ එකෙන් බලා ගත්තැහැකි.
වැඩ් විස්තර:-
1.http://cseligman.com/text/planets/coriolis.htm
2.http://education.nationalgeographic.com/encyclopedia/coriolis-effect/
Coriolis බලපෑම ගැන දැනගනිමු.
Coriolis බලපෑම ඇතිවන්නේ පෘතුවිය කැරකෙන නිසා කිවුවොත් හරි. Coriolis force එක ඇතිවන්නේ පෘතුවිය කැරකෙන අක්ෂයට ලම්බකව. පෘතුවිය කැරකෙන්නේ බටහිර ඉදලා නැගෙනහිර දිසාවට නිසා Coriolis force එක ඇතිවෙන්නේ උතුරේ ඉදලා දකුණට. මේක නොපෙනෙන බලයක් වගේම මේ බලය ශුන්‍යය වෙනවා සමකයේදි....
උඩ රුපයයි පහල විඩියෝවයි බලත්දි පැහැදිලිවෙයි Coriolis බලපෑම යෙදෙන හැටි. සමකයෙන් උඩට දක්ෂිනාවර්ථව හා සමකයෙන් පහලට වාමාවර්ථව බලය යෙදන හැටි. මේ බලය ගැන සැලකියයුතු ලෙස ගනනය කරන්න වෙනව රොකට් යවද්දි මිසයිල යවද්දි ගුවන් යානා එසවිමේදි වගේම sniper shot එකකට පවා.
උඩ රුපයයි පහල විඩියෝවයි බලත්දි පැහැදිලිවෙයි Coriolis බලපෑම යෙදෙන හැටි. සමකයෙන් උඩට දක්ෂිනාවර්ථව හා සමකයෙන් පහලට වාමාවර්ථව බලය යෙදන හැටි. මේ බලය ගැන සැලකියයුතු ලෙස ගනනය කරන්න වෙනව රොකට් යවද්දි මිසයිල යවද්දි ගුවන් යානා එසවිමේදි වගේම sniper shot එකකට පවා.
කෙන්යාවේදී ලංකාවේ කොල්ලෝ ටිකකට Coriolis effect එක සමකය demonstrate කරන විදිය..
Coriolis effect එක sniper කෙනෙක්ට බලපාන ආකාරය මේ විඩියෝ එකෙන් බලා ගත්තැහැකි.
වැඩ් විස්තර:-
1.http://cseligman.com/text/planets/coriolis.htm
2.http://education.nationalgeographic.com/encyclopedia/coriolis-effect/
+++
rep++
අදමයි දන්නෙත්...... 