සියලු එලකිරියංට හා බයියන්ට කෙරෙන අභියොගය
සියලු එලකිරියංට හා බයියන්ට කෙරෙන අභියොගය - හැකිනම් පිලිතුරු දෙන්න
මෙන්න ප්‍රශ්නෙ දැන් ඔය මහින්ද දින්නම දෙනව කියන ඒව ඇයි මහින්දගෙ ආන්ඩුව තියෙද්දි දී ගන්න බැරි වුනේ??
ඒකියන්නෙ දැන් මහින්ද පංසල් වෙලට වෙලා ඉදල මාර්ගඵලයක් වත් ලබලද? නැත්නම් ඕක භාවනා කරල මනස යවද්දි මැරිච්ච jvp කාරයෙක් ඇගට රිංගලා
වෙන්න බැරිකමකුත් නෑ බන් මොකද පොර නිවාඩු පාඩුවේ අර දින 100 ගත කරේ පංසල් වලනෙ
මට හිතෙන්නෙ මහින්ද ගෙ ආත්මෙ මාරු වෙලා නැත්නම්
ඕක බල තන්හාවෙන් බොරු කියනව
මේක මගේ හිතට ගොඩක් වද දෙන ප්‍රශ්නයක් යාලුවනේ නින්ද යන්නෙත් නෑ 

Last edited:

අන්න ඒක නැති උන දාට අපේ රට දියුණු වෙයි.