මහින්ද හරිම පව් කාරයෙක්
මේ පින්තූරෙට බයියන්ට රිදුනට කරන්න දෙයක් නෑ. ගරු කළ යුත්තන්ට බුදු හාමුදුරුවන්ගෙනුත් ගෞරවය ලැබෙනවා.
අභයගිරි විහාරය ප්‍රතිසංස්කරණය කළ පසුව රනිල් මෛත්‍රී මැතිතුමන්ලාගේ පින්තූරයක් බුදු මැදුරේ සිත්තම් කළේ ඇයි දන්නවද? ඊට හේතුව මෙතුමන්ලාගේ තියෙන පුණ්‍යවන්ත භාවය නිසයි. මහින්ද අවුරුදු 10 ක් ඉඳලත් එක පන්සලකවත් ඔහුගෙ පින්තූරයක් ඇඳලා නෑ. මහින්ද හරිම පව් කාරයෙක්. 60000 ක් අහිංසක දෙමළ ජනතාවගෙ ලේ අත් වල ගෑවුණ මිනිහෙක්ගෙ පින්තූරයක් බුදු මැදුරු වල අඳින්න බෑ.
බයියන්ට මේවා තේරෙන්නේ නෑ.. ජීවමාන පුද්ගලයෙකුගේ පින්තුරයක් බුදුමැදුරේ අඳින්නනම් එ පුද්ගලයා කොච්චර පින් කරලා තියෙන්න ඕනෙද? මහින්ද අවුරුදු 10 ක් ඉඳලත් නොලැබුණු ගෞරවය අපේ රනිල් වික්‍රමසිංහ අගමැති තුමාට ලැබුනා. පින් කඳක් වන් අගමැතිතුමනි ඔබේ ජය නියතයි. ඒකාධිපතියගෙන් රට බේරාගත් ඔබතුමාට හිසනමා ආචාර කරනවා..
බයියෝන්ට රිදෙයි දැන්.. බයියෝ තොපි ඕන තරම් බැනපන් අපි සැලෙන්නේ නෑ ...