ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඇයි..(රෙප් කපා

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඇයි..(රෙප් කපා

    ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ගෞරවනීය පුරවැසියකු සහ ඔබ නියෝජනය කරමින් ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් පත් කර යැවීමේ බලය අතැති ඡන්ද දායකයකු වශයෙන් ජේවීපියට සහ එහි අපේක්ෂක ජෙප්පන්ට ඔබගෙ ඡන්දය ලබා දීමෙන් වැලකී සිටිය යුත්තේ ඇයි..

    ජේවීපිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිස ගතවූ විසි වසර තුල ජේවීපියෙත් රටේ අනිකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිත් හැසීරීම අනුව එළඹි තීරණයක් බව කරුණාවෙන් සලකන්න..

    ජේවීපියෙ,
    ස්ත්‍රී දූෂකයින් නැත..
    බදු මුදල් වංචාකරුවන් නැත..
    නිධන් හොරුන් නැත..
    මහජන මුදල් පිල්ලි ගසන්නන් නැත..
    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැත..
    පාතාල කල්ලි මෙහෙයවන්නන් නැත..
    ජනතාව ගොනාට අන්දා තම දරු පවුල් සහ හිත මිත්‍රාදීන්ට සුර සැප ලබාදෙන වංචනිකයින් නැත..
    කෙටියෙන්ම කිව්වොත් ජේවීපි අපේක්ෂක ලැයිස්තුවේ තමාගේ සුභ සිද්ධිය උදෙසා දේශපාලනයේ නියැලෙන ආත්මාර්ථකාමින් නැත.. එසේ සිටියවුන් ජේවීපියෙන් ගැලවී තම වාසියට සරිලන පක්ෂ හා සම්බන්ධ වී ඇත..

    ජේවීපිය පක්ෂයක් ලෙස,
    වංචාව හා දූෂණයට එරෙහිව හැමවිටම ඉදිරිපත්වී ඇත..
    රටට අවාසිදායක අවස්ථාවන්වලදි රට වෙනුවෙන් පක්ෂයේ ස්ථාවරය නොතකා කැප කිරීම් කර ඇත..
    රට අසීරූ ආපදාවන්ට ලක්වෙද්දි ජාති ආගම් භේදයකින් තොරව ඒ වෙනුවෙන් නිර්ලෝභීව ශ්‍රම දායකත්වය ලබාදී ඇත..

    රටේ සහ අනාගත පරපුරේ සුභ සිද්ධිය නොව පුද්ගලික අභිමතාර්තයන් වෙනුවෙන් පමණක් ඇප කැපවී සිටින ඔබගේ ඡන්දය කිසි විටෙකත් එවැනි ජනතාවාදී පක්ෂකයකට ලබාදී එහි වටිනාකම බාල්දු කර නොගැනීමට කල්පනා කාරී වන්න..

    එළඹෙන දහ අටවනදා හිමිදිරියේම ඔබට වඩාත් සුදුසු නිර්වස්ත්‍රයෙන්ම සැරසී ඡන්ද පොළට ගොස් සුපුරුදු පරිදි ඔබව නියෝජනය කිරීමට වඩාත් සුදුසු හොරුන්, දූෂකයින්, මංකොල්ලකරුවන්ගෙ සංයුතිය වැඩිම පක්ෂය තෝරා කතිරය ගසන්න.. ඔබ නියෝජනය කිරීමට සුදුසුම තක්කඩියන් තිදෙනා තෝරා ඔවුන්ගේ අංකය ඉදිරියේ කතිරය ගසන්න.

    නැවතත් කියමි..
    ඔබ වැන්නකුට නොතරම් වන ජේවීපිය වැනි පක්ෂයකට ඡන්දය දීමට විහිළුවකටවත් නොසිතන්න..

    උපුටා ගැනීම බුකියෙනි..
    රෙප් කපන්න...
    බැනලා මොනවා හරි දාලා රෙප් කපන්න...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රටේ සහ අනාගත පරපුරේ සුභ සිද්ධිය නොව පුද්ගලික අභිමතාර්තයන් වෙනුවෙන් පමණක් ඇප කැපවී සිටින ඔබගේ ඡන්දය කිසි විටෙකත් එවැනි ජනතාවාදී පක්ෂකයකට ලබාදී එහි වටිනාකම බාල්දු කර නොගැනීමට කල්පනා කාරී වන්න..

    නැවතත් කියමි..
    ඔබ වැන්නකුට නොතරම් වන ජේවීපිය වැනි පක්ෂයකට ඡන්දය දීමට විහිළුවකටවත් නොසිතන්න..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සපේක්ශව හොදයි. හැබැයි ප්‍රායොගික නැ ජ්විපෙ එකෙයි ප්‍රස්නෙ.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ජේවීපියෙ,
    ස්ත්‍රී දූෂනයට අවස්ථාවක් ලැබී නැත..
    බදු මුදල් වංචා වලට
    අවස්ථාවක් ලැබී නැත..

    මහජන මුදල් පිල්ලි ගසන්නට අවස්ථාවක් ලැබී නැත..
    පාතාල කල්ලි මෙහෙයවන්නන් නැත (88- 89 )දී සෙල්ලම් කරා පමණි..
    ජනතාව ගොනාට අන්දා තම දරු පවුල් සහ හිත මිත්‍රාදීන්ට සුර සැප ලබා
    දීමට අවස්ථාවක් ලැබී නැත..
    කෙටියෙන්ම කිව්වොත් ජේවීපි අපේක්ෂක ලැයිස්තුවේ තමාගේ සුභ සිද්ධිය උදෙසා දේශපාලනයේ නියැලෙන ආත්මාර්ථකාමින් නැත.. රෝහණ විජේවීර වත්තක වොෂින් මැෂින් පාවිච්චි කරමින් මෝටර් රථ පාවිච්චි කරමින් දුක් වින්දා මිස එකල ප්‍රේමදාස රජයේ ඇමතිකම් ගත්තේ නැත.. රටේ ජාතික ධනය විනාශ කිරීම අතින් දෙවන වූයේ LTTE ට පමණක් වූවත් කළාකරුවන් නැසූවත්

    මම නම් රටේ එකම දේශපාලන පක්ෂය JVP වූවත් ඔවුන්ට ජන්දය නොදෙමි....88-89 කාලයේ දී පීඩාවන්ට ලක්වීම අමතක කරන්නට නම් මැරිල උපදින්න ඕන...... (රෙප් කපන්න මල පැන්න නම් කපපන්..... ජොබ් එකේ පඩියෙන් හම්බ කරගන කන්නෙ බොන්නෙ...)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    Itin ban 88-89 kalaya owa karapu JVP chanda walin MR lokka janadhipathi une? 2004, 2005 awuurudu wala 88,89 karapu dewal amataka unada :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Itin ban 88-89 kalaya owa karapu JVP chanda walin MR lokka janadhipathi une? 2004, 2005 awuurudu wala 88,89 karapu dewal amataka unada :P

    සන්දානේ හැදුවෙත් ප්‍රදාන වශයෙන්ම නිදහස් පක්ෂේ JVP එකත් එක්ක එකතු වෙලා නේ. සන්දානෙන් අයින් වුනාට පස්සේ තමයි JVP භීෂනේ මතක් වෙලා තියෙන්නේ. :rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    sadly, i have to agree

    ඔය කියන ප්‍රායෝගිකත්වය මොකක්ද කියල පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද මචන් ? :)

    අනිත් පක්ෂ වගේ තමන්ගේ ගමට වැඩ කරන්නේ නැති හින්ද ද ?
    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රබර් මිල අඩු කරනවා කියල නැති හින්ද ද ?
    කාර් එකක් ගන්න පොලි රහිත ණය දෙනවා කියල නැති හින්ද ද ?
    මහපොළ වැඩි කරනවා කියල නැති හින්ද ද ?
    මුලික වැටුපට දීමනා ටික එකතු කරනව කියල නැති හින්ද ද ?

    එහෙමත් නැත්තන් වෙනත් කාරනාවක් ද ?
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    88-89.png
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සපේක්ශව හොදයි. හැබැයි ප්‍රායොගික නැ ජ්විපෙ එකෙයි ප්‍රස්නෙ.

    උඹේ අකෞන්ට් එක දෙන එකත් ප්‍රායෝගික නැති නිසානෙ දුන්නැත්තෙ නේ :lol: :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය කියන ප්‍රායෝගිකත්වය මොකක්ද කියල පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද මචන් ? :)

    අනිත් පක්ෂ වගේ තමන්ගේ ගමට වැඩ කරන්නේ නැති හින්ද ද ?
    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රබර් මිල අඩු කරනවා කියල නැති හින්ද ද ?
    කාර් එකක් ගන්න පොලි රහිත ණය දෙනවා කියල නැති හින්ද ද ?
    මහපොළ වැඩි කරනවා කියල නැති හින්ද ද ?
    මුලික වැටුපට දීමනා ටික එකතු කරනව කියල නැති හින්ද ද ?

    එහෙමත් නැත්තන් වෙනත් කාරනාවක් ද ?

    ඊයේ ස්වර්ණවාහිනියේ අනුර කුමාර ඇවිත් උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශේ විස්තර කළා. විශේෂ ප්‍රාගුන්‍ය තුලින් රටේ ආර්ථිකය දියුණු කරන්න උන්ගේ plans ගැන කිව්වා. පට්ට අවබෝධයක් බන් ඌට තියෙන්නේ ලංකාවේ සහ ලෝකයේ ආර්ථික ක්‍රම පිළිබඳව. මට මාර දුක හිතුනා මචන් මේ වගේ මිනිස්සු ප්‍රතික්ෂේප වෙලා හොරු, නළු නිලියෝ, දේශපාලකයෝන්ගේ පුත්තු පාර්ලිමේන්තු යන එක ගැන.

    මතකද ජීවන්ගේ දුව? කළු ගඟ පටන් ගන්නේ සමනල කන්දෙන් කියන එකවත් දන්නේ නෑ. පබා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ.

    දැන් කියනවා JVP ප්‍රායෝගික නැතිලු. ප්‍රායෝගික විදියට කරන්න පුළුවන් පබා, සමන්මලී, ගීතා කුමාරසිංහ, මර්වින් සිල්වා, රෝහිත අබේගුනවර්දන, සජින් වාස්, මහින්දානන්ද, ජොන්ස්ටන් වගේ අයටලු.
    :(:(:(:(
     
    ඔය එකෙක්වත් නෙමේ,
    2005 වෙද්දි ජ්විපෙට මන්ති ආසන 39ක් තිබ්බ අද තියෙන්නෙ 3 යි. ඔන්න ඔකයි ප්‍රායොගික දේශපාලනයේ නොයැදීම කියන්නෙ.
    එහෙම උනේ ඇයි කියල හොයා ගනිල්ල.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    Well said bro.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය එකෙක්වත් නෙමේ,
    2005 වෙද්දි ජ්විපෙට මන්ති ආසන 39ක් තිබ්බ අද තියෙන්නෙ 3 යි. ඔන්න ඔකයි ප්‍රායොගික දේශපාලනයේ නොයැදීම කියන්නෙ.
    එහෙම උනේ ඇයි කියල හොයා ගනිල්ල.

    ලංකාවේ වැඩි අරියක්ම ඉන්නේ බත් කන හරක්. උන් චන්දෙ දෙන්නේ පටු වාසි බලාගෙන.

    පඩි වැඩි වීම
    ජාති වාදය
    කසාදෙට ලක්ෂ 2ක් ගන්න
    පෝෂණ මල්ලක් ගන්න
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මම නම් රටේ එකම දේශපාලන පක්ෂය JVP වූවත් ඔවුන්ට ජන්දය නොදෙමි....88-89 කාලයේ දී පීඩාවන්ට ලක්වීම අමතක කරන්නට නම් මැරිල උපදින්න ඕන......

    anura.jpg

    11826071_1473444872974652_8789128411701928976_n.jpg
     
    • Like
    Reactions: Rasika212