සද්ධර්ම පූණ්ඩරික සූත්‍රය (Lotus Sutra)

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    සද්ධර්ම පූණ්ඩරික සූත්‍රය (Lotus Sutra)

    මචන්ලා හොන් මොන් බුත්සුරුයු ෂු (H.B.S බවුද්ද සංවිධානය) කියලා සංවිධානයක් නිව්රෙන් බුදු දහම කියලා එකක් ලංකාවේ දේශනා කරනවා. මේක වෙනම නිකායක්. ලංකාවේ ඉස්සර තිබිලා නිකාය භේදය හින්ද ලංකාවෙන් නැතිවෙලා ගිය එකක් කියලෛ ආරංචිය. එකේදී සද්ධර්ම පූණ්ඩරික සූත්‍රය (Lotus Sutra) කියල එකක් තමා දේශනා කරන්නේ. මේක ගැන කවුරු හරි දන්නවද?

    History of Lotus Sutra

    තියෙන්නේ මෙන්න මෙතන

    131/2/A
    එස් ද එස් ජයසිංහ මාවත
    කොහුවල
    නුගේගොඩ
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සද්ධර්ම පුන්ඩරික සූත්‍රය කියන්නෙ මහායාන බුද්ධාගමේ තියෙන ජනප්‍රිය ප්‍රසිඩ සූත්‍රයක්....ඒ අය කියන්නෙ මේක බුද්ධ දේශනාවක් කියලයි...මම අහලා තියෙන විදියට බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින කොට අවසන් අවස්තාවේ දේශනා කරපු සූත්‍රයක්ලු....එහි අන්තර්ගත වෙලා තියෙන්නෙ ගිහි සැප විදින ගමන් ආයාසයකින් තොරව නිවන් අවබෝධ කරගන්න හැටි කියලා තමා කියන්නේ...වෙනත් විදියකින් කිව්වොත් නිවන් අවබෝධ කරගන්න අපි දන්නා එකම මාර්ගය වන ආර්ය අශ්ටාංගික මාර්ගයෙන් වෙනස් වුනු ක්‍රමයක් ලු එහි දේශනා වෙන්නේ,,,,ඒ සූත්‍රය දැන ගත්තෙ මහායානිකයො විතරයි ලු,,,,,
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    thanks machan. ithin eka api adahana therawada buddahagamata patahani ekakda?
    dekama ekata karanna puluwanda?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නිවනට කෙටි මං හොයන්න එපා මිත්‍රය .නිකන් මුලාවක් විතරයි වෙන්නේ .සුපිරිසිදු බුද්ද දේශනා තියෙද්දී අයාලේ යන්නේ ඇයි?

    මෙටික බලලම් තීරණය කරන්න ...පුළුවන් නම් ඔක්කොම කොටස් ටික බලන්න

    • Like
    Reactions: Fox Mulder89

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    යකෝ ඕක හෙන බොරුවක්. ඕවට අහු වෙන්න එපා. ඔය සූත්‍රය මහායාන කට්ටිය පස්සේ හදපු එකක්. බුදු හාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙවෙයි.

    ඔකේ තියෙන සමහර කරුණු කෙලින්ම බුදු හාමුදුරුවන්ගේ ධර්මයට විරුද්ධයි. ඔකේ කියනවා "නාගයින්ට, ළදරුවන්ට එහෙම බුදු වෙන්න පුළුවන්", "එක බුදු කෙනෙක් ඉන්නකොටම තව බුදුවරු පහළ වෙන්න පුළුවන්", "රහතන් වහන්සේලාව පිළිගන්නේ නෑ" වගේ ධර්ම විරෝධී කරුණු.

    මේවා කියන තැන වල ලිපිනයවල් මෙතන දාලා ථෙරවාදී බුදුදහම විනාශ කරන පාප කර්මයට හවුල් වෙන්න එපා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    යකෝ ඕක හෙන බොරුවක්. ඕවට අහු වෙන්න එපා. ඔය සූත්‍රය මහායාන කට්ටිය පස්සේ හදපු එකක්. බුදු හාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙවෙයි.

    ඔකේ තියෙන සමහර කරුණු කෙලින්ම බුදු හාමුදුරුවන්ගේ ධර්මයට විරුද්ධයි. ඔකේ කියනවා "නාගයින්ට, ළදරුවන්ට එහෙම බුදු වෙන්න පුළුවන්", "එක බුදු කෙනෙක් ඉන්නකොටම තව බුදුවරු පහළ වෙන්න පුළුවන්", "රහතන් වහන්සේලාව පිළිගන්නේ නෑ" වගේ ධර්ම විරෝධී කරුණු.

    මේවා කියන තැන වල ලිපිනයවල් මෙතන දාලා ථෙරවාදී බුදුදහම විනාශ කරන පාප කර්මයට හවුල් වෙන්න එපා.

    danne nathi hinda thama ban ahuwe mokakda kiyala danaganna.
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    සද්ධර්ම පුන්ඩරික සූත්‍රය කියන්නෙ මහායාන බුද්ධාගමේ තියෙන ජනප්‍රිය ප්‍රසිඩ සූත්‍රයක්....ඒ අය කියන්නෙ මේක බුද්ධ දේශනාවක් කියලයි...මම අහලා තියෙන විදියට බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින කොට අවසන් අවස්තාවේ දේශනා කරපු සූත්‍රයක්ලු....එහි අන්තර්ගත වෙලා තියෙන්නෙ ගිහි සැප විදින ගමන් ආයාසයකින් තොරව නිවන් අවබෝධ කරගන්න හැටි කියලා තමා කියන්නේ...වෙනත් විදියකින් කිව්වොත් නිවන් අවබෝධ කරගන්න අපි දන්නා එකම මාර්ගය වන ආර්ය අශ්ටාංගික මාර්ගයෙන් වෙනස් වුනු ක්‍රමයක් ලු එහි දේශනා වෙන්නේ,,,,ඒ සූත්‍රය දැන ගත්තෙ මහායානිකයො විතරයි ලු,,,,,
    මාරයගේ කතා තමයි මේවා. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් බණ කියලා,පිරිනිවන්පාන අවස්ථාවේ ,නිවන් දකින්න වඩා ලේසි ක්‍රමයක් දේශනා කලාලු. එහෙනම් ,මේ ලේසි ක්‍රමය අවුරුදු 45ටම දේශනා කලානම් ඉවරයිනෙ. බුදුහාමුදුරුවන්ටත් ලේසි, අපිටත් ලේසී. පිස්සු කතා.අනික, "නිවන් අවබෝධ කරගන්න අපි දන්න ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් වෙනස් මාර්ගයක්ලු." .බුදුහාමුදුරුවෝ දේශනා කරනවා "අයං ඒකායනෝ මග්ගෝ " කියලා,එක මාර්ගයයි තියෙන්නේ. "වෙනස් මාර්ග" තියෙනවා, හැබැයි ඒ නිවනට නම් නොවේ. "සසරට".
     
    Nilanka1989

    Member
    Sep 25, 2015
    4
    1
    0
    මචන්ල මෙන්න කට්ටියට හොඩ පොතක්.සඩ්ඩර්ම පුන්ඩරික සුත්‍රය ගන හොඩ විස්තරයක් මෙකෙ තියෙනව.මෙ ලින්ක් එකෙ තියෙන ඩෙවෙනි පොත පොතෙ නම තමෛ විමුක්ති මාර්ගය පෙන්වා වදාළ උතුම් බුද්ධ ධර්මය
    භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද​?
    52 වෙනි පිටෙ සිට 59 පිට ඩක්ව බලන්න.
    http://sirisaddharmaya.net/books.html
     
    • Like
    Reactions: sgrdk1

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ඕව මොනවද බන් මස් ප්ලේට් එක අතේ තියන් නිවන් දැකල බණ කියන උන් මේ ෆෝරම් එකේම ඉන්නෙ :lol:

    na machan mata dana ganna one ai meka lankawe thahanam nokaranne kiyala? me wage ekak lankawe pathurawanne kohomada?
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    na machan mata dana ganna one ai meka lankawe thahanam nokaranne kiyala? me wage ekak lankawe pathurawanne kohomada?

    ඉතින් බන් ඔය එකෙක් උඩ කියල තියෙන්නෙ, "ගිහි සැප විඳින ගමන් අයාසයකින් තොරව" කියල. මේකටනෙ අපි ආස. බඩු ගහන ගමන්, මස් බුදින ගමන්, ඔක්කොම ජරා වැඩ ටික කරන ගමන් නිවන් දකින්නත් පුළුවන්නම් ෆුල් ආතල් නේ. අපිත් සෙට් වෙමුකො ඒකට :D
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    therawada widhihata rahath unath mahayana eka piliganne buduwarayek una ha samanawa.issara nam mahayana shreshta hamudhuru waru idala thiyenawa, nagarjun,padhmasambawa,thiopa ,naropa,marpa ,milarepa wage aya ,

    oka nam boruwak wenna puluwan , eka parak liberty eke budhubawa denawa kiyala salli garala thibuna loku salli karayongen .
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මචන්ල මෙන්න කට්ටියට හොඩ පොතක්.සඩ්ඩර්ම පුන්ඩරික සුත්‍රය ගන හොඩ විස්තරයක් මෙකෙ තියෙනව.මෙ ලින්ක් එකෙ තියෙන ඩෙවෙනි පොත පොතෙ නම තමෛ විමුක්ති මාර්ගය පෙන්වා වදාළ උතුම් බුද්ධ ධර්මය
    භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද​?
    52 වෙනි පිටෙ සිට 59 පිට ඩක්ව බලන්න.
    http://sirisaddharmaya.net/books.html
    answer is there