මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    යාලුවනේ.කාලෙක ඉදලා මම දන්නේ නැති දෙයක් තියෙනවා.ඒ සම්බන්ධව දන්න කෙනෙක්ගේ උදවු වක් ගන්නයි මේක ලියන්නේ.

    මම දැකලා තියෙනවා ජපානේ වාහන auction වල තියන ගොඩක් වාහන කිලෝමීටර් 2යි.5යි.10යි.දුවලා තියෙනවා කියන්නේ.එහෙම වෙන්නේ කොහොමද.ජපනෙකුට පිස්සුද 2km දුවලා වාහනේ විකුණන්න.මම මේක තේරුම් ගන්න පහසු වෙන්න අපේ එලකිරියේ creed1 සහෝදරයාගේ thread එකක් උපුටා ගන්නම්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    මේ thread එකේ තියන කාර් ඔක්කෝම km.2.3.4. දුවපුවා.මේවා කොහෙන්ද මේ auction එකට එන්නේ.???මොන හේතුවක් නිසාද මේවා මේ වගේ km ගානකින් auction වලට එන්නේ.creed1 සහෝදරයා හරි.දන්න කෙනෙක් හරි කියලා දෙනවද මොකද්ද මෙතන සිද්ද වෙන්නේ කියලා....
     
    • Like
    Reactions: chethana kalan

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Machan most of the time people do cunning things. Now think if you try to import brand new vehicle then obviously tax will be high. To overcome that u can simply register that Vehicle in the Japan then put on to the auction.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    mn dnna tharamin mewa brand new ewa.milage eka itn watenawa shipping karana than walata geddi ehema.

    poddak hithapn brandnew 0km vehicle ekak lankawata genawa kiyla.dn gdak wahana enne hambanthota port ekata nisa hambanthota idan wahane kandy or kurunegala, or gampaha wage genna kochchara durakda?

    ethkota itn oya wage lawata lawata podi milage wadinwa thama.

    auction ekata ehema wahane geddi oya wadina dura thama
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Man danna tharamin okata hethuwa machan lankawe tax eka. Vehicle ekak gennaddi Brand New walata gana wadi. Podi durak Japan walin Padala aye registration cancel karala meheta gennanakota ewa enne Reconditioned vehicle widihata.

    Oka gana hariyatama daanna kenek seen eka kiyayi.
     
    එතකොට උබ කියන්නේ මචන්.මේවා ජපානේ toyota company එකෙන් brandnew අරන් මේ auction වලට දානවා කියලද.?එතකොට ඒකට වෙනම කවුරුහරි ඉන්නවද එහෙ.අනික මචන් auction වලදි මේ වාහනේ auction එකට එන්ඩ කලින් කොහෙද තිබ්බේ කියලා සදහනක් නැ නේද.brandnew ගත්තේ toyota company එකෙන්නම්.ඒක සදහනක් නැත්තේ මොකෝ auction sheet එකේ?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Man danna tharamin okata hethuwa machan lankawe tax eka. Vehicle ekak gennaddi Brand New walata gana wadi. Podi durak Japan walin Padala aye registration cancel karala meheta gennanakota ewa enne Reconditioned vehicle widihata.

    Oka gana hariyatama daanna kenek seen eka kiyayi.

    man danna taraminut ohoma tamai
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එතකොට උබ කියන්නේ මචන්.මේවා ජපානේ toyota company එකෙන් brandnew අරන් මේ auction වලට දානවා කියලද.?එතකොට ඒකට වෙනම කවුරුහරි ඉන්නවද එහෙ.අනික මචන් auction වලදි මේ වාහනේ auction එකට එන්ඩ කලින් කොහෙද තිබ්බේ කියලා සදහනක් නැ නේද.brandnew ගත්තේ toyota company එකෙන්නම්.ඒක සදහනක් නැත්තේ මොකෝ auction sheet එකේ?

    mm ochcharatama wistharayak danne na machn.eetath oke 8km wage gahala thibbata oke milage wenas wenwa.eka itn wadi wela thama enne.

    toyota eken nm aran auction walata danne nathi wei.
    ape wahana genapu ewa wala auction eke dapu milage neme thibbe tikak wadi wela.

    oya aluth wahana wala nm mkakda danne na seen eka.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Man danna tharamin okata hethuwa machan lankawe tax eka. Vehicle ekak gennaddi Brand New walata gana wadi. Podi durak Japan walin Padala aye registration cancel karala meheta gennanakota ewa enne Reconditioned vehicle widihata.

    Oka gana hariyatama daanna kenek seen eka kiyayi.

    oka wenna ba mkda lankawata B/N vehicle eddi komath milage eka watenawa more than 10km mn dnna tharamin.eetath lankawe tax wadinne six month kali walinne.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    man danna taraminut ohoma tamai

    හොද පුරස්නයක් තමා ඕක :)

    බොහොම ස්තුතියි යාලුවනේ දන්න විදියට හරි උත්තර දුන්නට.මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න පුලුවන් කෙනෙක් තාම මටනම් හම්බවෙලා නැත.උබලා දන්නවනේ.ජපන්නු කියන්නේ පිලිවෙලකට දෙයක් කරන අය.එතකොට මේ auction කියන ඒවා කරන්නේ මොකක් හරි පිලිගත්ත සමාගමකින්ද? නැත්තම් සමාගම් කීපයක්ද?එහෙමත් නැත්තම් ලන්කාව.පකිස්තානය වගේ රටවල් වලින් ගිහින් ඉන්න අතරමැදියන්ද?එතකොට ඔය auction එකේ තියන වාහනය ජපානේ පට්ට ගහලා මීටර් කරකවල නැ කියලා මොකද්ද අපට තියන සහතිකය.මගේ යාලුවෝ ඉන්නවා මචන් එහේ යාලුවන්ට කියලා toyota company එකෙන් brandnew අරන් එහෙ register කරලා මෙහෙට ගෙන්නගත්ත අය.එහෙම අවුලක් නැ.නමුත් ඔය දේ ඔය auction එකේ වෙනවද.ඔහොම ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද.?

    ලන්කාවේ මිනිස්සු මේවා අහන්නේ නැ.creed1 සහෝදරයාගේ thread වලදි මේවා කවුරුත් අහලා තියෙනවා මමනම් දැකලා නැ.අනික ප්‍රධානම දේ.මේ වාහන auction වල used වාහන මිල ඒ රටේ brandnew වාහනයක් ගන්ඩ යන මිලටත් වඩා ගොඩක් ඉහලයි.අපිට ජපානේ brandnew වාහනයක් ගන්න පුලුවන්නම් ලක්ශ 15ට.අපි ඒකම used එකක් auction එකකින් ගන්න ඕනිද ලක්ශ 25ට?ඔය auction වල යාලුවනේ අපි නොදන්නා කතන්දර බොහොමයි.ඒවා මෙහේ වාහන බිස්නස් කරන අය මලාට කියන්නේ නැත.ඒක නිසා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් සොයා බලා ගත යුතුය.
     
    • Like
    Reactions: KingCM