Shortcut Virus එක නැත්තටම නැති කරමු...
හැමෝම දන්නවනේ මේ එපා කරපු virus එක මොකද්ද කියල... ඔයාලගෙ files වලටත් අනිවා මෙහෙම වෙලා ඇති...
මේකෙන් වෙන්නෙ අපේ තියෙන files hide කරල ඒ වෙනුවට shortcut එකක් විතරක් පෙන්නන එකයි... මේ shortcut open කරන්න එපා. එහෙම කලොත් ගොඩාක් දරුණු දේවල් වෙන්න පුලුවන් (data lost, private data steal by hackers).

Virus Guard වලිනුත් මේක අල්ලන්නෙ නෑ මම දන්න විදියට...
මෙන්න තියෙනවා නියම tool එකක්. මේකෙන් පුලුවන් අපේ pendrive, hard drive, removable storage වල තියෙන shortcut virus ඉවත් කරන්න. මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේක බාගන්න. Install කරන්න දෙයක් නෑ.
දැන් ඒ tool එක open කර ගන්න. පලවෙනි පාර open කරනකොට password එකක් ඉල්ලයි. ඔයාට කැමති එකක් දෙන්න... හැබැයි මතක තියාගන්න ඒක පස්සෙ ඕනෙ වෙනවා...

මුලින්ම අංක 1 පෙන්නල තියෙන browse button එක click කරලා virus සහිත directory එක තෝරගන්න. ඊට පස්සෙ අංක 2 පෙන්නල තියෙන delete virus button එක click කරලා virus එක remove කර ගන්න. මේක තමයි ලේසිම විදිය. Try කරලා බලන්නකෝ...

Last edited: