මොකක්ද බොලව් මේ වෙලා තියෙන්නෙ..

AnuradhaRa

Well-known member
  • මොකක්ද බොලව් මේ වෙලා තියෙන්නෙ..

    මගේ Google Chrome බ්‍රවුසරේ වෙනස් වෙලා..
    වැරදිලි Settings වල තිබුණ, person 1 කියල එකක් මගේ අතින් remove වුණා. ඔක්කොම බුක්මාර්ක් ටිකත් නැති වුණා.. :(
    දැං මේක වැඩ කරන්නෙත් අමුතු විදියට. ටාස්ක් බාර් එකෙන් ඕපන් කළාම, මෙහෙම වෙනම එකක් තමා ඕපන් වෙන්නෙ..
    screen-3.jpg

    දැං සෙටිංස් වලට ගියාම, පර්සන් 2 කියල එකෙක් ඉන්නව :rofl:
    screen-2.jpg

    මොකක්ද මේ වෙලා තියෙන්නෙ ? :oo:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    machan ube browser eke minimize button ekata meha paththe athi mokak hari namak watila. eka uda click karala switch person gihin,parana gmail ekatama log wenna.
     
    • Like
    Reactions: AnuradhaRa