බම්බලපිටිය නාඩි ශාස්ත්‍ර

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    බම්බලපිටිය නාඩි ශාස්ත්‍ර

    බම්බලපිටිය ඉන්දීය නාඩි ශාස්ත්‍ර බලන තැනට කව්ද ගිහින් තියෙන්නේ?
    මගේ යාලුවෙක් ගිය සතියේ ගිහින් තිබුනා, උගෙන් ඇගිලි සළකුණ අරගෙන ඌට වෙලාවක් දීල එන්න, ඊට පස්සේ ඌට දැනගන්න ඕනෑ දේවල් කිව්වලු. අනාගතය ගැන කියපු දේවල් කෙසේ වෙතත් උගේ වර්තමානය ගැන විස්තර හරියටම කියලා තියෙනවා. අන්තිමට කියපු ඒවා record කරලා උන් CD එකකුත් දෙනවලු, හැබැයි ගාණ නම් සැරයිලු :yes:

    උබලා කවුරුහරි මෙතනට කලින් ගිහින් තියෙනවද? කාටද අනාගතය ගැන කියපු දෙවල් දැනට හරි ගිහිල්ලා තියෙන්නේ? :rolleyes:
     

    KasbaalIkbaal

    Banned
    Aug 5, 2015
    10
    0
    0
    මම ගියා. යන්න එපා. තනිකර බොරුව කරන්නේ. අපේ හිතේ තියෙන දේම අපිට නොදැනීම අපෙන්ම අහගෙන අයෙ කියනවා.

    උදාහරණයක් විදියට උබලා දැන් කසාද බැදලා ඉන්නවා නං ගෑනිගේ විස්තර කියයි. උන් එහෙම කියන්නේ අපිට නොදැනීම අපේ විස්තර අහගෙන. හැබැයි උබලා දැන් කසාද බැදලා නැත්තන්, දැනට බදින්න කෙල්ලෙකුත් නැත්තන් උන් කියන්නේ නෑ ඒ ගැන විස්තර මොකුත්. (අනාගතේ අපිට හම්බෙන කෙල්ල,ගෑනි ගැන විස්තර කියන්නේ නෑ) මොකද කියන්න දෙයක් උන් දන්නේ නෑනේ.
    නාඩි වාක්කය වල ඔය විස්තර තියෙනවා නං උන්ට පුළුවන් වෙන්න ඕනි එව්වා කියන්න, ඒත් එහෙම කියන්නේ නැත්තේ බොරුව කරන නිසා.

    උන් අපිට රෙකෝඩ් කරගන්න දෙන්නේ නෑ උන් කියන විස්තර. උන්ම තමයි රෙකෝඩ් කරලා දෙන්නේ. එහෙම උන් රෙකෝඩ් කරලා දෙන කැසට් එකේ අපෙන් විස්තර දැනගන්න ටික නෑ. මුලින් අපෙන් විස්තර ටික දැනගෙන, පස්සේ එක දිගට කියාගෙන යනවා. අන්න ඒ ටික කැසට් එකක් රෙකෝඩ් කරලා දෙනවා. ඒක අහන උන් හිතන්නේ මෙතන ඇත්ත කියන්නේ කියලා.

    යන්න එපා බොරුවට. සල්ලි අපරාදේ.

    මෙතන කරන්නේ අප කටෙන්ම අපේ විස්තර දැනගෙන එව්වා ආයේ කියන එක විතරයි. උන් ඒ නිසා කියන්නේ අතීතය, වර්තමානය විතරයි. එව්වා අපි දන්න දේනේ. අනාගතේ කියන්න බැහැ.


     
    Last edited:

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    වර්තමානෙ ගැන දැන ගන්න අහවල් රෙද්දටද බං එතනට යන්නෙ :oo:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    බුම්ප්
    ගාන කියාද

    අහන දේවල් අනුවලු බන් ගාණ තීරණය වෙන්නේ, මගේ යාලුවාට නම් රු. 7000 ස් ගාණක් ගිහින් තිබුණා. :baffled:
    මට මේ දැනගන්න ඕනෑ මේ සීන් එක ඇත්තද බොරුද කියලා බං :yes:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඉස්සර නම් කැසට් එකක් දුන්නෙ..... චැප්ටර් එකක් 500. අතීතය අනිවා චැප්ටර් එකක්..ස්කෝපියන් ඇවනිව් එ‍කේ නේද පොට් එක ???
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    mamath giya machan... ANAGETHE GENA KIYAPU OKKOMA BORU UNA.
    ETH AMMAGE THATHTHAGE NAM EHEMA HARIYATAMA KIWUWA MAMA EWA UNTA KIWUWE NEHE.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    වර්තමානෙ ගැන දැන ගන්න අහවල් රෙද්දටද බං එතනට යන්නෙ :oo:

    අනේ මංදා බං උන් වර්තමානය ගැන කියලලු අනාගතය ගැන කියන්නේ :baffled:
    උදා - දෙමව්පියන්ගේ නම්, සහොදරයන් ගැන, etc
     

    KasbaalIkbaal

    Banned
    Aug 5, 2015
    10
    0
    0
    අනේ මංදා බං උන් වර්තමානය ගැන කියලලු අනාගතය ගැන කියන්නේ :baffled:
    උදා - දෙමව්පියන්ගේ නම්, සහොදරයන් ගැන, etc

    ඔය විස්තර අපෙන්ම දැනගෙන තමයි බං ආයේ කියන්නේ. ඕනිම නං ගිහින් බලපල්ලා. එතකොට තේරෙයි උන් කරන බොරුව.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ඉස්සර නම් කැසට් එකක් දුන්නෙ..... චැප්ටර් එකක් 500. අතීතය අනිවා චැප්ටර් එකක්..ස්කෝපියන් ඇවනිව් එ‍කේ නේද පොට් එක ???

    නෑ බං බම්බලපිටිය කොතලාවල ඇවනිව් ලු.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඔය විස්තර අපෙන්ම දැනගෙන තමයි බං ආයේ කියන්නේ. ඕනිම නං ගිහින් බලපල්ලා. එතකොට තේරෙයි උන් කරන බොරුව.
    අපිත් එක්ක කතා නොකර බන් විස්තර කියන්නෙ. බොරු නොකිය ඉදහන්. :no:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ඔය විස්තර අපෙන්ම දැනගෙන තමයි බං ආයේ කියන්නේ. ඕනිම නං ගිහින් බලපල්ලා. එතකොට තේරෙයි උන් කරන බොරුව.

    අප්පට සිරි එහෙමද මචං, මුන් ගැන නෙත් FM බැලුම්ගලටවත් පැමිණිලි කරන්න ඕනෑ :angry: මාර සෙනගක්ලු ඉන්නේ බං. පව් අහිංසක මිනිස්සු :no:
    ඉන්දීයන් කාරයෝ ටිකක්ලු වැඩේ කරන්නේ :angry:
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    අප්පට සිරි එහෙමද මචං, මුන් ගැන නෙත් FM බැලුම්ගලටවත් පැමිණිලි කරන්න ඕනෑ :angry: මාර සෙනගක්ලු ඉන්නේ බං. පව් අහිංසක මිනිස්සු :no:
    ඉන්දීයන් කාරයෝ ටිකක්ලු වැඩේ කරන්නේ :angry:

    meka nam honda adahasak. api okkoma ekathuwela balumgala program ekata me gana kiyamu.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පිස්සුද බන් අහවල් මගුලකටද වර්තමානේ අතීතේ හරි අනාගතේ හරි දැනගන්නේ .. වෙන මගුලක් වෙන්නේ නැතැයි බන් .. උබලට සල්ලි වලට කරන්න දෙයක් නැත්තන් පලයන් ආතල් එකටත් එක්ක .. දාස් ගණන් දීල ඕව අහන්නේ ..:oo::oo:
     

    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    මමත් ගිහින් තියෙනවා බං ...කිසිම වැඩක් නැ..අපරාදේ සල්ලි..මම ගියේ අවුරුදු 6කට විතර කලින්..අප්පා යාලුවෝ සෙට් එහෙකුත් ගියා..මෙහෙමයි බන්..බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ඕව විශ්වාස කරන්න එපා කියල තමා දේශනා කරලා තියෙන්නේ...
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හරිම නාඩිය කාකබුජන්දර් නාඩිය.ඒක තමා අනාගතය ගැන් හරියටම කියන එක.සමහර නාඩි ව්ල අතීතය හරියට කියනව ඒත් අනාගතය ගැන කියවන එක වැරදී.

    ඉන්දියා වල මහාරාෂ්ඨ වලයි චත්තසිගායි අතර ඉන්නවලු එක පරපුරක්.අන්න එතන තමා නියම නාඩිය අහගන්ඩ පුලුවන් කියල දැනට මතය තියෙන්නේ.ඉන්දියාවේ තවත් බොහොම සුලු තැන් ප්‍රමාණයක් තියෙනවා සාර්ථකව කියන තැන්.අනික් නාඩිය කියවන 95% බොහොමයක් තැන්වල අප්සට්.
     
    • Like
    Reactions: Roxxx

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිස්සුද බන් අහවල් මගුලකටද වර්තමානේ අතීතේ හරි අනාගතේ හරි දැනගන්නේ .. වෙන මගුලක් වෙන්නේ නැතැයි බන් .. උබලට සල්ලි වලට කරන්න දෙයක් නැත්තන් පලයන් ආතල් එකටත් එක්ක .. දාස් ගණන් දීල ඕව අහන්නේ ..:oo::oo:

    :lol::lol::lol::lol:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ඒ කියන්නේ මෙතනින් වෙලාව බලපු කාටවත් අනාගතය ගැන කියපු දේවල් සාර්ථක වෙලා නෑ නේද, උන් නිකං අම්මලා තාත්තලාගේ නම් ටික නිකං හරියට කියනවා විතරයිද?

    අයියෝ සල්ලි, ඒ උනාට මාර සෙනගක්ලු ඉන්නේ, පව් අහිංසක මිනිස්සු, මේ පිලිබදව සමාජය දැනුවත් විය යුතුයි :dull: