..::[බර අඩු එවුන් වරෙල්ලා(Weight Gaining Tips)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ..::[බර අඩු එවුන් වරෙල්ලා(Weight Gaining Tips)]::..

    ඔන්න බර වැඩි කරගන්න ලැස්ති වෙයල්ලා කිරියේ ගොඩක් එවුන් ඉල්ලලා තිබ්බ බර වැඩි කරගන්න විදියක් කියහන් කියල කලින් බර අඩු කරගන්න thread එක දාපු වෙලේ :baffled: ගොඩක් උන්ට වැදගත් වෙයි කියල හිතනවා වැඩේට බහිමු


    ඕනෙ එකෙකුගෙන් ඇහුවම බර වැඩි කරගන්නේ කොහොමද කියල කියන්නෙම හොදට කාපන් යකෝ කියල නෙහ් :P:lol: උබල දන්නවා නෙහ් කන්න තමයි ඕනේ එත් ප්‍රශ්නේ තියෙන්නේ කන විදිය ගැන එච්චර ගානක් නැති එක නෙහ් :rolleyes:

    Step 1 - හොදට කාපන් (Eat like a horse)

    evL2ANH.png


    (ඔය උඩ තියෙන්නේ Thripple H ගේ දවස් තුනක meals :baffled:)


    normal දවසට වේල් තුනයි නෙහ් කන්න පුරුදු වෙලා තියෙන්නේ කෙලින්ම ඒක double කරපන් දවසට 6 පාරක් කාපන්, main meals මැද්දෙන් අනිත් meals තුන දාගන්න ඕනේ :yes:, උදේ 8 විතර ඊට පස්සේ 10 විතර ඊට පස්සේ lunch අයෙ 3 විතර ඊට පස්සේ 6 ආයේ ඉතින් 8 න් පස්සේ dinner එක. රෑ කෑම එක 8 පස්සේ ගන්න එක බර වැඩි වෙන්න හෙල්ප් වෙනවා කියල ලගදි research එකකින් හොයාගෙන තියනවා :yes::cool:


    Step 2 - Eat the right kind of fat

    olPr2Ha.png


    මෙහෙමයි ඉතින් බර වැඩි කරගනවා කියල සීනි කෑමයි junk foods කාල බඩ වැඩි කරන වැඩක් නෑනේ. අලි පේර (avocado) හොදට කන්න,yoghurt දෙකක් වත් දවසට, රට කජු, කජු(පිට කොටුවේ කැඩිච්ච ඒවා අඩුවට තියනවා :P), කිරි දවසට 200ml වගේ බොන්න පුළුවන් නම් නියමයි, පාන් කෑල්ලක් කෑවත් peanut butter වගේ ගාල කන්න බලන්න,coke soda ජාති coffee ගන්න එපා ඒවටත් අග මහත් වෙනවා හරහට.



    Step 3 - Go High Protein & Carbs

    EzVt0hX.png


    උබල දන්නවා නෙහ් Protein ඕනේ කියල ඇග හැදෙන්න, NON veg අය හොදට meat කන්න chicken breast එක නම් හොදයි කුකුල් තටු නැතුව :P pork හොදයි කනවා නම් :growl: බීෆ් එහෙමත් හොදයි කනවා නම් :oo: බිත්තර කන්න ඕනේ හොදට දවසට දෙකක්වත් මේ ගැන පහලින් දැන්නම්, veg අය corn,beans,soya තමයි :dull:

    ඊලගට carbs හොදට ගන්න ඕනේ පලතුරු හොදට කන්න ඕනේ ඒ වගේම එලවලුත් ඔය ජාති දෙක අත ඇර ඇර ඉන්න එපා කලාම දාපල්ලා :frown: Brown rice කන්න පුළුවන නම් පට්ට, pasta potatoes වැඩිපුර කන්න පුළුවන නම් හොදයි.


    Step 4 - Exercise to weight gain

    nEywhiB.png


    උඩදී කියුව විදියටම හොදට කාලම විතරක් මදි මචන්ලා අනිවා weight gaining exercise කරන්න ඕනේ gym එකකට ගිහින්. හොදට ඇගට කෑම වැටෙද්දී muscle වලට හොදට exercise ඕනේ එතකොට කෙට්ටු ශරීරයට තිත :P

    gym යනවා නම් විතරක් දවසට බිත්තර දෙකකට වැඩියෙන් කන්න, එහෙම නැත්තන් සමපොෂත් පට්ටම ආහාරයක් දවසට packet එක ගානේ උදේ 10 meal එකටයි 3 meal එකටයි කාලා බලහන්කො, මේකත් කියන්න ඕනේ හොදට වතුර බීපල්ලා දවසට 2ltr විතර ඒක අනිවා කරන්න ඕනේ දෙයක්.

    මේක මමම කොටපු එකක් කොහෙන්වත් ඉස්සුවේ නැත මේ tips ටික මට වැඩ කලා :yes: උබලගේ tips තියනවා නම් දාපල්ලා :) ;)

    Bump එකක් දාගෙන යන්න
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දන්නේ නැති නිසා අහන්නේ
    දවසට බිත්තර 2ක් හෝ ඊට වඩා කෑම තෙල් වලට අත වැනීමක් නෙවිද

    මාත් කෙට්ටුවට හිටියේ ඉස්සර
    ජිම් නම් ගියා
    බිත්තරයක් වගේ කෑවා නෙමේ බිව්වා අමුවෙන්(මුලින් අප්‍රසන්නයි.බට් පස්සේ ගානක් නෑ)
    හැබැයි 1යි හොදේ
    තව පිගාන මාරු කරලා කොත ගහලා බත් කන්න පටන් ගත්තා
    කෙට්ටු කාලේ අපේ බඩ පිටට ඇලිලනේ තියෙන්නේ
    කෑම කන්න බෑ
    හැබැයි අමාරුවෙන් හරි එක වෙනස් කරගත්තම දන්සැලක් උනත් දෙපාරකට ගිල්ලන්න පුලුවන්

    අත්දැකීම් ඇසුරිනි
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Yakoo mehema kawoth usmuruththawata awith marei...
    Rep+
    Bump

    :lol: එහෙම වෙන්නේ නෑ බන් :no:එක meal එකක් බඩ පැලෙන්න කන්නේ නෑ පොඩියට පොඩියට කඩාගෙන meals 6 ගත්තම shape :) +6
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    දන්නේ නැති නිසා අහන්නේ
    දවසට බිත්තර 2ක් හෝ ඊට වඩා කෑම තෙල් වලට අත වැනීමක් නෙවිද

    මාත් කෙට්ටුවට හිටියේ ඉස්සර
    ජිම් නම් ගියා
    බිත්තරයක් වගේ කෑවා නෙමේ බිව්වා අමුවෙන්(මුලින් අප්‍රසන්නයි.බට් පස්සේ ගානක් නෑ)
    හැබැයි 1යි හොදේ
    තව පිගාන මාරු කරලා කොත ගහලා බත් කන්න පටන් ගත්තා
    කෙට්ටු කාලේ අපේ බඩ පිටට ඇලිලනේ තියෙන්නේ
    කෑම කන්න බෑ
    හැබැයි අමාරුවෙන් හරි එක වෙනස් කරගත්තම දන්සැලක් උනත් දෙපාරකට ගිල්ලන්න පුලුවන්

    අත්දැකීම් ඇසුරිනි

    මෙහෙමයි මචං ගොඩක්ම කෙට්ටු නම් ඒක එච්චර අවුලක් නැහැ එත් එක දිගට ගොඩක් කල් එහෙම කනවා නම් අනිවා හොදට exercise කරන්න ඕනේ මොකද fat වගේම cholesterol එහෙමත් තියන නිසා.
    අමුවෙන් ඕනේ නෑ බන් boil කරලා ගත්තම shape :P
    සිරාවට :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    දන්නේ නැති නිසා අහන්නේ
    දවසට බිත්තර 2ක් හෝ ඊට වඩා කෑම තෙල් වලට අත වැනීමක් නෙවිද

    මාත් කෙට්ටුවට හිටියේ ඉස්සර
    ජිම් නම් ගියා
    බිත්තරයක් වගේ කෑවා නෙමේ බිව්වා අමුවෙන්(මුලින් අප්‍රසන්නයි.බට් පස්සේ ගානක් නෑ)
    හැබැයි 1යි හොදේ
    තව පිගාන මාරු කරලා කොත ගහලා බත් කන්න පටන් ගත්තා
    කෙට්ටු කාලේ අපේ බඩ පිටට ඇලිලනේ තියෙන්නේ
    කෑම කන්න බෑ
    හැබැයි අමාරුවෙන් හරි එක වෙනස් කරගත්තම දන්සැලක් උනත් දෙපාරකට ගිල්ලන්න පුලුවන්

    අත්දැකීම් ඇසුරිනි

    කහ මදේ අයින් කරලා කාපන් :rofl: