බේගල් මුත්තා හා පවුල රට සවාරියට බිලියන 2ක් &#3

monson

Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    බේගල් මුත්තා හා පවුල රට සවාරියට බිලියන 2ක් &#3

    2012 සිට 2014 දක්වා කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් 2344228641.68 (රුපියල් කෝටි 200කට වැඩිය) බදුගෙවන්නන්ගේ සල්ලි හිටපු ජනපතිගේ ගමන් වෙනුවෙන් වියදම් කර ඇත.

    2014 වියදම් කළ මුදල 643250689.84කි. හිටපු ජනපති, ඔහුගේ බිරිය ශිරන්ති හා ඔවුන්ගේ නියෝජිතයන් වෙනුවෙන් විදේශ ගමන් සඳහා මේ මුදල් යොදා ඇත.

    ඇමෙරිකාවේ උතුරු බැකෝටා විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයන්ට රුපියල් 264000 ප්‍රදායනයක් කර ඇති බවත්, 2013 දී උපදෙස් සඳහා රුපියල් 46732602ක් ගෙවා තිබේ.

    ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය තවත් බිලක් ජනාධිපති කාර්යාලයයට යවා ඇත.

    ඒ 2014 දී ය. ඒ බිලෙහි රුපියල් 305004001ක් සඳහන් වේ.

    මේ අනුව 2014 දී පමණක් වැය කළ මුදල රුපියල් 948254720.84කි. වෙනත් විදියට කියතොත් රුපියල් සිය කෝටියකට ආසන්නය.

    2014 දී එක්සත් ජාතීන්ගේ මහා සමළුවට සහභාගී වීම සඳහා ඒ340 ගුවන් යානයක් කුලියට ගැනීමේ මිල ද ඊට එක් කළේ නම් බිල තවත් ඉහළ යනු ඇත. ඒ තොරතුරු මෙතෙක් ලැබී නැත. පුදුමයකට මෙන් මේ විදයම් අතරට අවස්ථා දෙකක දී කැමරා දෙකක්, කැමරා බඩු මිලට ලක් බව ද නාර්තා වේ.

    නිව්යෝර්ක් නුවර දී 2014 දී කැමරාවක් මිලට ගැනීමට රුපියල් 529000ක් ගෙවා ඇත.

    සිංගප්පූඑරුවේ දිා කැමරා උපකරණ මිලට ගැනීමට රුපියල් 9119141.39 ගො තිබේ.


    මෙම කැමරා රාජකාරි සදහා ගත්තේ ද, පෞද්කගලික කටයුතු සඳහා ගත්තේ ද නොපැහැදිලිය.

    2014 ඔක්තෝබරයේ දී රෝමයේ වතිකානයටත්, මිලාන් නුවරටත් යෑමට හිටපු ජනපති වැය කළ මුදල රුපියල් 67722245.34කි.

    රෝමයට හා ඉතාලියේ මල් පෙන්සා ගමනට ඒ 340 ගුවන් බසය සඳහා වූ රුපියල් 44195550 වෙනුවෙන් වෙනම බිලක් ජනාධිපති කාර්යාලයයට යවා ඇත.

    මෙම බිල මෙතෙක් ගුවන් සමාගමට ගෙවා නැත.

    තුන් දින එම සංචාරය සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැය වූ මුළු මුදල රුපියල් 111917795.34කි. එසේත් නැත්නම් කෝටි දහයකට වැඩිය.

    2014 සැප්තැම්බරයේ දී රාජපක්ෂ මහතාගේ නිව්යෝර්ක් ගමනට වැය කළ මුදල රුපියල් 127052113.52කි. (එම මුදලට ගුවන් යානා කුලිය එක් කර නැත)

    2014 ජනවාරියේ අබුඩාබියට ගිය ගමනට වැය කළ මුදල රුපියල් 5724005.61කි.

    තවත් ගුවන් යානයකට නැඟීම සඳහා ගුවන්තොටේ සිටිය දී හිටපු ජනපති වෙනුවෙන් සෑහෙන මුදලක් වියදම් කර තිබේ.

    බොලීවියාවට ගුවන් යානයක් එනතුරු අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් 5076427090කි.


    අතිගරු ජනාධිපතිතුමාට හා නියෝජිත පිරිස ඩුබායි සිට තවත් ගුවන් යානයකට නැඟීම සඳහා වැය කළ මුදල රුපියල් 5687789.58කි.

    2014 ජනවාරියේ දී හිටපු ජනපතිගේ බාල පුත් රෝහිත ජපානයට යෑමට බදු මුදලින් රුපියල් 2086000ක් වැය කර ඇත.

    රෝහිත ගිය රජයේ නිල තනතුරක් දැරූ අයෙක් නොවෙයි.


    2014 දෙසැම්බරයේ දී ඉන්දියාවේ තිරුපති කෝවිලට යෑමේ පෞද්ගලික ගමන සඳහා හිටපු ජනපති ඒ 340 ගුවන් බසයක් ශ්‍රී ලංකාන් එයාර් ලයින් විසින් මිලට ගත්තතේය.

    තිරුපති වෙන්කතේෂ්වර කෝවිලට යෑම සඳහා වූ එම ගුවන් යානයේ බිල රුපියල් 3916836කි. එම බිල තවම ගෙවා නැත.


    ඔහු රුපියල් 4458225ක් ඇතුළුව රජයේ භාණ්ඩාගාරයට ණය වූ තවත් මුදලක් වූයේ රුලියල් 12291297 කි.


    - http://www.lankadeepa.lk/index.php/articles/337197

    Mahinda%20Rajapaksa-pardaphash%20%282%29-71919.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    SHIT Ban..

    a comment from lankadeepa
    "දේශප්‍රේමය මනින්න මෙතෙක් කලක් භාවිත කළ මිනුම් දණ්ඩ වුණේ යුද්ධය සහ අධිරාජ්‍යවාදීන්ට බැනීම. ජාතික ධනය අරපරිස්සමෙන් පාවිච්චි කිරීමත් දේශප්‍රේමයේම කොටසක් බව දේශපාලකයන් තේරුම්ගත යුතුව ඇත"​
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    සෙල්ලිපියකට අනුව රජයෙ දේපල කොල්ලකන්නන් බල්ලො කපුටො වෙලා උපත ලබන බව maithri ජනදිපති පෑවසුවානෙ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රුවන් විජේවර්ධන ගේ පත්තර නේ බං ඉතිං..........

    ඔය ශ්‍රී ලංකන් එකෙන් නිල වශයෙන් ජනාධිපති කාර්යාලයට යවපු බිල් නේ ඉතින්........ජනාධිපති කාර්යාලයේ පොත්පත් වලත් ඔය ගණන් ලිඛිතව ඇතිනේ.........බොරුනම් මහින්දට පුළුවන් නේ නඩු දාන්න?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුල අමතක උන්ට මතක් වෙන්න ,,

    wr11.jpg


    imgres


    aranthalawa_massacre.jpg


    search

    CH4HTC616.jpg

    z_p26-Northerners-02.jpg

    Sri_Dalada_Maligawa_Attack_1.jpg

    20071022_p1.jpg

    20080116_07.jpg

    20080205_father.jpg

    LTTE_Suicide_Attak_Janaka_Perera_20081006_16.jpg

    imgres

    Sri%2BLankan%2BArmy%2BWallpapers%2B%252812%2529.jpg

    20071022_p7.jpg

    z_fea800.jpg

    sri_lanka.jpg

    1687866-3x2-940x627.jpg

    Army-Tatoo.jpg

    Army---60th-anniversary.jpg

    sri_lanka_20120522.jpg

    Defence-Secretary-Sri-Lanka.jpg

    VOT_Celebrations_mr_061810_24.jpg

    rajapakse.jpg

    srilanka-victory-parade1.jpg

    President_at_Victory_Day_Celebrations_3.jpg

    MR12112010-2.jpg

    Mahinda-Rajapaksa_2806986b.jpg

    19668.jpg

    W020140526580710944805.jpg

    Modi_Rajapaksa_meet_PMO_pic_650_27Sept14.jpg

    z_new800.jpg

    z_new800.jpg


    මොහු නොසිටින්න අපට, අපගේ ළමයින්ටද අනාගතයේ රටක් හිමි නොවෙනු ඇත... සතුටුවෙන්න .. වෛරයන් අමතක කොට නිවහල් දේශයක් උදාකල නායකයා සමග එකතු වන්න



    bump
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    ane yako thopi helidaraw karanawa witharane.
    owa kiwwayi kiyala api mak karannada hitan.

    unp ekata denna hitiye,
    ubalage helidaraw ahala athi wela thiyenne,
    e nisa me para jvp ekata denawa.