පයිතන් භාෂාව සිංහලෙන්ම ඉගෙන ගන්න. ( Direct Sinhala PDF )
පයිතන් භාෂාව කියනකොට හුගක් අයට උසස්පෙළ ICT විෂය මතක්වෙනවා ඇති.
ඒ අයට විතරක් නෙවෙයි පයිතන් මුලසිට හදාරන්න කැමති ඕන කෙනෙකුට මෙය ලොකු ප්‍රෙයාජනයක් වේවි..පයිතන් කියන්නේ වර්ථමානයේ හුගාක් අය අතරේ ජනප්‍රිය වෙමින් යන පරිගණක භාෂාවක්නේ...
මේක සිංහලෙන්ම තියෙන් PDF ෆයිල් එකක්..
ඒ නිසා අවුලක් නෑ.. ඕන කෙනෙකුට තේරැම්ගන්න පුලුවන්..
මේ පොත කරලා තියෙන්නේ B.P ද සිල්වා කියන මහත්තයා තමා...
මේ පොත බොහෝදුරට උසස්පෙළ සිසුන් ඉලක්කගත කරලයි හදලා තියෙන්නේ....
අනං මනං නෑ ඔන්න Direct Link : http://goo.gl/Lilp1U?gdriveurl
පයිතන් භාෂාව කියනකොට හුගක් අයට උසස්පෙළ ICT විෂය මතක්වෙනවා ඇති.
ඒ අයට විතරක් නෙවෙයි පයිතන් මුලසිට හදාරන්න කැමති ඕන කෙනෙකුට මෙය ලොකු ප්‍රෙයාජනයක් වේවි..පයිතන් කියන්නේ වර්ථමානයේ හුගාක් අය අතරේ ජනප්‍රිය වෙමින් යන පරිගණක භාෂාවක්නේ... මේක සිංහලෙන්ම තියෙන් PDF ෆයිල් එකක්..
ඒ නිසා අවුලක් නෑ.. ඕන කෙනෙකුට තේරැම්ගන්න පුලුවන්..මේ පොත කරලා තියෙන්නේ B.P ද සිල්වා කියන මහත්තයා තමා...
මේ පොත බොහෝදුරට උසස්පෙළ සිසුන් ඉලක්කගත කරලයි හදලා තියෙන්නේ....
අනං මනං නෑ ඔන්න Direct Link : http://goo.gl/Lilp1U?gdriveurl