පරන alloywheel අලුත් කරනවා

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පරන alloywheel අලුත් කරනවා

    වාහන පිස්සුව තියෙනවානම් ඇවිත් බැලුවාට කමක් නැ
    LAX-Wheel-Refinishing-03-640x427.jpg


    LAX-Wheel-Refinishing-01-640x427.jpg


    LAX-Wheel-Refinishing-02-640x427.jpg


    LAX-Wheel-Refinishing-04-640x427.jpg


    මේ කාර් එකේ තමා ඹය උඩ තියෙන විල් සෙට් එක

    LAX-Wheel-Refinishing-60-640x427.jpg


    මුරකාරයො 2න්නා

    LAX-Wheel-Refinishing-06-640x427.jpg


    paint remover ගාලා සුද්ද කරනවා කලින් පෙන්ට් ටික( aircraft paint remover )

    LAX-Wheel-Refinishing-07.jpg


    LAX-Wheel-Refinishing-10.jpg


    LAX-Wheel-Refinishing-08.jpg


    chemical bath එකකට දාලා ඹක්කොම කුණු ටික අයින් කරගන්නාව

    LAX-Wheel-Refinishing-13-640x427.jpg


    LAX-Wheel-Refinishing-21-640x427.jpg


    hand-buffed and polished
    LAX-Wheel-Refinishing-18-640x427.jpg


    LAX-Wheel-Refinishing-23-640x427.jpg


    පුපුරලා තියෙනවානම් එ කැලි කපලා අයින් කරලා අලුතෙන් පුරවනවා මේ වැඩේ හිතන තරම් ලෙසි නැ හරියට බර පවා සමබර වෙන්න ඹනේලු

    LAX-Wheel-Refinishing-25-640x427.jpg


    එහේම පාස්සපුවා ආයේ හරියට මට්ටම් කරගෙන පොලිෂ් කරගන්නවා

    LAX-Wheel-Refinishing-29-640x427.jpg


    Then the faces are buffed.

    LAX-Wheel-Refinishing-12-640x427.jpg


    LAX-Wheel-Refinishing-33-640x427.jpg


    LAX-Wheel-Refinishing-34-640x427.jpg


    LAX-Wheel-Refinishing-36-640x427.jpg


    පෙන්ට් කරන්න තියෙන විල් පෙන්ට් එකට ලැස්ති කරගන්නවා

    LAX-Wheel-Refinishing-37-640x427.jpg


    LAX-Wheel-Refinishing-39-640x427.jpg


    මේ වැඩේ නම් ලෙසි නැලු ගොඩාක් මහන්සි වෙන්න වෙනවාලු ටෙප් අලවන්න
    LAX-Wheel-Refinishing-42-640x427.jpg


    LAX-Wheel-Refinishing-44-640x427.jpg


    LAX-Wheel-Refinishing-48.jpg


    LAX-Wheel-Refinishing-49.jpg


    දැන් කොහොමද :love::love:

    LAX-Wheel-Refinishing-45.jpg


    LAX-Wheel-Refinishing-46-640x427.jpg


    ඹය නිකන් රාක්කයක් නෙවේ අවන් එකක්ලු powder coat පෙන්ට් එක වෙලෙන්න දාන
    LAX-Wheel-Refinishing-56-640x427.jpg


    LAX-Wheel-Refinishing-47-640x427.jpg


    LAX-Wheel-Refinishing-53-640x427.jpg


    LAX-Wheel-Refinishing-62-640x427.jpg


    LAX-Wheel-Refinishing-63-640x427.jpg


    මේ තියෙන්නේ අර මුලින් කලු පාටට තිබුන විල් සෙට් එක කොහොමද පෙනුම දැන් :love:
    ඹන්න ‍ඹහොමලු ඉතින් ඇලොවිල් සුද්ද කරන්නේ

    ත්රෙඩ් එක හොදනම් අනික් අයටත් බලන්න බම්ප් එකක් දාලායන්න
    හොද නැති උනත් කමක් නැ බම්ප් එකක් දාලා යමල්ලා :):)

     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    බම්ප් මචං....
    ලංකාවෙනම් නැතුව ඇති, පිටරට ඔයවගේ තැනක වැඩ කරලා ලංකාවේ ඇවිත් එකෙක් දැම්මෝත් තමා.....
    රෙප්....
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    පට්ට බං :cool:..ලංකාවේ අපිට නම් ඕවා හීන තමයි :dull:
    You must spread some Reputation around before giving it to IDG again. :sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩේ මාරු ..ලංකාවෙත් පටන් ගන්න විදිහක් බලපන්...
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන් ලංකාවේ සාමාන්යෙන් බෆ් කරන්න කීයක් විතර යනවද?
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Ara 1st pic eke thiyana model set ekak mama , athin wali kadadasi walin kapalama oya wage look ekata gaththa patta shine wenna kapuwa eka eka kola dala, braso karala ehama.
    anthimata mada kallata gold gahuwa, eka around 20 years wage parana wheel set ekak ekak, dan wandiyta dammama okkoma un ahanwa kohenda gaththey kiyala, maara look ekak thiyenney e model allow wheels :yes: athey agili wala hama giya habai wali kadadasi walinma kapala
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    ත්රෙඩ් එක හොදනම් අනික් අයටත් බලන්න බම්ප් එකක් දාලායන්න
    You must spread some Reputation around before giving it to IDG again.
     
    Last edited: