ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page Freelancer
Reply
 
Thread Tools
(#1)
Old
freak88's Avatar
freak88 freak88 is offline
Senior Member
freak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to all
 
Posts: 13,924
Join Date: Nov 2008
Location: Verified ✔
! Freelancer - 08-07-2015, 12:41 AM

ඔයාලා Freelancer කරනවා නම මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඔන මම අලුතින් එකවුන්ට් එකක් හැදුවා මම දැනට ඩෙටා එන්ට්‍රි දැම්මේ, ඔය කොපි පෙස්ට් කරන දෙවල් වගේ වැඩ, මම ඉන්ගිල්ශ් එක්සැම් එක විතරයි එකේ කරේ අදතමයි මම හදර වරේ බිට් කරේ මම එවලට ප්‍රොපොසලුත් යැව්වා මයිල්ස්ටොන් කියා එකක් තිබ්බ මම එකේ දන්න විදියට මම කරල දෙන එක කොටස් විදියට ගනන් දැම්මා, මගේ පැයට $ 3 වගේ දැම්ම මේ විසතර මගේ

මට මෙවලට උත්තර දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්

1) අපිට පලවෙනි ජොබ් එක ඉතාමත් අඩු එකක් ද ගන්න Try කරන්න ඔන ?( අපි දන්න නොලෙජ් එකක් එයට ප්‍රොපොසල් කරලා අපි වැඩ්ඩේක් කියලා තෙරුම් ගත්තහම එයා අපිට ජොබ් එක දෙන චාන්ස් එක තියෙනවාද ? )
2 ) අපි ජොබ් එකක් ගද්දි අනික් කෙනාගේ ප්‍රොෆයිල් එක ගැන සැලකිලිමත් වෙන්න ඔනද ? ( මොනවද එකේ බලන්න තියෙන්නේ )
3) අපිට කොහොමද එයලා සල්ලි ගෙවන්නේ ( පෙ පැල් නේ ද )
4) අපිට වැඩක් කරලා එයලට සම්පුර්න එකම යවනවද ? ( නැත් නම් කොටසක් ද මුලින්)
5) එයාලා සල්ලි නොදි මාරු වෙනවද ? මරු වෙන්න පුලුවන්ද අපි එකෙන් අරක්ශා වෙන්නේ කොහොමද ?

6) ඔයාලා දන්න ටිප්ස් කියන්න පුලුවන් නම් මෙක කරද්දි

තැක්ස් හැමොටම බම්ප් එකක් හරි දන්න මේ ගැන දන්නේ නැත් නම්

තව දෙයක් මචන් අපිට බැරිද අපේ කවුරු හරි දාලා හය්‍රර් කරගෙන අපිට රෙකමන්ඩ් කරගන්න ( තාම එකක් වත් නැති නිසා)

Last edited by freak88; 08-07-2015 at 03:01 AM.
Reply With Quote
(#2)
Old
Elakiri-PK Elakiri-PK is offline
Banned
Elakiri-PK is an unknown quantity at this point
 
Posts: 157
Join Date: Jul 2015
08-07-2015, 12:53 AM

පොඩ්ඩක් ඉදපන් බන් එක්සත් ජා ති ක *#*$%#&$&#*$
චටස්ස්

කට වහපන පරයා
Reply With Quote
(#3)
Old
Ayeshlive's Avatar
Ayeshlive Ayeshlive is offline
Senior Member
Ayeshlive is a name known to allAyeshlive is a name known to allAyeshlive is a name known to allAyeshlive is a name known to allAyeshlive is a name known to allAyeshlive is a name known to allAyeshlive is a name known to allAyeshlive is a name known to allAyeshlive is a name known to allAyeshlive is a name known to allAyeshlive is a name known to all
 
Posts: 10,705
Join Date: Jul 2011
Location: *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
08-07-2015, 12:55 AM

Uba US neda inne? Dan US onema state ekaka $15/hr wage ne yanne miimum wage ekath ban.

1. Cheap bids karanna first job ekata. Eth dead cheap epa un ganan ganne.

2. Don't work for Chinese, Indian, Sri Lankan, Chinese, Pinoy and other South, South East, East Asian countries, except may be Japan and Korea. Don't work for clients whose score is less than 4/5,

3. Freelancer site ekata pay karanne. Passe wire, paypal, Skrill, Payoneer karanna puluwan.

4. Depends on the project and how much you trust the client.

5. See #2. Western European, eastern and western US clients are trustworthy.

6:

A: English matters. Honesty matters. Don't bargain for the cheapest price; there's some shitty Indian bidding a little less than your price.

B: Don't become a robots. Learn some skills and sell those. Data entry jobs are great and fun when you can run a macro and a script to do the same job, and you can watch movies on the second monitor while the other is earning money for you.
Reply With Quote
(#4)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 11,736
Join Date: Oct 2008
Location: Moratuwa
08-07-2015, 12:55 AM

bump
Reply With Quote
(#5)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,786
Join Date: Feb 2010
Location: Disce aut Discede
08-07-2015, 01:22 AM

bump
Reply With Quote
(#6)
Old
freak88's Avatar
freak88 freak88 is offline
Senior Member
freak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to all
 
Posts: 13,924
Join Date: Nov 2008
Location: Verified ✔
08-07-2015, 02:17 AM

Quote:
Originally Posted by Ayeshlive View Post
Uba US neda inne? Dan US onema state ekaka $15/hr wage ne yanne miimum wage ekath ban.

1. Cheap bids karanna first job ekata. Eth dead cheap epa un ganan ganne.

2. Don't work for Chinese, Indian, Sri Lankan, Chinese, Pinoy and other South, South East, East Asian countries, except may be Japan and Korea. Don't work for clients whose score is less than 4/5,

3. Freelancer site ekata pay karanne. Passe wire, paypal, Skrill, Payoneer karanna puluwan.

4. Depends on the project and how much you trust the client.

5. See #2. Western European, eastern and western US clients are trustworthy.

6:

A: English matters. Honesty matters. Don't bargain for the cheapest price; there's some shitty Indian bidding a little less than your price.

B: Don't become a robots. Learn some skills and sell those. Data entry jobs are great and fun when you can run a macro and a script to do the same job, and you can watch movies on the second monitor while the other is earning money for you.
Quote:
Originally Posted by Elakiri-PK View Post
පොඩ්ඩක් ඉදපන් බන් එක්සත් ජා ති ක *#*$%#&$&#*$
චටස්ස්

කට වහපන පරයා
Quote:
Originally Posted by kellsupun View Post
bump
bump and thanks kattiya thawa danna wisthara kiyanna tips
Reply With Quote
(#7)
Old
rayan f16 rayan f16 is offline
Senior Member
rayan f16 is a jewel in the roughrayan f16 is a jewel in the roughrayan f16 is a jewel in the roughrayan f16 is a jewel in the roughrayan f16 is a jewel in the roughrayan f16 is a jewel in the rough
 
Posts: 508
Join Date: May 2009
Up 08-07-2015, 02:46 AM

1 ) අපිට පලවෙනි ජොබ් එක ඉතාමත් අඩු එකක් ගන්න Try කරන්න ඔන ?( අපි දන්න නොලෙජ් එකක් එයට ප්රොපොසල් කරලා අපි වැඩ්ඩේක් කියලා තෙරුම් ගත්තහම එයා අපිට ජොබ් එක දෙන චාන්ස් එක තියෙනවාද ? )
පලවෙනි ජොබ් එක ලොකු ගානක එකක් ගන්න ගොඩක් අමාරුයි කොහොමත්. මොකද ඔයාගෙ ප්‍රොෆයිල් එකේ හො feedback නැති නිසා කවුරුවත් එක පාරට ලොකු වැඩ වලට ඔයාව හයර් කරන්නේ නෑ. ප්‍රොජෙක්ට් එක ලොකු පොඩි නෙමෙයි බලන්න ඕන හරියටම ඒ ඉල්ලන දේ අපිට දෙන්න පුලුවන්ද කියන එකයි. ඊට පස්සෙ හොද විස්තර ඇතුව, ඔයා කොහොමද solution එකක් දෙන්නේ කියන එක client ට තේරෙන විදියට කියන්න ඕන. එතකොට ජොබ් එකක් ගන්න ලේසියි. බංගලිදේශයේ, ඉන්දියාවේ හුගක් උනෙ ඔහේ reply දානවා “I can do this” වගේ. ඒව තුට්ටුවකට ගනන් ගන්නේ නෑ cliet ලා. bid කරනකොටත් බංගලියන්ගේ, ඉන්දියන් ගොබ්බයන්ගේ ප්‍රොජෙක්ට්ස් වලට බිඩ් කරන්න එපා, උන් හුගක් එවුන් බොරු කාරයෝ. සමහරු ඉන්නව freelancer එකෙන් වැඩි ගානට අරන් freelancer එකෙන්ම තව එකෙක්ව hire කරල කරවගන්න උන්. හරියට sub contract දෙනවා වගේ. ඉතින් original client ගේ requirement එක ඔයාට එන්නේ වෙන කෙනෙක් හරහා. ඉතින් ඕව මාර ලෙඩ. feedback එක ඇපේට අරන් re-work කරගන්න පර බල්ලො ඉන්නවා ඕවයේ. ඒවට අහුවෙන්න එපා. හොදට details කියවල,මැසේජ් දාල, chat කරල මිසක් accept කරන්න එපා projects එහෙම.

2 ) අපි ජොබ් එකක් ගද්දි අනික් කෙනාගේ ප්රොෆයිල් එක ගැන සැලකිලිමත් වෙන්න ඔනද ? ( මොනවද එකේ බලන්න තියෙන්නේ )
ඔව්. බලන එක හොදයි. කම්බ හොරු ඉන්නව වැඩේ අරන් මාරු වෙන.

3) අපිට කොහොමද එයලා සල්ලි ගෙවන්නේ ( පෙ පැල් නේ )

freelancer site එකෙන් skrill ගන්න පුලුවන් ඔයාට. client ඔයාට direct paypal ගෙවන්නේ නෑ. උන් ගෙවන්නේ site එකට. පස්සෙ ඒක skrill අරන් bank එකට wire transfer කරගන්න.

4) අපිට වැඩක් කරලා එයලට සම්පුර්න එකම යවනවද ? ( නැත් නම් කොටසක් මුලින්)

upfront or milestone කියන්නේ පොඩි advance payment එකක්. වැඩේ ලොකු නම් 50% upfront or milestones දාන්න කියල, දැම්මට පස්සේ පටන් ගන්න. ඊට පස්සෙ කොටසෙන් කොටස සල්ලි අරන් වැඩෙත් විදියට කරල දෙන්න ලොකු ප්‍රොජෙක්ට්ස් වලට නම්. පිටු 10,000ක් වගෙ type කරන වැඩක් ආවොත් පිටු 250 කොටස් විදියට කරන්න. risk ගන්න එපා.

5) එයාලා සල්ලි නොදි මාරු වෙනවද ? මරු වෙන්න පුලුවන්ද අපි එකෙන් අරක්ශා වෙන්නේ කොහොමද ?
බන්ගලි, ඉන්දියන් හුගක් උන් එහෙමම තමයි. හොදම දේ ඕකුන්ගේ වැඩ ගන්නත් එපා, උන්ට වැඩ දෙන්නත් එපා. වැඩේ කරල ඉවර කරල ඔයාගෙ machine එකේ team viewer දාල, ඌට meeting ID දීල වැඩේ විස්තර ඇතුව පෙන්නල දෙන්න. ඊට පස්සෙ ඌට කියන්න 100% milestones දාන්න කියල. දැම්මට පස්සෙ delivery කරන්න. ඊට පස්සේ ඌ එව check කරල බලල milestones release කරනවා. මතක ඇතුව හැම විස්තරයක්ම, communication එකක්ම site එක හරහා කරන්න. Arbitration එකක් යන්න උනොත් නැත්නම් ඔයාට සාක්ෂි නෑ.

6) ඔයාලා දන්න ටිප්ස් කියන්න පුලුවන් නම් මෙක කරද්දි

තමන්ටම ගැලපෙන ක්‍රම හම්බවෙනවා ඕව කරනකොට. කලබල නැතුව හෙමින් කරන්න. සල්ලි පස්සෙ එලවන්න හිතාගෙන මේක පටන් ගන්න එපා. තමන් කරන වැඩේ අවංකව, ලස්සනට පිලිවෙලට කරල දෙන්න. එතකොට සල්ලි එයි ඉබේම.

එහෙනම් ජයවේවා .......!!

Last edited by rayan f16; 08-07-2015 at 02:51 AM.
Reply With Quote
(#8)
Old
freak88's Avatar
freak88 freak88 is offline
Senior Member
freak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to all
 
Posts: 13,924
Join Date: Nov 2008
Location: Verified ✔
08-07-2015, 03:08 AM

Quote:
Originally Posted by rayan f16 View Post

thanks machan godak mahansi wela type kara ta added 7 + rep

skrill gama mukuth danne naha awa add karaanne skrill site ekenda nath nam freelancer through da meke reg wenna ona machan
Reply With Quote
(#9)
Old
freak88's Avatar
freak88 freak88 is offline
Senior Member
freak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to allfreak88 is a name known to all
 
Posts: 13,924
Join Date: Nov 2008
Location: Verified ✔
08-07-2015, 03:09 AM

Quote:
Originally Posted by Ayeshlive View Post
Uba US neda inne? Dan US onema state ekaka $15/hr wage ne yanne miimum wage ekath ban.

1. Cheap bids karanna first job ekata. Eth dead cheap epa un ganan ganne.

2. Don't work for Chinese, Indian, Sri Lankan, Chinese, Pinoy and other South, South East, East Asian countries, except may be Japan and Korea. Don't work for clients whose score is less than 4/5,

3. Freelancer site ekata pay karanne. Passe wire, paypal, Skrill, Payoneer karanna puluwan.

4. Depends on the project and how much you trust the client.

5. See #2. Western European, eastern and western US clients are trustworthy.

6:

A: English matters. Honesty matters. Don't bargain for the cheapest price; there's some shitty Indian bidding a little less than your price.

B: Don't become a robots. Learn some skills and sell those. Data entry jobs are great and fun when you can run a macro and a script to do the same job, and you can watch movies on the second monitor while the other is earning money for you.
thanks machan rep +7 mahansi wela wisthara karata
Reply With Quote
(#10)
Old
mac14 mac14 is offline
Senior Member
mac14 has a spectacular aura aboutmac14 has a spectacular aura aboutmac14 has a spectacular aura about
 
Posts: 2,162
Join Date: Oct 2014
08-07-2015, 08:02 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04780 seconds with 8 queries