ඔබ එන්නේ නෑ නේ- මම ලියපු පලවෙනි එක
මමත් ලිව්වා සින්දුවක්...
හැමදාම සින්දු කිව්වා විතරයි.. ලිව්වේ නෑ නේ... ඔන්න ලියපු පළවෙනිම එක
මුලින්ම එලිකිරියට තමයි දාන්නේ..
මොනවා කරන්නද පුරුද්දනේ...



ඇහුනා මට දැනුනා
ඔබගේ සිතාරේ
ගැයුව ඒ ගීත
ඔබගේ ප්රියාවේ
අද වාගේ මතකේ මගේ
සිහිවෙයි ප්රියාවේ
සංසාර හීනේ මාගේ
ඔබ වෙන්න හැමදා මාගේ
හමුවන තුරා සංසාරේ
ඔබ වෙන්න මාගේ ප්රියේ
ඔබ එන්නේ නෑ නේ
ඇහෙනවද ගීතේ
ඔබගේ සිතාරේ
ඔබගේම ගීතේ
වයමී ප්රියාවේ
ඔබ එන්න සිහිනෙන් මාගේ
හැමදාම මගේ හීනේ
නිදි නැතිව හඬනා දෑසේ
සිහිවෙයි ඔබේ ඒ සිනා
කඳුළු ගලාලා
අහුනාද ගීතේ
ඔබටයි ප්රියාවේ
ගැයුව ඒ ගීතේ
ඔබගේ ප්රියාවේ
අද වාගේ මතකේ මගේ
සිහිවෙයි ප්රියාවේ
ඇහුනා මට දැනුනා
ඔබගේ සිතාරේ
අපේ ඉතින් කිරියේ ඉතින් මේවාට ප්රසිද්ධ
Dinushasankalpa , rocat90 ලවගේ සහෝදරයින්නේ..... ඕගොල්ලන්ගේ අදහසුත් කියන්න බලන්න.. මේකට සින්දුවක් කරන ගමන් ඉන්නේ...






හැමදාම සින්දු කිව්වා විතරයි.. ලිව්වේ නෑ නේ... ඔන්න ලියපු පළවෙනිම එක
මුලින්ම එලිකිරියට තමයි දාන්නේ..
මොනවා කරන්නද පුරුද්දනේ...



ඇහුනා මට දැනුනා
ඔබගේ සිතාරේ
ගැයුව ඒ ගීත
ඔබගේ ප්රියාවේ
අද වාගේ මතකේ මගේ
සිහිවෙයි ප්රියාවේ
සංසාර හීනේ මාගේ
ඔබ වෙන්න හැමදා මාගේ
හමුවන තුරා සංසාරේ
ඔබ වෙන්න මාගේ ප්රියේ
ඔබ එන්නේ නෑ නේ
ඇහෙනවද ගීතේ
ඔබගේ සිතාරේ
ඔබගේම ගීතේ
වයමී ප්රියාවේ
ඔබ එන්න සිහිනෙන් මාගේ
හැමදාම මගේ හීනේ
නිදි නැතිව හඬනා දෑසේ
සිහිවෙයි ඔබේ ඒ සිනා
කඳුළු ගලාලා
අහුනාද ගීතේ
ඔබටයි ප්රියාවේ
ගැයුව ඒ ගීතේ
ඔබගේ ප්රියාවේ
අද වාගේ මතකේ මගේ
සිහිවෙයි ප්රියාවේ
ඇහුනා මට දැනුනා
ඔබගේ සිතාරේ
අපේ ඉතින් කිරියේ ඉතින් මේවාට ප්රසිද්ධ
Dinushasankalpa , rocat90 ලවගේ සහෝදරයින්නේ..... ඕගොල්ලන්ගේ අදහසුත් කියන්න බලන්න.. මේකට සින්දුවක් කරන ගමන් ඉන්නේ...






Last edited:


එලකිරි ආ...... 