තවත් බයික් 14ක් අරන් ගිහින්...

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තවත් බයික් 14ක් අරන් ගිහින්...

    හෙල්මට් සිද්ධියෙන් උපරිම චාටර් උන පොලිසිය දැන් පිස්සු බල්ලො වගෙ ජපන්, යුරොපියන් බයික් පස්සෙ පන්නනව... මොකද හෙල්මට් නීතිය ගෙනාපු වෙලාවේ රටට නීතියානුකූලව බයිසිකල් ගෙන්නන එකම සමගමක්වත් ප්‍රශ්නෙට මැදිහත් උනෙ නෑ..
    ඒ වෙලාවේ අපේ සහයට හිටියෙ නීතියානුකූලව බයිසිකල් ගෙන්නන අය නෙමෙ.. අනික හෙල්මට් සිද්ධියේදි, ඒ සම්බන්දයෙන් උපරිම විරොධතාවය එල්ල උනේ අපෙ රටේ ජපන් බයිසිකල් පදින කොල්ලො ටිකගෙන්... ඉන්දියන් ඒවා පදින කොල්ලොන්ගෙනුත් නොමද සහයක් ලැබුනා... ඒ නිසා කරන පලි ගැනීමක් විදියට තමා දැන් මේ කරන දේ මන් දකින්නෙ....

    මේ පාර උස්සන් ගිහින් තියෙන්නෙ 250සීසී බයිසිකල් තොගයක්.. ආරන්චි උනු විදියට එතන තියෙන ලොකුම බයික් එක Cannondale X440 (U.S.A) එකක්...ඒක උපතින්ම MX බයික් එකක් නිසා ගැටලුවක් නැහැ..

    කොහොම උනත් පරෙස්සමෙන් කොල්ලනේ... රෙජිස්ටර් කරල නැති බයික් තියෙනව නම් දැන්ම රෙජිස්ටර් කරගනිල්ල...

    source: හොර යතුරුපැදි 14ක් අකුරුගොඩින්
     
    Last edited:

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ස්තුතියි යාළුවා දැනුවත් කිරීමට.

    අලුත් ත්‍රෙඩ් එකක් දැම්මෙ නෑ නේද කාලෙකින්. අපි බලන් ඉන්නේ එතකන්. රේසින් කාර් ගැන අපිත් කැමතියි දැනකියාගන්න. :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,486
    113
    Auckland
    අල්ලපු එවුන්ට නම් හොදක් වෙන්නෙ නෑ. අහින්සක මිනිහෙක්ගෙ බිස්නස් එකක් කෑවට.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Papers nathuwa genath kiyalane owa allanne. ohoma giyama indian ewa witharai ganna wenne. Indiyawatama dena ratak wenawa lankawa.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,486
    113
    Auckland
    kochara warjanaya karath wadak nathi wenawa isarahata indiyan bike witharak ena seen ekak tiyenne lankawata.:(

    :lol::lol::lol::lol:

    කමක් නෑ බන් රෙජිස්ටර් කරපු ජපන් බයික් අපි නාකි උනත් තියෙයි බන්. ඉන්දියන් මගුල් වැල වෙනකොට පරන ජපන් බඩු ඉතුරු වෙයි. එහෙම ඒව අරන් පදිනව ඉන්දියන් නම් ගන්නෙ නෑ නෑ නෑමයි :yes::cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol::lol::lol::lol:

    කමක් නෑ බන් රෙජිස්ටර් කරපු ජපන් බයික් අපි නාකි උනත් තියෙයි බන්. ඉන්දියන් මගුල් වැල වෙනකොට පරන ජපන් බඩු ඉතුරු වෙයි. එහෙම ඒව අරන් පදිනව ඉන්දියන් නම් ගන්නෙ නෑ නෑ නෑමයි :yes::cool:

    අනිවා කැපුවත් ඉන්දියන් එපා . . .