පොල් ගාන මැෂිම

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    පොල් ගාන මැෂිම

    කවුරු හරි පාවිච්චි කරනවද පොල් ගාන මැෂිම - electric coconut scraper එකක්. kaymu.lk එකේ තියෙන්නෙ. හොඳ නරක කියන්න. වයස 60 ක කෙනෙකුටයි ගන්නෙ

    don't know how to attach a Picture
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    other-1313-48264-1-product.jpg

    other-4042-37585-1-zoom.jpg
     
    • Like
    Reactions: Mali2009

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    6900 තියෙන එක අරගෙන ඕදිරිස් තලයක් දාගන්න.ගන් ටයිප් එකෙන් තුවාල වෙනවා වැඩියි.(කොහොමත් හොඳ රබර් ග්ලවුස් දෙකක් දාගෙනම පොල් ගාන්න දෙන්න.නැත්තං ගෑනු අත් බරු ගහගෙන හවසට තමුන්ව බරු ගහයි)
     
    • Like
    Reactions: Mali2009

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    ඕක මචන් ලේසි වැඩකුත් නෙමේ...විශේෂයෙන් වයසක අයට.....මොකද පොල් බෑය ඔකේ ගැවෙනකොට කැරකෙන ස්පීඩ් එකත් එක්ක කන්ට්‍රොල් කරන්න පුළුවන් වෙන්න ඕන....අනෙක් උන් තව මොන හරි කියයි දන්නවනං.
     
    • Like
    Reactions: Mali2009

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක හරියන්නේ නෑ බන් වයසක අයට මැඡික් බුලට් හරි හොද බේලෙන්ඩර් එකක් අරන් පොල් කැලි දාල කිරි හදාගන්න එක හොදයි ඔවට වඩා ඔය ලොකු ‍මොටරය තියෙන පොල් ගාන මැෂින් එකෙන් මාර ශොක් එකක් ඇගට ඇගම හෙල්ලිලා යනවා‍.
     
    • Like
    Reactions: Mali2009

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔක හරියන්නේ නෑ බන් වයසක අයට මැඡික් බුලට් හරි හොද බේලෙන්ඩර් එකක් අරන් පොල් කැලි දාල කිරි හදාගන්න එක හොදයි ඔවට වඩා ඔය ලොකු ‍මොටරය තියෙන පොල් ගාන මැෂින් එකෙන් මාර ශොක් එකක් ඇගට ඇගම හෙල්ලිලා යනවා‍.

    ow bun apit eka parak danayak uyanna pol gedi 60 witara gawa
    gala iwara wenakota agama nikan hiri watila wage oi
     
    • Like
    Reactions: Mali2009

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕක හරියන නෑ බන් ..ඕක ලේසියෙන් ගාන්න බෑ .. අතින් ගාන එක අමාරු හින්ද නං ඕක ගන්නේ අතින් ගැන එක ලේසි ඕකට වඩා .. ඕක ගන්නේ සාමාන්යෙන් ගොඩක් ඉක්මනට ගාගන්න ඕනේ උනාමනේ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    other-4042-37585-1-zoom.jpg

    මෙන්න මේක තමයි ගැජට් එක. මේ පිංතුරය attach කරගන්න මම සෑහෙන්න උත්සහ කලා ඒත් බැරි උනා.
    මේක මේසෙට හයි කරන්න පුලුවන්ලු අතිං කරකවන හිරමය වගෙම. ඒත් මට හිතාගන්න බැහැ මේක auto කරකැවෙනවා නම් කොහොමද පොල් ගානෙ කියලා. මේක පාවිචිචි කරන කෙනෙක් ඉන්නවද ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    other-4042-37585-1-zoom.jpg

    මෙන්න මේක තමයි ගැජට් එක. මේ පිංතුරය attach කරගන්න මම සෑහෙන්න උත්සහ කලා ඒත් බැරි උනා.
    මේක මේසෙට හයි කරන්න පුලුවන්ලු අතිං කරකවන හිරමය වගෙම. ඒත් මට හිතාගන්න බැහැ මේක auto කරකැවෙනවා නම් කොහොමද පොල් ගානෙ කියලා. මේක පාවිචිචි කරන කෙනෙක් ඉන්නවද ?

    ඔය ට්‍රිගර් එක අතින් තද කරන් පොල් බෑය අතන් අල්ලන්න ඔනේ මම හිතන්නේ හැඩ් ඩ්‍රිල් එකක මොටරයක් ඇත්තේ ‍.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඔය ට්‍රිගර් එක අතින් තද කරන් පොල් බෑය අතන් අල්ලන්න ඔනේ මම හිතන්නේ හැඩ් ඩ්‍රිල් එකක මොටරයක් ඇත්තේ ‍.
    ඔය කියන වැඩේ වයස අවුරුදු 60 ක කෙනෙකුට කරන්න පුලුවන් වෙයිද ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය කියන වැඩේ වයස අවුරුදු 60 ක කෙනෙකුට කරන්න පුලුවන් වෙයිද ?

    60 කිව්වට එහෙම කියන බැනේ බන්.. 80 විතර වෙලත් කොල්ලෝ වගේ ඉන්න ය ඉන්නේ ...
    අතින් ගාන එකෙන් ගාගන්න බැරි නං ඕකෙනුත් බැ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    60 කිව්වට එහෙම කියන බැනේ බන්.. 80 විතර වෙලත් කොල්ලෝ වගේ ඉන්න ය ඉන්නේ ...
    අතින් ගාන එකෙන් ගාගන්න බැරි නං ඕකෙනුත් බැ

    පොඩ්ඩක් ඇගේ හයිය තියෙනන ඔනේ නැත්තම් පොල් බෑය විසික් වෙන්න බලනවා ‍බර දාලා අල්ලන් ඔනේ වයසක අයට නම් අමාරු වෙයි.