java web development දෙවෙනි කොටස - Application server එක configure කරමු.
ඔන්න එහෙනම් java web development දෙවෙනි කොටසින් අපි අයෙත් හම්බෙනවා.
පළවෙනි කොටසින් තිබුනේ java download කරලා, install කරලා, environment variable and PATH හදලා configure කරගන්න හැටි.
දැක්කේ නැති අය මේක බලන්න කලින් ඒක go through කරලා ඒකේ තියෙන ටික කරලා එන එක ඇඟට ගුණයි!
http://www.elakiri.com/forum/showthread.php?t=1691762
ඔව් ඔව්! මේක කරන්න ඒක ඕනේ වෙනවා බොලව්!
හරි! අපි දැං කරන්න යන්නේ අපේ Application server එක (localhost එක) set-up කරගන්න එක. (ඒක නැතුව තොපි web appliation එක develop කරල host කරන්නේ අලගෙඩියේ දාලද බොලව්?
)
localhost එකෙන් වෙන දේ ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ බොලාට?
ඔය link එකට ගිහිල්ලාම බලපියව්! Application Server එක (localhost එක) ගැන පොඩි introduction එකකුත් තියෙනවා.
https://blog.idrsolutions.com/2015/04/top-10-open-source-java-and-javaee-application-servers/
Application Servers අපිට ඕනේ තරම් හොයාගන්න පුළුවන්.
මේ තියෙන්නේ එහෙම හොයා ගන්න පුළුවන් ඒවා ටිකක්. මීට වඩා තව තියෙනවා!
1 - Glassfish
2 - JBoss Enterprise Application Platform
3 - Apache Tomcat
4 - Apache Geronimo
5 - Jetty
මම අපේ Web application එක host කරන්න තෝරගන්නේ Apache Tomcat. ඒක ටිකක් ලේසියි , අනික මම හොඳටම දන්නේ ඒක ගැන!
අනිත් එව්වා ගැන මම දන්නේ නෑ යකුනේ.
හරි! අනම් මනං කතා ඇති! දෙයියෝ බුදුන් සිහි කරගෙන වැඩේට බහිමු!
1 - මුලින්ම අපි Tomcat මල්ලිව download කරගන්න ඕනේ. මම තෝරගත්තේ version 7.0.63. ඒක අනිත් version වලට වඩා stable.
ඔන්න තියෙනවා link එක
https://tomcat.apache.org/download-70.cgi
download කරලා Install කරන වැඩේ ක්‍රම දෙකකට කරන්න පුළුවන්.
1 - Windows Service Installer method එක. - මෙතනින් එන්නේ tomcat exe එකක්
2 - Files ටික download කරගෙන extract කරගන්න method එක.
පළවෙනි method එක වැදගත් වෙන්නේ අපි හදන Web application එක කොහෙහරි deploy (install) කරන්න යනකොට.
ඒක මම ඒ වෙලාවට කියලා දෙන්නම්. දැන්ම ඕවට හදිස්සිවෙන්න එපා යකුනේ!
අපි කරන්න යන්නේ දෙවෙනි ක්‍රමේට!
Download link එකට ගියාම ඔය page එක display වෙයි!
**දෙවෙනි method එකට ඕනේ කරන download file එක මම red square එකෙන් frame කරලා තියෙන්නේ.
හරි OS version එකට අදාල file එක බාගත කරගනිව්! ඔය අනම් මනං (pgp,md5,sha1)
'හු' යන්නවල් ඔබන්න යන්න එපා බොලව්! zip එක විතරක් ඔබලා බාගනිව්!
හරි! දැන් බාගත්තනේ?
2 - Extract කරපියෝ
මේ තියෙන්නේ folder structure එක!
උඹලා කැමති තැනකට ඕක extract කරන්න උඹලට නිදහස තියෙනවා. කෝකටත් D:/ drive එකට වගේ extract කරගත්තොත් ඇඟට ගුණයි
**මොකද, Tomcat මල්ලි logs ගහනවා.. බොලාට ඒ හුයන්න වැදගත් නෑ! ඒත් Tomcat මල්ලිට වැදගත් වෙනවා ඒවා.
තව සමහර activities තියෙන්න පුළුවන් අපිට programmatically කරන්න සිද්ධවෙන.
උදාහරණයක් විදියට files read, write කරන්න. OS එක තියෙන drive එකෙම ඔය වගේ වැඩ කරන්න ගොඩක් දුරට allow කරන්නේ නෑ OS එකෙන්. (but it depends)
(මේවා දුර දිග හිතලා ගන්න තීරණ බොලව්! )
එතකොට C:/ වගේ drive එකක Tomcat දාලා, Tomcat මල්ලිට admin permission නැති උනොත් ටිකක් නාන්න වෙනවා! අත්දැකීමෙන් කියන්නේ බොලව්!
3 - Variable environment and PATH හදමු (ආයෙත්?
)
මේක ඉතින් දැන් simple scene එකක්නේ ?
කලින් මම කියල දුන්නා මතකයිනේ Variable environment and PATH හදන තැනට ගිහිල්ලා වැඩේ කරගන්න හැටි?
ඉතිං මම දැන් කියලා දෙන්නේ, හදන්න ඕනේ PATH variable එකයි, ඒකට assign කරන්න ඕනේ variable value එකයි විතරයි
.
කලින් වගේම System variable section එකේ "New.." button එක click කරලා,
Variable name එකට TOMCAT_HOME කියලා දීපල්ලා.
Variable value එකට Tomcat මල්ලි extract කරපු path එක දීපල්ලා.
ඔව් ඔව්! ඒ උඩ තියෙන path එක තමයි
දැන් OK කරන්න තියෙන ඔක්කෝම OK කරලා, config set-up එක ඉවරයක් කරමු
හරි! එච්චරයි බොලව්!
4 - Run කරලා බලපියව්!
අපේ Application server එක run වෙන්න port එකක් ඕනේ වෙනවා. සාමාන්‍යයෙන් Application server එකක් use කරන්නේ port number 8080. ඒක අපිට ඕනේම වෙලාවක වෙනස් කරන්න පුළුවන්.
** හැබැයි මතක තියා ගන්න ඕනේ, වෙන application එකකින් දැනටමත් use වෙන port number එකක් දුන්නොත් ඉතිං හුකෑස් තමයි.
ඕනේම workstation එකක port 8080 pre-reserved.
ඒ කියන්නේ උඹලා මොකාක් හරි ජල්තර application එකක් දාගෙන නැත්තං අපේ Tomcat මල්ලී එළකිරි වගේ වැඩ කරන්න ඕනේ.
හරි! මෙහෙමයි මල්ලිව up කරන්නේ.
හා හා බොලව්! එලියට ගත්ත කොට ටික දාගනිව් ඇතුලට!

මම කිව්වේ Tomcat මල්ලී ගැන.
Tomcat මල්ලි extract කරපු path එකේ බොලාට පේනවා ඇති bin කියල folder එකක්.
හ්ම් හ්ම් ඒක තමයි බොලව්! open කරපියව් ඕක!
විවිධාකාරවූ 'හු' යන්නවල් අතරේ බොලාට පේනවද startup.bat කියලා එකක්?
ආන්න ඒක double click කරල run කරපල්ල මගේ එළකිරි කොලු පැටව් ටික! (කෙළි පැටික්කියන්ටත් එක්කමයි කිව්වේ
)
ටිකක් වෙලා යන්න පුළුවන් වැඩේට. ඒත් අන්තීමට අපි පුල පුලා බලා සිටි මේන්න මේ output එක එන්න ඕනේ.
අපි මේ විදියට Tomcat up කරන්නේ, මේ විදියට test කරගන්නම විතරයි.
දැනට මේ ටික දැනගෙන හිටියාම හොඳටම ඇති!
(This is the first and last time we start tomcat via startup.bat! okay? )
** මතක තියාගනිල්ලා මේ CMD (Command prompt) එක close කරපු ගමන් Tomcat මල්ලී අයෙත් down වෙනවා.
5 - Test in the browser
හරි! තොපි දැක්කනේ CMD එක tomcat මල්ලී up උනා කියලා පෙන්නුවා!
දැං අපි බලන්න ඕනේ මේක web browser එකේ වැඩ කරනවාද කියලා.
මොන මගුල කලත් ඕකේ වැඩකරේ නැත්තන් හුප්පේ තමයි බොලව්! හා හා දැං browser එකේ ගහපියව් මෙහෙම. localhost:8080 (localhost:8080 වෙනුවට 127.0.0.1:8080 ගැහුවත් හරි)
Enter key එක ඔබපියව් යකුනේ!!!
ඕං අවා! දැන් හරි!
Tomcat මල්ලී up and running!
එහෙනම්, ඊළඟට අපිට තියෙන්නේ හොඳ IDE එකක් හොයා ගන්න එක. ඊළඟ lesson එකෙන් ආයෙත් set වෙමු! එහෙනම් හැමෝටම ජය!
මේවා තනියම කරලා අව්ල් තැන් තියෙනවානම් clear කරගෙන ඉස්සරහට යමූ!
මේකට උඹලගේ කැපවීම අනිවාර්යයි! මට පුලුවන් බොලාට මඟ පෙන්නන්න විතරයි!
ඔන්න එහෙනම් java web development දෙවෙනි කොටසින් අපි අයෙත් හම්බෙනවා.
පළවෙනි කොටසින් තිබුනේ java download කරලා, install කරලා, environment variable and PATH හදලා configure කරගන්න හැටි.
දැක්කේ නැති අය මේක බලන්න කලින් ඒක go through කරලා ඒකේ තියෙන ටික කරලා එන එක ඇඟට ගුණයි!
http://www.elakiri.com/forum/showthread.php?t=1691762
ඔව් ඔව්! මේක කරන්න ඒක ඕනේ වෙනවා බොලව්!

හරි! අපි දැං කරන්න යන්නේ අපේ Application server එක (localhost එක) set-up කරගන්න එක. (ඒක නැතුව තොපි web appliation එක develop කරල host කරන්නේ අලගෙඩියේ දාලද බොලව්?
)localhost එකෙන් වෙන දේ ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ බොලාට?
ඔය link එකට ගිහිල්ලාම බලපියව්! Application Server එක (localhost එක) ගැන පොඩි introduction එකකුත් තියෙනවා.
https://blog.idrsolutions.com/2015/04/top-10-open-source-java-and-javaee-application-servers/
Application Servers අපිට ඕනේ තරම් හොයාගන්න පුළුවන්.
මේ තියෙන්නේ එහෙම හොයා ගන්න පුළුවන් ඒවා ටිකක්. මීට වඩා තව තියෙනවා!
1 - Glassfish
2 - JBoss Enterprise Application Platform
3 - Apache Tomcat
4 - Apache Geronimo
5 - Jetty
මම අපේ Web application එක host කරන්න තෝරගන්නේ Apache Tomcat. ඒක ටිකක් ලේසියි , අනික මම හොඳටම දන්නේ ඒක ගැන!
අනිත් එව්වා ගැන මම දන්නේ නෑ යකුනේ.

හරි! අනම් මනං කතා ඇති! දෙයියෝ බුදුන් සිහි කරගෙන වැඩේට බහිමු!

1 - මුලින්ම අපි Tomcat මල්ලිව download කරගන්න ඕනේ. මම තෝරගත්තේ version 7.0.63. ඒක අනිත් version වලට වඩා stable.
ඔන්න තියෙනවා link එක
https://tomcat.apache.org/download-70.cgi
download කරලා Install කරන වැඩේ ක්‍රම දෙකකට කරන්න පුළුවන්.
1 - Windows Service Installer method එක. - මෙතනින් එන්නේ tomcat exe එකක්
2 - Files ටික download කරගෙන extract කරගන්න method එක.
පළවෙනි method එක වැදගත් වෙන්නේ අපි හදන Web application එක කොහෙහරි deploy (install) කරන්න යනකොට.
ඒක මම ඒ වෙලාවට කියලා දෙන්නම්. දැන්ම ඕවට හදිස්සිවෙන්න එපා යකුනේ!
අපි කරන්න යන්නේ දෙවෙනි ක්‍රමේට!Download link එකට ගියාම ඔය page එක display වෙයි!
**දෙවෙනි method එකට ඕනේ කරන download file එක මම red square එකෙන් frame කරලා තියෙන්නේ.
හරි OS version එකට අදාල file එක බාගත කරගනිව්! ඔය අනම් මනං (pgp,md5,sha1)
'හු' යන්නවල් ඔබන්න යන්න එපා බොලව්! zip එක විතරක් ඔබලා බාගනිව්!

හරි! දැන් බාගත්තනේ?
2 - Extract කරපියෝ
මේ තියෙන්නේ folder structure එක!
උඹලා කැමති තැනකට ඕක extract කරන්න උඹලට නිදහස තියෙනවා. කෝකටත් D:/ drive එකට වගේ extract කරගත්තොත් ඇඟට ගුණයි
**මොකද, Tomcat මල්ලි logs ගහනවා.. බොලාට ඒ හුයන්න වැදගත් නෑ! ඒත් Tomcat මල්ලිට වැදගත් වෙනවා ඒවා.
තව සමහර activities තියෙන්න පුළුවන් අපිට programmatically කරන්න සිද්ධවෙන.
උදාහරණයක් විදියට files read, write කරන්න. OS එක තියෙන drive එකෙම ඔය වගේ වැඩ කරන්න ගොඩක් දුරට allow කරන්නේ නෑ OS එකෙන්. (but it depends)
(මේවා දුර දිග හිතලා ගන්න තීරණ බොලව්! )
එතකොට C:/ වගේ drive එකක Tomcat දාලා, Tomcat මල්ලිට admin permission නැති උනොත් ටිකක් නාන්න වෙනවා! අත්දැකීමෙන් කියන්නේ බොලව්!
3 - Variable environment and PATH හදමු (ආයෙත්?
)මේක ඉතින් දැන් simple scene එකක්නේ ?

කලින් මම කියල දුන්නා මතකයිනේ Variable environment and PATH හදන තැනට ගිහිල්ලා වැඩේ කරගන්න හැටි?
ඉතිං මම දැන් කියලා දෙන්නේ, හදන්න ඕනේ PATH variable එකයි, ඒකට assign කරන්න ඕනේ variable value එකයි විතරයි

.කලින් වගේම System variable section එකේ "New.." button එක click කරලා,
Variable name එකට TOMCAT_HOME කියලා දීපල්ලා.
Variable value එකට Tomcat මල්ලි extract කරපු path එක දීපල්ලා.
ඔව් ඔව්! ඒ උඩ තියෙන path එක තමයි

දැන් OK කරන්න තියෙන ඔක්කෝම OK කරලා, config set-up එක ඉවරයක් කරමු
හරි! එච්චරයි බොලව්!

4 - Run කරලා බලපියව්!
අපේ Application server එක run වෙන්න port එකක් ඕනේ වෙනවා. සාමාන්‍යයෙන් Application server එකක් use කරන්නේ port number 8080. ඒක අපිට ඕනේම වෙලාවක වෙනස් කරන්න පුළුවන්.
** හැබැයි මතක තියා ගන්න ඕනේ, වෙන application එකකින් දැනටමත් use වෙන port number එකක් දුන්නොත් ඉතිං හුකෑස් තමයි.
ඕනේම workstation එකක port 8080 pre-reserved.

ඒ කියන්නේ උඹලා මොකාක් හරි ජල්තර application එකක් දාගෙන නැත්තං අපේ Tomcat මල්ලී එළකිරි වගේ වැඩ කරන්න ඕනේ.

හරි! මෙහෙමයි මල්ලිව up කරන්නේ.
හා හා බොලව්! එලියට ගත්ත කොට ටික දාගනිව් ඇතුලට!

මම කිව්වේ Tomcat මල්ලී ගැන.
Tomcat මල්ලි extract කරපු path එකේ බොලාට පේනවා ඇති bin කියල folder එකක්.
හ්ම් හ්ම් ඒක තමයි බොලව්! open කරපියව් ඕක!

විවිධාකාරවූ 'හු' යන්නවල් අතරේ බොලාට පේනවද startup.bat කියලා එකක්?
ආන්න ඒක double click කරල run කරපල්ල මගේ එළකිරි කොලු පැටව් ටික! (කෙළි පැටික්කියන්ටත් එක්කමයි කිව්වේ
)ටිකක් වෙලා යන්න පුළුවන් වැඩේට. ඒත් අන්තීමට අපි පුල පුලා බලා සිටි මේන්න මේ output එක එන්න ඕනේ.