ඔබ එන්නේ නෑ නේ-official song
*Oba Danne naa Mage Adare-ඔබ දන්නේ නෑ මගේ ආදරේ - Walazaa
www.elakiri.com/forum/showthread.php?p=17763841
* පණ ඔබේ මම නම් official - Walazaa
http://www.elakiri.com/forum/showthread.php?t=1642675
* Ayeth Hadanna Mashup By Walazaa
http://www.elakiri.com/forum/showthread.php?t=1639721
* Sinhala Hindi Mixup By walazaa
http://www.elakiri.com/forum/showthread.php?t=1629095
* kese kiyanne Official - Cover By Walazaa
http://www.elakiri.com/forum/showthr...9#post16920889
* සොඳුරු අතීතය - Cover By Walazaa
* Ayeth hadanna-ආයෙත් හඩන්න- Cover By Walazaa
* Ra Ahase - රෑ අහසේ - Cover By Walazaa
http://www.elakiri.com/forum/showthread.php?t=1597555
* Maa nisaa Oba - මා නිසා ඔබ - Cover By Walazaa
http://www.elakiri.com/forum/showthread.php?t=1583107
* Anjalika Cover by Walazaa
http://www.elakiri.com/forum/showthread.php?t=1570255
* Manik apsaraawi Cover By Walazaa
http://www.elakiri.com/forum/showthread.php?t=1562691
* Channa Kinnarawi Cover ver
http://www.elakiri.com/forum/showthread.php?t=1558503
* Api kauruda Guitar Cover Ver By Walazaa
http://www.elakiri.com/forum/showthread.php?t=1561201
* Wen wee dan Guitar Cover Ver By Walazaa
http://www.elakiri.com/forum/showthread.php?t=1561201
මම ලියපු සිංදුවක් මම ගයනා කරන පලවෙනි අවස්ථාව තමයි මේක...
ඔන්න ඒකත් ජයසිරි මංගලම් කියලා එලකිරියටම දානවා
ඔන්න සිංන්දුව

ඔබ එන්නේ නෑ නේ......
ඇහුනා මට දැනුනා
ඔබගේ සිතාරේ
ගැයුව ඒ ගීත
ඔබගේ ප්‍රියාවේ
අද වාගේ මතකේ මගේ
සිහිවෙයි ප්‍රියාවේ
සංසාර හීනේ මාගේ
ඔබ වෙන්න හැමදා මාගේ
හමුවන තුරා සංසාරේ
ඔබ වෙන්න මාගේ ප්‍රියේ
ඔබ එන්නේ නෑ නේ
ඇහෙනවද ගීතේ
ඔබගේ සිතාරේ
ඔබගේම ගීතේ
වයමී ප්‍රියාවේ
ඔබ එන්න සිහිනෙන් මාගේ
හැමදාම මගේ හීනේ
නිදි නැතිව හඬනා දෑසේ
සිහිවෙයි ඔබේ ඒ සිනා
කඳුළු ගලාලා
අහුනාද ගීතේ
ඔබටයි ප්‍රියාවේ
ගැයුව ඒ ගීතේ
ඔබගේ ප්‍රියාවේ
අද වාගේ මතකේ මගේ
සිහිවෙයි ප්‍රියාවේ
ඇහුනා මට දැනුනා
ඔබගේ සිතාරේ
මේකටත් Like එකක් දාලායන්න
https://www.facebook.com/walazaa
---------------------------------------------------------------------------------------ඔන්න ඒකත් ජයසිරි මංගලම් කියලා එලකිරියටම දානවා

Last edited: