java web development තුන්වන කොටසට පෙර වදන!
J Sparrow [FONT="]තවම[/FONT] java web development part 3 [FONT="]ලියාගෙන[/FONT] [FONT="]යන[/FONT] [FONT="]ගමන්[/FONT] [FONT="]ඉන්නේ[/FONT]!
Office [FONT="]වැඩත්[/FONT] [FONT="]එක්ක[/FONT] [FONT="]මම[/FONT] [FONT="]මෙව්වා[/FONT] [FONT="]කරන්නේ[/FONT] [FONT="]බොලව්[/FONT]! 
[FONT="]ටිකක්[/FONT] late [FONT="]උනාට[/FONT] [FONT="]හිතන්න[/FONT] [FONT="]එපා[/FONT] [FONT="]බොලාව[/FONT] [FONT="]අත[/FONT] [FONT="]ඇරලා[/FONT] [FONT="]දාලා[/FONT] [FONT="]කියලා[/FONT]!
[FONT="]නෑ[/FONT] [FONT="]එහෙම[/FONT] [FONT="]නෑ[/FONT]! [FONT="]මේ[/FONT] [FONT="]ඔක්කෝම[/FONT] [FONT="]මම[/FONT] plan [FONT="]එකකට[/FONT] [FONT="]කරන්නේ[/FONT].
[FONT="]අපි[/FONT] [FONT="]මුලින්ම[/FONT] java install [FONT="]කරලා[/FONT] configure [FONT="]කරගත්තා[/FONT]
[FONT="]ඊට[/FONT] [FONT="]පස්සේ[/FONT] [FONT="]අපේ[/FONT] server [FONT="]එක[/FONT] install [FONT="]කරලා[/FONT] configure [FONT="]කරගත්තා.[/FONT]
[FONT="]උඹලට[/FONT] [FONT="]හිතෙන්න[/FONT] [FONT="]පුළුවන්[/FONT] [FONT="]ඇයි[/FONT] [FONT="]අපි[/FONT] server [FONT="]එක[/FONT] [FONT="]මුලින්ම[/FONT] install [FONT="]කරගත්තේ[/FONT] [FONT="]නැත්තේ[/FONT], [FONT="]ඒක[/FONT] [FONT="]ලේසියිනේ[/FONT] [FONT="]කියලා[/FONT]..
[FONT="]බොලා[/FONT] [FONT="]නොදන්නවා[/FONT] [FONT="]උනාට[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]කට්ට[/FONT] [FONT="]කාගෙන[/FONT] [FONT="]හදපු[/FONT] java environment variables and paths, [FONT="]ඔක්කෝම[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]අපූරුවට[/FONT] Tomcat [FONT="]මල්ලී[/FONT] use [FONT="]කරනවා හොරෙන්ම. (ඔව් බොලව්! හොරෙන්ම!!
)[/FONT]
[FONT="]මම මේ කියන්නේ මොකද්ද කියලා, java install කරලා configure කරන්න කලින් tomcat මල්ලීව දාගෙන startup.bat එක run කරන්න ගිය dial එකකටනම් හොඳටම තේරෙන්න ඕනේ.

[/FONT]
[FONT="]ඊළඟට අපිට තියෙන්නේ IDE එකක් හොයා ගන්න එක![/FONT]
[FONT="]ඉස්සරහට ටිකක් advanced විදියට අපි වැඩ කරන්න හිතන් ඉන්න හින්දා, මම recommend කරන්නේ Spring Tool Suit (STS) එක.[/FONT]
[FONT="]මේක Web development වලට දෙයියෙක්! [/FONT]
[FONT="]මෙන්න තියෙනවා link එක.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]https://spring.io/tools/sts/all[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]J Sparrow, part 3 එලියට දානවා හෙට හෝ අනිද්දා වෙද්දී! එතකන් මේක download කරලා තියාගනිව්![/FONT]
[FONT="]අහ්! තව එකක්, මට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුනා කලින් thread දෙකටම. ගොඩක් හොඳ අදහසුත් හම්බුනා! ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි!
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කට්ටියම එකතු වෙලා කරගෙන යමු මේක.[/FONT]
[FONT="]එහෙනම්, Part 3 වලින් හම්බෙනකන් හැමෝටම ජය![/FONT]
J Sparrow [FONT="]තවම[/FONT] java web development part 3 [FONT="]ලියාගෙන[/FONT] [FONT="]යන[/FONT] [FONT="]ගමන්[/FONT] [FONT="]ඉන්නේ[/FONT]!
Office [FONT="]වැඩත්[/FONT] [FONT="]එක්ක[/FONT] [FONT="]මම[/FONT] [FONT="]මෙව්වා[/FONT] [FONT="]කරන්නේ[/FONT] [FONT="]බොලව්[/FONT]! 
[FONT="]ටිකක්[/FONT] late [FONT="]උනාට[/FONT] [FONT="]හිතන්න[/FONT] [FONT="]එපා[/FONT] [FONT="]බොලාව[/FONT] [FONT="]අත[/FONT] [FONT="]ඇරලා[/FONT] [FONT="]දාලා[/FONT] [FONT="]කියලා[/FONT]!

[FONT="]නෑ[/FONT] [FONT="]එහෙම[/FONT] [FONT="]නෑ[/FONT]! [FONT="]මේ[/FONT] [FONT="]ඔක්කෝම[/FONT] [FONT="]මම[/FONT] plan [FONT="]එකකට[/FONT] [FONT="]කරන්නේ[/FONT].

[FONT="]අපි[/FONT] [FONT="]මුලින්ම[/FONT] java install [FONT="]කරලා[/FONT] configure [FONT="]කරගත්තා[/FONT]
[FONT="]ඊට[/FONT] [FONT="]පස්සේ[/FONT] [FONT="]අපේ[/FONT] server [FONT="]එක[/FONT] install [FONT="]කරලා[/FONT] configure [FONT="]කරගත්තා.[/FONT]
[FONT="]උඹලට[/FONT] [FONT="]හිතෙන්න[/FONT] [FONT="]පුළුවන්[/FONT] [FONT="]ඇයි[/FONT] [FONT="]අපි[/FONT] server [FONT="]එක[/FONT] [FONT="]මුලින්ම[/FONT] install [FONT="]කරගත්තේ[/FONT] [FONT="]නැත්තේ[/FONT], [FONT="]ඒක[/FONT] [FONT="]ලේසියිනේ[/FONT] [FONT="]කියලා[/FONT]..

[FONT="]බොලා[/FONT] [FONT="]නොදන්නවා[/FONT] [FONT="]උනාට[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]කට්ට[/FONT] [FONT="]කාගෙන[/FONT] [FONT="]හදපු[/FONT] java environment variables and paths, [FONT="]ඔක්කෝම[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]අපූරුවට[/FONT] Tomcat [FONT="]මල්ලී[/FONT] use [FONT="]කරනවා හොරෙන්ම. (ඔව් බොලව්! හොරෙන්ම!!
)[/FONT][FONT="]මම මේ කියන්නේ මොකද්ද කියලා, java install කරලා configure කරන්න කලින් tomcat මල්ලීව දාගෙන startup.bat එක run කරන්න ගිය dial එකකටනම් හොඳටම තේරෙන්න ඕනේ.

[/FONT][FONT="]ඊළඟට අපිට තියෙන්නේ IDE එකක් හොයා ගන්න එක![/FONT]
[FONT="]ඉස්සරහට ටිකක් advanced විදියට අපි වැඩ කරන්න හිතන් ඉන්න හින්දා, මම recommend කරන්නේ Spring Tool Suit (STS) එක.[/FONT]
[FONT="]මේක Web development වලට දෙයියෙක්! [/FONT]
[FONT="]මෙන්න තියෙනවා link එක.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]https://spring.io/tools/sts/all[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]J Sparrow, part 3 එලියට දානවා හෙට හෝ අනිද්දා වෙද්දී! එතකන් මේක download කරලා තියාගනිව්![/FONT]
[FONT="]අහ්! තව එකක්, මට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුනා කලින් thread දෙකටම. ගොඩක් හොඳ අදහසුත් හම්බුනා! ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි!
[/FONT][FONT="]

Last edited: