යහපාලන බොරුව වසීම් තාජුඩීන් රත්තරන් අශ්ව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යහපාලන බොරුව වසීම් තාජුඩීන් රත්තරන් අශ්ව

Thajudeen_LNW.jpg


යහපාලනය යනු බොරුවෙන් ඉපදී බොරුවෙන්ම මියයන ආණ්ඩුවක් බව තව දින කිහිපයකින් තහවුරු වනු නියතය.ලසන්ත වික්‍රමතුංග,ප්‍රගීත් එක්නැලිගොඩ වැනි ඝාතකයන් ඇස් ඉදිරිපිටම සිටියදි ඔහුන්ව බේරාගැනිම සදහා හදිසි අනතුරකින් මිය ගිය වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව හුවා දක්වමින් ඔහුගේ මිනිය පවා හෙට දිනයේ ගොඩ ගැනිමට නියමිතය. නමුත් යහපාලන බොරු යනු තවදුරටත් රටේ ජනතාව අතර පිළිගැනිමට සුදානම් නැති බව බොරු බව දැන් ඔප්පු වි හමාරය.
සීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත යැවූ විශේෂ වාර්තාව මාධ්‍ය වෙත මේ වනවිට නිකුත් වි තිබේ.පසුගිය බදාදා එනම් 2015 අගෝස්තු 05 දරන දින මහේස්ත්‍රාත් මුද්‍රාවෙන් මෙය අනුමත කර මුදාහැර තිබේ. කියවිම සදහා මෙම ලින්ක්(Link) එක මත කොටන්න https://goo.gl/photos/VNRG4NgKJwBSgRq16
jd1_BBhAnrLQOLoKThbpjzSeHxEQ4VPDqqVSvJ__ZJ4=w414-h736-no

EIxJlQJyU5cp2B6DmanrIVajWCfwgr7xOZYeSNdVIpQ=w414-h736-no

0BlEkfYhlUr01I41y1V_LqqSyjZwQvFh2F4wdQtM9Zg=w414-h736-no

8Q-ckpVZSjh5mnq6zViQOk4S1TsJpURXSK_MOHOjwpk=w414-h736-no



පොලිස් පිටු අංකය, සහ මහේස්ත්‍රාත් අධිකරනයේ නිල මුද්‍රාව ආදියත් සහිත ඉහත පොලිස් වර්තාව යහපාලනවාදියෙකුටවත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි. ඉහත වාර්තාවේ ඇති කරුණු පදනම් කරගනිමින් දක්වා ඇති පහත කරුණු බලන්න.
වේලාව: රාත්‍රී 7:30
සාක්ෂිකරුවන්: මරියානා රශ්මි ද සිල්වා, චාමින්ද ජෙයප්‍රකාශ්, මොහොමඩ් සාකීර් බදුර්දීන්.
සාක්ෂිය: අපි රෑ 7:30 ඉඳන් 11:30 වෙනකම් රශ්මිගේ ඇන්ඩර්සන් පාර නිවසේදී අරක්කු බෝතල් 2 ක් බිව්වා.රෑ 11.30 තමා එතනින් පිටත් වුණේ.

වේලාව: රාත්‍රී 11:45
සාක්ෂිකරු: චාමින්ද ජෙයප්‍රකාශ්
සාක්ෂිය: තාජුඩීන් මාව 11:45 ට නුගේගොඩ විජේරාම පාරේ අපේ ගෙදරට බැස්සුවා. බස්සලා බදුර්දීන්ව බස්සන්න කිරුලපනට යන්න පිටත් වුණා.

වේලාව: රාත්‍රී 11:50
සාක්ෂිකරු: මොහොමඩ් සාකීර් බදුර්දීන්
සාක්ෂිය: තාජුඩීන් විසින් ජෙයප්‍රකාශ්ව බස්සලා ඔහුගේ WP KV 6543 වාහනෙන් මාව ගෙදරට බැස්සුවා. එතකොට වේලාව රෑ 11:50 – 11:55 ට විතර ඇති.

වේලාව: රත්‍රී 12
සාක්ෂිකරුවන්: නාරාහේන්පිට උද්‍යාන පාරේ නො 260 පදිංචි ප්‍රසන්න පියදාස , නො 327 පදිංචි සංකිස්ස සිල්වා.
සාක්ෂිය: ගෙදර ඉන්නකොට අපිට විශල සද්දයක් ඇහුණා. ශාලිකා ක්‍රීඩාංගනයේ තාප්පයේ වාහනයක් හැප්පිලා ගිණි අරගනිමින් තිබ්බා. මම 119 ට කත කළා.

වේලාව: රත්‍රී 12
සාක්ෂිකරුවන්: බාලේන්ද්‍රන් ප්‍රේමානන්ද
සාක්ෂිය: මම WP JP 3935 වාහනෙන් එයාර්පෝට් එකට යන ගමන් රෑ 12 ට විතර ශාලිකා එක ගාව වාහනයක් ගිණි ගන්නවා දැක්කා. මම 119 ට කතා කළා.

මොහොතක් සිතන්න…
[1]. සාක්ෂි අනුව රෑ 7:30 ඉඳන් රෑ 12:00 ට වාහනෙන් හැප්පෙනකම් තාජුඩීන් මොකද කළේ? රෑ 7:30 ඉඳන් රෑ 11:30 වෙනකම් අරක්කු බිබී හිටියා. තමන්ගේ වාහනෙන් යාළුවො ගෙවල් වලට බස්සන්න ගියා. [2]. තාජුඩීන්ගේ මරණයෙන් මළසිරුරට එච්චර තුවාල වෙන්න පුලුවන්ද? ඔව්. පැහැදිළිවම ඔව්. වාහනේ “Air Bag” ක්‍රියාත්මක වුණේ නෑ.මොකද තාජුඩීන් “Seat Belt” පැළඳගෙන හිටියේ නෑ. [3]. 11:55 ට අවසාන යාලුවා ගෙදර බස්සලා 12:00 ට වාහනයක ගමන් ගනිමින් සිටියදී විනාඩි 5 ක් තුළ රගර් ක්‍රීඩකයෙකුට දස වද දීලා මරන්න පුලුවන්ද? බෑ. කොහොමත් බෑ.!ඒ අනුව හදිසි අනතුරකින් මියගිය වසීම් තාජුඩීන්ගේ මරණය ඔහුටද අගෞරවයක් වන ලෙසට ඝාතනයක් ලෙස හුවා දක්වමින් තමන්ගේ පහත් අශාවන් සපුරාලීමට උත්සහ දරණ යහපාලනය එළවා දැමිමට කාලය එළඹි තිබේ.
Q1NF4V5Ud1jpytXNO4J12oHfkdPXSotlnB_B5JyT2T4=w1138-h736-no


මඩ ගහලා බොරු කියලා කොහොම හරි ගියපාර දිනලා TNA එකට ඕන හැම දේම දුන්නා ස්වයන්පලනය ඇරෙන්නේ...
මේ පර මුන් අයිත බොරු කියල මඩ ගහලා බලයට එන්න හදන්නේ.. ස්වයන්පනය දෙන්නද?
 
Last edited:

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
යහපාලනය යනු බොරුවෙන් ඉපදී බොරුවෙන්ම මියයන ආණ්ඩුවක්
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මඩ ගහලා බොරු කියලා කොහොම හරි ගියපාර දිනලා TNA එකට ඕන හැම දේම දුන්නා ස්වයන්පලනය ඇරෙන්නේ...
මේ පර මුන් අයිත බොරු කියල මඩ ගහලා බලයට එන්න හදන්නේ.. ස්වයන්පනය දෙන්නද?
 

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    KARUMAYANAM APPOCHCHIGE PUTHTHU MINI MAREEMA NOWA UNTA KADE YANA UN ELAKIRIYE SITIMAI. OYA RAJAPATAW RUBGY COACH LATA GUTI ANINAWA DAKALA THIYENA APITA RAJAPATAW GANA UGANNANA ONI NA BAN
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ps eka 1 .5 km walata kalin hamba une ..bila wadi wela ekath wisi karapu nisa wenna ati
    oya sakki koyi kale gatta ewada .
    nadiyi baduyi 2 ma hamuduruwonge nm kawara kathada ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113

    තාජුඩීන්ගෙ සහෝදරයා කියනවා තාජුඩීන් මැරුනෙ අනතුරකින්ලු,යාලුවො කියනවා විනාඩි 5කට කලිනුත් තාජුඩීන් එක්ක හිටියලු,යෝෂිතගෙ කෙල්ල කියනවා තාජුඩීන් කියලා එකෙක් දන්නෙත් නෑලු... හැබැයි පොයියො කිසිම සාක්කියක්,කිසිම පදනමක් නැතුව කියන එක තමයි ඇත්ත... මැරිච්ච තාජුඩීන් වලෙන් නැගිටලා ඇවිල්ල කිව්වත් මුන් පිලිගන්නෙ නෑ... :dull::dull::dull: //quoted//
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තාජුඩීන්ගෙ සහෝදරයා කියනවා තාජුඩීන් මැරුනෙ අනතුරකින්ලු,යාලුවො කියනවා විනාඩි 5කට කලිනුත් තාජුඩීන් එක්ක හිටියලු,යෝෂිතගෙ කෙල්ල කියනවා තාජුඩීන් කියලා එකෙක් දන්නෙත් නෑලු... හැබැයි පොයියො කිසිම සාක්කියක්,කිසිම පදනමක් නැතුව කියන එක තමයි ඇත්ත... මැරිච්ච තාජුඩීන් වලෙන් නැගිටලා ඇවිල්ල කිව්වත් මුන් පිලිගන්නෙ නෑ... :dull::dull::dull: //quoted//
    :yes::yes::yes: