NSBM සහ NIBM ගැන .......

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මට දැනගන්න ඕන මෙච්චරයි සහෝදරවරනී.... NSBM සහ NIBM යන දෙක්න් out වෙන Software engineer (Fresh Graduate ) කෙනෙක්ට දැන් salary කොහොමද? ඒ ආයත දෙකට හොද demand එකක් තියෙනවද?... NSBM හෝ NIMB ගිහින් industry එකේ ඉන්න අයියලා දැන ගන්නත් එක්ක කියන්නකෝ බලන්න. තව අනිත් අයියලා වැඩ කරන තැන්වලත් එතිනෙ NSMB/NIBM එහෙම ගිහිපු අය එයාලගේ salary එක සහ field එකේ තත්වේ ගැන කියමුකෝ.......??????????/:oo:
     
    • Like
    Reactions: sithija.h

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka

    මීට අවුරුදු 20 කට විතර එහෙම බැලුවොතින් වැඩිම ඩිමාන්ඩ් එකක් තිබිලා තියෙන්නේ NIBM අයට..ඒ කාලේ කෝස් කරපු අය අද ඉන්නේ ඉහලම ප්ලේස් වල :yes: දන්න අය දන්නව ඇති..SE Architect ලා වුනත් ප්‍රසිද්ධ කම්පැනි වල ඉන්නවා.

    දැන් ඉතින් රජයේ අයි.ටි ඒවා හා ස්ලිට් එක අයි.අයි.ටි වගේ ඒවා නිසා තරගේ වැඩි..තමන් කරගන්න ඕන වැඩි හරියක්... කෝකට ගියත් :yes::D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    හිතුවක්කාරයා;18800847 said:
    තෑන්ක් යූ වෙවා !!!!!! සැලරි එහෙම කොහොමද මෑතකදි ඉදන්......සහ ඔය දෙකෙන් යන අයගේ දැනුම එහෙම කොහොමද?

    NSBM නම් ළගදිනේ පටන් ගත්තේ..ඒ නිසා ගොඩක් අය අවුට් වෙලා නෑනේ..NIBM ගැන තමා කීවේ..සැලරි ගැන නම් කෙසේවෙතත් සිලබස් වශයෙන් නම් අවුලක් නෑ NIBM :yes: NIBM අවුරුදු 2ක් කරලා , ඉතිරි 2 NSBM කරන්න (ඩිග්‍රි)..උබත් මහන්සිවෙන්න ඕන ගොඩක්..එතකොට හරි :D
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    NSBM නම් ළගදිනේ පටන් ගත්තේ..ඒ නිසා ගොඩක් අය අවුට් වෙලා නෑනේ..NIBM ගැන තමා කීවේ..සැලරි ගැන නම් කෙසේවෙතත් සිලබස් වශයෙන් නම් අවුලක් නෑ NIBM :yes: NIBM අවුරුදු 2ක් කරලා , ඉතිරි 2 NSBM කරන්න (ඩිග්‍රි)..උබත් මහන්සිවෙන්න ඕන ගොඩක්..එතකොට හරි :D

    ඔබේ පිලිතුර ලොකු හයියක් සහෝ....... නමුත් දැන් ඔය දෙකම එකට නේද යන්නෙ?.....
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    යකෝ SEලගෙ සැලරි ඩිපෙන්ඩ් වෙන්නෙ ස්කිල්ස් මත නැත්තම් උඹ හිතන හිතන තැන් වලින් ආව​ උන්ට වෙනස් පඩි දෙන්න කොම්පනි වලට පිස්සුද​.කොහෙ ගියත් උනන්දුව නැති ගොනා ගොනාම තමයි උන්ට පඩි වැඩි වෙන්න කල් යනව​.හුගක් කොම්පැනි දැන් පඩි දෙන්නෙ පෆෝමන්ස් බේස්.බිට් කරත් sliit ගියත් උඹ වැඩ්ඩානම් පඩි දෙනව.මුලිම්ම මහන්සි වෙලා ඉගෙන ගනින්. :yes: :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හිතුවක්කාරයා;18800877 said:
    OCT 15 පටන් ගන්න බැජ් එකේ... උන CS නේද?... උබ CS එකේ සිතුම්, දේශ් ඩිල්ශන් යන උන් දෙන්නව දන්නවද? උන් 2013 2 nd එකෙ
    මන් දන්නැ බන්
    යකො තො යන්නත් කලින්ද සැලරිය හොයන්නේ ඹව්වා හොය හොය කරන්න යන්න එපා බන් ගිහින් හරියට ඉගෙනගනින් ඉට පස්සේ බලපන් ජොබ් දැනට නම් 20න් උඩ හොයාගන්න බැරි වෙන එකක් නැ එත් ඉතින් උබ අව්ට් වෙන කාලේට මොනවා වෙයිද කියලා කියන්න බැනේ දැන් :no:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    යකෝ SEලගෙ සැලරි ඩිපෙන්ඩ් වෙන්නෙ ස්කිල්ස් මත නැත්තම් උඹ හිතන හිතන තැන් වලින් ආව​ උන්ට වෙනස් පඩි දෙන්න කොම්පනි වලට පිස්සුද​.කොහෙ ගියත් උනන්දුව නැති ගොනා ගොනාම තමයි උන්ට පඩි වැඩි වෙන්න කල් යනව​.හුගක් කොම්පැනි දැන් පඩි දෙන්නෙ පෆෝමන්ස් බේස්.බිට් කරත් sliit ගියත් උඹ වැඩ්ඩානම් පඩි දෙනව.මුලිම්ම මහන්සි වෙලා ඉගෙන ගනින්. :yes: :yes:

    උපදෙශයට තැන්ක් යූ වෙවා!!!! සහෝ..... නැනැ මම මෙහෙම ප්‍රශනයක් ඇහුවේ EK එකෙම ගොඩක් අය කියනවා කරන තැන අනුව salary depend වෙනව කියලා. තව ගොඩක් අය කියනවා OUM සහ UCCS එකේ තව IIt එකේ අයට එහෙම මුලින්ම salary වැඩියි කියලා එකයි සහෝ මේ වගේ ප්‍රශ්නයක් අහන්න මුල් පිරුවේ...
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    හිතුවක්කාරයා;18800891 said:
    උපදෙශයට තැන්ක් යූ වෙවා!!!! සහෝ..... නැනැ මම මෙහෙම ප්‍රශනයක් ඇහුවේ EK එකෙම ගොඩක් අය කියනවා කරන තැන අනුව salary depend වෙනව කියලා. තව ගොඩක් අය කියනවා OUM සහ UCCS එකේ තව IIt එකේ අයට එහෙම මුලින්ම salary වැඩියි කියලා එකයි සහෝ මේ වගේ ප්‍රශ්නයක් අහන්න මුල් පිරුවේ...

    කරන්න හදන ඕනේ මගුලක් හරියට කරහන් බන්.salary තමා හැම එකාම අහන්නේ...
    ඉස්සොරොම සුදුසුකම් හදා ගනින්.අත්දැකීම් ගනින්.එතකොට උබට හොද වැටුපකට යන්න පුළුවන්.
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    හිතුවක්කාරයා;18800891 said:
    උපදෙශයට තැන්ක් යූ වෙවා!!!! සහෝ..... නැනැ මම මෙහෙම ප්‍රශනයක් ඇහුවේ EK එකෙම ගොඩක් අය කියනවා කරන තැන අනුව salary depend වෙනව කියලා. තව ගොඩක් අය කියනවා OUM සහ UCCS එකේ තව IIt එකේ අයට එහෙම මුලින්ම salary වැඩියි කියලා එකයි සහෝ මේ වගේ ප්‍රශ්නයක් අහන්න මුල් පිරුවේ...

    උඹට සල්ලි තිබේනම් iit පලයන්.ඒ මුදල අපතේ යන්නෙ නැහැ. ඒක සිරා.නැත්තම් යන තැනක හොඳට ඉගෙන ගනින්.

    කොහෙ ගියත් බොරුකාරයට වැඩ බ​ෑ වැඩ කාරයට බොරු බ​ෑ!!
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මන් දන්නැ බන්
    යකො තො යන්නත් කලින්ද සැලරිය හොයන්නේ ඹව්වා හොය හොය කරන්න යන්න එපා බන් ගිහින් හරියට ඉගෙනගනින් ඉට පස්සේ බලපන් ජොබ් දැනට නම් 20න් උඩ හොයාගන්න බැරි වෙන එකක් නැ එත් ඉතින් උබ අව්ට් වෙන කාලේට මොනවා වෙයිද කියලා කියන්න බැනේ දැන් :no:

    ඒකනම් ඇත්ත සහෝ!!!!!!.. යන්න කලින් හොයලා බැලුවේ ආයත දෙකේ තත්වේ ගැන... දෙයක් කරනන් කලින් හොයල බලන්න ඕනනේ....(හැබැයි හොයන්න ගත්තේ payment කරලා... ඒකයි අව්ල....). අනික බං මම මේ කරන්නං වාලේ කරනව නෙවෙයි.. මට QS gov uni එක්කක ඇවිත් ගියෙත් නැත්තෙ මෙ field එක්ට තියෙන අස්සව නිසා. ඒකයි තව හොයලා බැලුවේ සහෝ...
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    හිතුවක්කාරයා;18800919 said:

    දැනට ලන්කාවෙ හියස්ට් ෆ්‍රෙශ් graduate කෙනෙක් ගන්න සැලරි එක ගන්නෙ SE ෆීල්ඩ් එකේ. Leapset : 140k

    හැබැයි කොහෙ ගියත් පුතා ඩොකෙක් උනා වගේ තමයි.පැය 24ම වැඩ​.

    All the very best!
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    කරන්න හදන ඕනේ මගුලක් හරියට කරහන් බන්.salary තමා හැම එකාම අහන්නේ...
    ඉස්සොරොම සුදුසුකම් හදා ගනින්.අත්දැකීම් ගනින්.එතකොට උබට හොද වැටුපකට යන්න පුළුවන්.

    තැන්ක් යූ සහෝ... උපදෙශයට.....කරනන් කලින් දෙයක් ගැන සහ ඒකේ ප්‍රතිලාභ ගැන හොයලාබලන්න ඔන්න නිසා මේ ගැන ඇහුවේ....
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    උඹට සල්ලි තිබේනම් iit පලයන්.ඒ මුදල අපතේ යන්නෙ නැහැ. ඒක සිරා.නැත්තම් යන තැනක හොඳට ඉගෙන ගනින්.

    කොහෙ ගියත් බොරුකාරයට වැඩ බ​ෑ වැඩ කාරයට බොරු බ​ෑ!!

    සල්ලි කියලා ලොකුවටම සල්ලියක් නැහැ බං.... ඉල්ලුවොත් ගෙඩරින් දෙනවා... දෙන තරමටම ඉල්ලන්න බැහැ බං....... IIt වලට කියක් වගේ යාවිද?
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    හිතුවක්කාරයා;18800949 said:
    සල්ලි කියලා ලොකුවටම සල්ලියක් නැහැ බං.... ඉල්ලුවොත් ගෙඩරින් දෙනවා... දෙන තරමටම ඉල්ලන්න බැහැ බං....... IIt වලට කියක් වගේ යාවිද?

    මම දන්න තරමින් මචෝ 14ක් වගෙ යනවලු.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    දැනට ලන්කාවෙ හියස්ට් ෆ්‍රෙශ් graduate කෙනෙක් ගන්න සැලරි එක ගන්නෙ SE ෆීල්ඩ් එකේ. Leapset : 140k

    හැබැයි කොහෙ ගියත් පුතා ඩොකෙක් උනා වගේ තමයි.පැය 24ම වැඩ​.

    All the very best!

    තැන්ක් වෙවා!!!!! ජොබක් කරන කොට වැඩ නැත්තම් වැඩ නැහැනේ සහෝ......