හාර්ඩ් එකට කෙල වුනා බන්..(බබා හම්බුනා)

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හාර්ඩ් එකට කෙල වුනා බන්..(බබා හම්බුනා)

    මැශින් එක ඔන් කරද්දි operating system not found කියලා මැසේජ් එකක් ආවා..මම හිතුවේ windows අව්ලක් කියලා, :sorry: xp බන් යූස් කලේ... :rofl:

    boot_problem_operating_system_not_found.png


    ඒත් බන් බයොස් වලින් බැලුවාම හාර්ඩ් එක පෙන්නන්නෙවත් නෑ... :sorry: මම වෙන හාර්ඩ් එකක් ගහලා මේක cable select විදිහට දුන්නා,එතකොට අර හාර්ඩ් එකෙන්වත් ඔන් වෙන්නේ නෑ... :(

    හාර්ඩ් එකට කෙලනම් වෙලා තමා.. :baffled: හාර්ඩ් එක 60GB එකක්,ඒත් මට ඕනිම කරන ඩේටා වගයක් ඒකේ තියේ...
    බෝර්ඩ් එකක් replace කරන්ඩ පරන හාර්ඩ් එකක් හොයාගන්ඩත් නෑ... :(

    මේක ගොඩ දාගන්ඩ විදිහක් කියන්ඩකෝ ... :)
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පැටියා;18814396 said:
    හාඩ් එකට බබා හම්බවුනානම් බබාව හයි කරපං මැසිමට :)

    බබගේ පරන ඩේටා නෑ බන්..පෙකෙනි වැල කැපුව ගමන් සොරි :(
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    sorry තමා මචං ඒත් ඕනිම කරන ඩේටා වගයක් කියන්නේ porn ද? :lol:
    මොන porn ද බන්.... වැලනම් ඕනි තරම් නෙට් එකේ තියෙන්නේ....
    මේක වරකා සීන් බන් තිබ්බේ... :rofl::P
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,565
    23,149
    113
    මචන් උබ කොහෙද? එකෙක් ඉන්නවා රිකවරි කරන. ඌ හාර්ඩ් එකේ ඇතුලෙ තියෙන ඩිස්ක් ගලවල වෙන හාර්ඩ් එකකට හයි කරල රිකවරි කරනවා.(සර්කිට් එක රීප්ලේස් කරල හරිගියෙ නැත්තන්). මගේ HDD එකත් රිකවරි කරා.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචන් උබ කොහෙද? එකෙක් ඉන්නවා රිකවරි කරන. ඌ හාර්ඩ් එකේ ඇතුලෙ තියෙන ඩිස්ක් ගලවල වෙන හාර්ඩ් එකකට හයි කරල රිකවරි කරනවා.(සර්කිට් එක රීප්ලේස් කරල හරිගියෙ නැත්තන්). මගේ HDD එකත් රිකවරි කරා.

    Pm එකක් දැම්ම මචන් :)
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    apo matath oka keepa parakma una ban.puluwan nam ssd ekak ganin.badu sure.habai ganan.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මචෝ.
    මටත් ඔය කේස් එකම උනා දැනට මාස 6ට විතර ඉස්සර.
    මමත් කරගන්න දෙයක් නැතුව හිටියේ.
    සතියක් විතර වෙන මැෂිණ් එකකින් වැඩ කලා.
    සතියකට පස්සේ ඔන් කලා. බඩු වැඩ.
    මම කියනවට ඕක ටික දවසක් තියපන්.

    එතකන් වෙන වන්ඩියක් හොයාගෙන වැඩ කරපන්.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචෝ.
    මටත් ඔය කේස් එකම උනා දැනට මාස 6ට විතර ඉස්සර.
    මමත් කරගන්න දෙයක් නැතුව හිටියේ.
    සතියක් විතර වෙන මැෂිණ් එකකින් වැඩ කලා.
    සතියකට පස්සේ ඔන් කලා. බඩු වැඩ.
    මම කියනවට ඕක ටික දවසක් තියපන්.

    එතකන් වෙන වන්ඩියක් හොයාගෙන වැඩ කරපන්.

    හා මචන් :) :(
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    macha HDD eka mokakda ??

    pc ekata oya HDD eka vitharak gahapan gahala on karala balapan HDD eka athata Disk eka duwanawada kiyala .

    duwanne nathnag bord eka replace hari repair hari karanna puluwan. but samahara hard wala head eka hari Motor eka hari damage wenawa . ehema unoth sorry