ඔන්න මචන්ලා Internet Download Manager (IDM) මෘදුකාංගයේ අලුත්ම අප්ඩේට් එක වෙන Verssiion 6.23 build 19 ගෙනාවා. මේ සංස්කරණය්යේදි පසුගිය ඒකේ Firefox . Google Chrome ඒකේ තිබුණ Bugs කිහිපයක්ම නිවැරදි කරලා තියෙනවා.
What’s new in 6.23 build 19 ? (Released : 14 August 2015)
Added support for Firefox 31
Resolved the problem with erroneous download interceptions of videos in Firefox
Resolved the problem when “download this video” button was not displayed in Firefox
Improved integration into Google Chrome
Fixed bugs
Internet Download Manager (IDM) 6.23 build 19 මෙතනින් ගන්න.




