පක්ෂ දේශපලෙන් එලියට ඇවිල්ලා හිතපන්...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පක්ෂ දේශපලෙන් එලියට ඇවිල්ලා හිතපන්...

මෛත්‍රිපාල සිරිසේන මේ බහුතර නිදහස් පාක්ෂිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට, බහුතර ජනමතයට විරුද්ධව කටයුතු කරන මේ දේවල් වලින් රට යන්නේ කොහෙටද? මේ විදිහට නිදහස් පාක්ෂිකයන්ට කරනකොට මේ අය නිකන් ඉඳීද? පාරට බහින්නේ නැතුව ඉඳීද? උඹලාට මතකා මහින්ද ගියපාර ජනාධිපතිවරණය බැරිවෙලාවත් දින්නොත් jvp එක ජනාධිපතිමන්දිරය වටලනවා කිව්වා.. රතන හාමුදුරුවෝ ජනාධිපති මන්දිරය ඉස්සරහ ගිනි තියාගන්නවා කිව්වා...
එත් අද? ලක්ෂ 58 ජයග්‍රණය අමු අමුවේ පවා දෙනවා දකිද්දී නිකන් ඉදිද? මේ දේවල් කරන්නේ රට ඇතුලේ කැරැල්ලක් නිර්මාණය කරන්නද? එහෙම නිර්මාණය උනොත් හමුදාව සහ මහජනතව අතර ගැටුම් ඇතිවුනොත් ජාත්‍යන්තර හමුදාවන්ට මෙරටට ගොඩබහින්න අවස්ථාව සැලසෙනවා නේද? ජාත්‍යන්තරයටත් ඕන ඕක නේද? මෙහෙම වෙන්න දෙන්නේ ඇයි..
කෝ උඹලගේ කතා කරන ප්‍රජාතන්ත්‍ර වාදය...
මම මේ කතා කරන්නේ කිසිම පැත්තකට නැතුව.. මේකේ ආතල් ගන්න එපා..
උඹලට සහරා විට මේක ආතල් එකක් වෙන්න පුළුවන්.. එත් මේ සිරිසේන සෙල්ලම් කරන්නේ එයාගෙම පක්ෂේ පාක්ෂිකයන් එක්ක... ලොකු විනාශයක් අත ළඟ බව පෙනේ..
 
Last edited:
Feb 3, 2014
860
125
0
ටෝනි බ්ලෙයාර් සිරා මාර්ගයෙන් ලංකාව තවත් ලිබියාවක් කිරීමේ වෑයමක.:no:
සිරිසේන විසින් ජනමතය නොතකා රට මහා විනාශයකට ඇදගෙන යන මෙම තිරශ්චීන ගමන වැලැක්වීමට පියවර ගනිමු.:baffled:සාමාන්‍ය සිහිබුද්ධිය ඇති හැමදෙනෙකුටම අවබෝධ වියයුතු සත්‍ය තේරුම් ගනිමු.:)
ලංකාව අස්ථාවර කිරීමේ රනිල්-සිරිසේන කුමණ්ත්‍රනය පරදවමු.ජාතියක් ලෙස රටට ආදරය කරන සියළුදෙනා එක්විය යුතු මොහොතක් පැමිණ ඇත.:baffled::baffled:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහිදට නො චාන්ස් ....

    මයිත්‍රී ජාතික ලැයිස්තුව දැම්මහම උඹලට අන්න වෙන්නේ....
     
    ටෝනි බ්ලෙයාර් ලංකාවට ඇවිල්ල නේද ඉන්නේ???? :oo::oo::oo::oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිල්වලේ ලස්තිවෙයන් අප්පච්චිත් එක්ක පන්සල් ගැනේ ඇවිදින්න අපහු
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහිදට නො චාන්ස් ....

    මයිත්‍රී ජාතික ලැයිස්තුව දැම්මහම උඹලට අන්න වෙන්නේ....

    අඩන්න නෙවීයි මම කියල තියෙන දේ ගැන හිතපන්.. උඹලට මේ දේවල් ගැන කිසි ගානක් නෑ බන්...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න නෙවීයි මම කියල තියෙන දේ ගැන හිතපන්.. උඹලට මේ දේවල් ගැන කිසි ගානක් නෑ බන්...

    එක තමයි උන්දක පුචියේ JVP එකට චන්දෙ දීපන් කියන්නේ ....තොපේ චන්දෙ අපතේ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එක තමයි උන්දක පුචියේ JVP එකට චන්දෙ දීපන් කියන්නේ ....තොපේ චන්දෙ අපතේ
    මහින්දට ජන්දේ දෙන්නේ.. ජන්දේ අපතේ යන්නේ නෑ... සිරිසේනට කරන්න පුළුවන් දෙයක් කරන්න දෙමු.. හැබැයි ලොකු වැරද්දක් සිරිසේන කරන්නේ...:):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ උඹ මේ මගුලක් කියනවා ගිහින් මැච් එක බලපන් දිනන්න යන්නේ.
    බලන ගමන් බන් ඉන්නේ..
    අඩෝ cricinfo එකේ ඉන්දියා 2 nd ඉනින්ස් එක දාල නෑ :lol:
    :lol: :lol:ලකුණුවිතරයි
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    මහින්දට ජන්දේ දෙන්නේ.. ජන්දේ අපතේ යන්නේ නෑ... සිරිසේනට කරන්න පුළුවන් දෙයක් කරන්න දෙමු.. හැබැයි ලොකු වැරද්දක් සිරිසේන කරන්නේ...:):)

    :yes::yes::yes:
     
    • Like
    Reactions: dilshanjvc

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    අඩෝ දින්න පොල්වාලෙ 18න් පස්සෙ මේක කියවපන්

    TheDeadFather.jpg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දට ජන්දේ දෙන්නේ.. ජන්දේ අපතේ යන්නේ නෑ... සිරිසේනට කරන්න පුළුවන් දෙයක් කරන්න දෙමු.. හැබැයි ලොකු වැරද්දක් සිරිසේන කරන්නේ...:):)

    දෙසපලනයේ සදතික සතුරන් සහ සදාතනික මිතුරන් නැත....පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුවට එරෙහි පනතට සහයෝගය දුන්නේ නැත්තේ උන් උඹලට අපිට රටට ආදරේට නෙමේ බොල බලය ආදරේට....

    අපිට පසු තැවීමක් නොමැත මන්දයත් පනින්නන් අප මනාපයෙන් පත් නොවන නිසා....තොපිට ඔහොම වෙලා මදි......ගොන් හැත්ත
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    දේශපාලුවො කරන කෙහෙල්මලකුත් නැ.මේ අපි නිකන් බෙදිලා කැ ගහනවා.කැමති පොරකට vote කරනවා කිව්වොත් එතණටත් පැනලා අනම් මනම් කියලා චන්දේ හිගා කනවා..ඇත්තට වැඩක්ද ?? හැම වෙලාවෙම වලි.ඔයිට වඩා ලේසි නැද්ද තමන්ට හොද,රටට ගැලපෙන කෙනාට vote කරලා කට වහගෙන හිටියනම්.. වෙන රට වල මිනිස්සුන්ට චන්දෙ කිව්වම කට වහගෙන චන්දේ දාලා නිකන් ඉන්නවා.අපෙ රටේ උන් හැම තැනකම මරාගෙන,චාර්ටර් වෙනවා. චන්දෙට කලින් ප්‍රදාන පක්ශ වල නායකයෝ ටික ගෙන්නලා..Upfa - මහින්ද , unp - රනිල් , jvp - අනුර කුමාර වගේ අය ගෙන්නලා එක විවාදයක් tv එකේ තිබ්බනම් ඉවරයි වැඩේ.එතකොට මිනිස්සුන්ට මීට වඩා ලේසි හරිම කෙනා තොරගන්න.දැන් වෙලා තියන්නේ දේශපාලුවොන්ට දින්නත් එකයි,පැර්දුනත් එකයි.අර සාමාන්‍ය මිනිහා තමා පොලිටිකිස් මේනියා ඉන්ජක්ශන් එක ගහලා තියන්නේ..ඉතින් මරා ගන්නවා විතරයි. :)
     
    දීපිය උත්තර