මෙහෙම හිතමුකෝ සීට්ටුව දාන්න 10 දෙනෙක් ඉන්නා මාසෙට දාන්න ඕනේ ගාන 1000 යි ,එතකොට පළවෙනි මාසේ සීට්ටුව දාන එකා ගන්නවා එතකොට එයාට 10000 ක් හම්බ වෙනවා .. දෙවැනි මාසෙදි නම දෙනෙක් ඉන්නවනේ තව උන් නවයෙන් කැමති උන් දෙවැනි සීට්ටුව ඉල්ලනවා.. එතකොට ඉල්ලන අඩුම ගානට තමයි සීට්ටුව දෙන්නේ
එකෙක් 9000 කට ඉල්ලනවා තව එකෙක් 8500 ඉල්ලනවා තව එකෙක් 8000 කට ඉල්ලනවා ,
සීට්ටුව හම්බවෙන්නේ 8000 ට ඉල්ලන එකාට (ඌට 2000 ක් පාඩු පිට ටමයි ගන්නේ සමදානෙන් කවුරුවත් ඉල්ලන්නේ නැතුව එකෙක්ට ගන්න කිව්වනම් 10000 ම ගන්න පුළුවන් )
දැන් එතකොට සිට්ටුවට ගෙවන්න ඕනේ 8000 නේ ඉන්න ගානෙන් 8000 බෙදනවා 8000/10=800
එතකොට ඒ වාරෙදි එකෙක් ගෙවන්න ඕනේ 800 යි .
ඔය විදියට සීට්ටුව ඉල්ලලා යන විදියට ගණන් වෙනස් වෙනවා , ආයෙමත් අවසානයටම සීට්ටුව ගන්න ඉන්න කෙනාට 10000 ම ලැබෙනවා

thnksමෙහෙම හිතමුකෝ සීට්ටුව දාන්න 10 දෙනෙක් ඉන්නා මාසෙට දාන්න ඕනේ ගාන 1000 යි ,එතකොට පළවෙනි මාසේ සීට්ටුව දාන එකා ගන්නවා එතකොට එයාට 10000 ක් හම්බ වෙනවා .. දෙවැනි මාසෙදි නම දෙනෙක් ඉන්නවනේ තව උන් නවයෙන් කැමති උන් දෙවැනි සීට්ටුව ඉල්ලනවා.. එතකොට ඉල්ලන අඩුම ගානට තමයි සීට්ටුව දෙන්නේ
එකෙක් 9000 කට ඉල්ලනවා තව එකෙක් 8500 ඉල්ලනවා තව එකෙක් 8000 කට ඉල්ලනවා ,
සීට්ටුව හම්බවෙන්නේ 8000 ට ඉල්ලන එකාට (ඌට 2000 ක් පාඩු පිට ටමයි ගන්නේ සමදානෙන් කවුරුවත් ඉල්ලන්නේ නැතුව එකෙක්ට ගන්න කිව්වනම් 10000 ම ගන්න පුළුවන් )
දැන් එතකොට සිට්ටුවට ගෙවන්න ඕනේ 8000 නේ ඉන්න ගානෙන් 8000 බෙදනවා 8000/10=800
එතකොට ඒ වාරෙදි එකෙක් ගෙවන්න ඕනේ 800 යි .
ඔය විදියට සීට්ටුව ඉල්ලලා යන විදියට ගණන් වෙනස් වෙනවා , ආයෙමත් අවසානයටම සීට්ටුව ගන්න ඉන්න කෙනාට 10000 ම ලැබෙනවා
එතකොට මැද්දෙ උන්ට පාඩුයිනෙ![]()
එහෙම පාඩු පිට සල්ලි දීල තමන්ගෙම සල්ලි ආපහු ගන්න එකේ තේරුම මොකක්ද ?![]()
රෙප්![]()