ebay selling experince share කරගමු

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ලගදීම ලංකාවට payapal එන හන්ද මේ ගැන කතා කරන්න හිතුනා.මේ දේවල් දැනගෙන හිතේ තියන් ඉන්නවාට වඩා ගොඩක් වටිනවා කියල හිතුනා බෙදා ගන්න එක.

    මේක දන්නා හිතුනේ මට උන අත්දැකීමක් එක්ක.මම ගොඩක් ලගදි ebay විකුනන්න පටන් ගත්තේ.. එලකිරියේම ත්‍රෙඩ් කියවල එතින් ඒ හන්දම මෙතන හොද තැනක් දැනුම බෙදා ගන්න..

    මට මේ හෙනම කුජිත වැඩක් උන ebay හන්ද ..මම අයිය වගේ දැන්ම විකුනන්න පොල්කිරි පැකට් එකක් .. 1.99 $ 25g ඊ බන් කොහොම උනත් ලාබයිනේ රුපියල් 35 යි වෙන්නේ ..හදිසියේම ඕක විකුණුනා ගත්තේ usa ගැනියෙක් .මම හෙන සතුටෙන් වැඩේට බැස්ස දැක්කම .ගිය ගත්ත පොල්කිරි පැකට් එක රුපියල් 35යි සමහන් එකක් ගත්ත රුපියල් 10යි. පොඩි විස්තරයක් දාපු කොලෙකුත් දැන්ම කියමුකෝ..ඇතුලට..හ්ම්ම්..තැපැල් කන්තෝරුවෙන් ගත්ත අර හොද වර්ගයේ ලිඋම් කවරයක්..ඒක රුප්යල් 35යි .. දැනටමත් හොද ගානක් ගිහින්..ලියුම අලවන්න කලින් දෙන්න ඕනෑ බලන්න ඊකත් දුන්න බලාගෙන යවහල්ල බෙහෙත් ජත්ගි යවනකොට අවුල් වගේ .මොකද සමහන් එක ගැන පොඩ්ඩක් බැලුව උන්..ඊට පස්සේ බර කිරුවා .55g ඔන්න ඊළගට තමයි තරු පෙනුනේ. රුපියල් 185 ඇඩුනා.මොනවා කරන්නද ගෙවල යැව්වා.හොදම වැඩේ එක නෙමේ. මම අපහු අරක විකුණුන හන්ද ඒක අපහු විකුනන්න දල ගියේ එක අපහු ගහින් බන්.. දුක හිතුනා.

    අමහන් එක ගත්තේ පොරට නොමිලේ යවන්න .. හතුරෙක්ටවත් වෙන්න එපා :sorry:

    ලොකු ගානක් පාඩු උනේ නැ ලොකු දෙයක් ඉගෙන ගත්තා. කට්ටිය ලොබ නොවී දාන්න අත්දැකීම්.මොකද අපි දැනුම බෙදා නොගන්න හන්ද ගොඩක් පහල මට්ටමක ඉන්නේ මේ වගේ online දේවල් වලින් .පිටරට උන් ඉන්න තැන දැකල ඇතිනේ.එහෙනම් ජය වේවා..කාටවත් මෙහෙම නොවේව..අනික මේක මතක ටිය ගනිල්ලා ebay එකෙන් 20% ගන්නවා අපි දාල තියන බඩුවෙන් එකත් මතක තියල ගණන් දාපල්ලා..

    අපි කැපුන...

    :shocked:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටනම් පට්ට ලබයි..

    දවසට $100ක වගේ වෙලදාම් කරනවා 65% විතර ලාබයි .....කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් බඩු පටවන්න උනන්දුවෙක් කරන්න...ජෝඉන්ට් වෙලා කරන්න පුළුවන්....

    මට තියෙන්නේ USA account එකක්...පාර්ට් time කරන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාස දෙකයි පටන් අරගෙන .ජොලියට පටන් ගත්තේ ....දැනට $5000ක බිස්නස් කළා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද හොද අයිඩියා ඇති පිරිස් ......පවුද්ගලිකව විමසන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්තිම දවස් 30 වෙළදාම

    Quantity Sale price Total price
    Total for items 1-50 54 $1,059.03 $1,101.10
    Total for all items 114 $2,147.50 $2,247.26
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අන්තිම දවස් 30 වෙළදාම

    Quantity Sale price Total price
    Total for items 1-50 54 $1,059.03 $1,101.10
    Total for all items 114 $2,147.50 $2,247.26

    mchn mata wadiya loku experince naa udawwak diyn..mn kmthi ekthu wela wadak kranna ..mn henama anatha wela inkota ekekgen ahagena ebay patan gaththe kapa wela wadak karanna kamathi manusayek .. help ekak diyankoo..umbata pm ewanna baha ..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මටනම් පට්ට ලබයි..

    දවසට $100ක වගේ වෙලදාම් කරනවා 65% විතර ලාබයි .....කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් බඩු පටවන්න උනන්දුවෙක් කරන්න...ජෝඉන්ට් වෙලා කරන්න පුළුවන්....

    මට තියෙන්නේ USA account එකක්...පාර්ට් time කරන්නේ

    mata puluwan unanduwen karanan samahara wita sl accunt ekak handa da ban wadiya kawruwath ganan gan nathe.. man masayak withra katta kala mee selling eka karee ban..eekath paduwata..badu tika nam patewwa ..lankawa chaa karanna bahane kochara padu unath aa handa :D
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,754
    113
    mama podiyata kara kara hitiya. eka parata ebay account eka ban kara. wereddak kareth ne. ekama scene eka tracking dunne ne. but badu hariyata yewwa. ehemama wede atha erala damma. :( hariyata karanawanam profit ganna puluwan.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mama podiyata kara kara hitiya. eka parata ebay account eka ban kara. wereddak kareth ne. ekama scene eka tracking dunne ne. but badu hariyata yewwa. ehemama wede atha erala damma. :( hariyata karanawanam profit ganna puluwan.

    tracing dan nathuwa digatama yawwma ehema ban wenwada ..podi item walatsa sellers la ehema den nahne ban..umbata negetv feed bak wada ai.. mokoo unee ban..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හා ...මට වෙලා තියෙනවා Tea bag 200g විකුනන්න දාලා තිබ්බ ..1st sale එක අවේ බහරේන් වලට ..මම price කලේ $5.75ක්....මට ගිය Rs 1060/=.register mail වලින් ....ebay & paypal fees අඩු කරලා මගේ ලොස්ට් එක Rs 460/=ක් ...එක තමයි මගේ උන පළමු සහ අවසාන price error එක ....ඊට පස්සේ SLPOST එකෙන් rates download කරගෙන cal කරලා තමයි price හදන්නේ .....
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    හා ...මට වෙලා තියෙනවා Tea bag 200g විකුනන්න දාලා තිබ්බ ..1st sale එක අවේ බහරේන් වලට ..මම price කලේ $5.75ක්....මට ගිය Rs 1060/=.register mail වලින් ....ebay & paypal fees අඩු කරලා මගේ ලොස්ට් එක Rs 460/=ක් ...එක තමයි මගේ උන පළමු සහ අවසාන price error එක ....ඊට පස්සේ SLPOST එකෙන් rates download කරගෙන cal කරලා තමයි price හදන්නේ .....

    මචාහං rates hariyatama ganna hati poddak pahadili karahankoo..
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    හා ...මට වෙලා තියෙනවා Tea bag 200g විකුනන්න දාලා තිබ්බ ..1st sale එක අවේ බහරේන් වලට ..මම price කලේ $5.75ක්....මට ගිය Rs 1060/=.register mail වලින් ....ebay & paypal fees අඩු කරලා මගේ ලොස්ට් එක Rs 460/=ක් ...එක තමයි මගේ උන පළමු සහ අවසාන price error එක ....ඊට පස්සේ SLPOST එකෙන් rates download කරගෙන cal කරලා තමයි price හදන්නේ .....

    SL post eke rates thiyena link eka diyanko machan mata hoyaganna bane bn :no::baffled:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මටනම් පට්ට ලබයි..

    දවසට $100ක වගේ වෙලදාම් කරනවා 65% විතර ලාබයි .....කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් බඩු පටවන්න උනන්දුවෙක් කරන්න...ජෝඉන්ට් වෙලා කරන්න පුළුවන්....

    මට තියෙන්නේ USA account එකක්...පාර්ට් time කරන්නේ

    gasa mchn mata pm ekak dapnko mchn mata ubata msg karanna bah neh :( ebay gana udawwak mchn :sorry: