මහින්ද, ICT, බිල් ගේට්ස් හා සුප්‍රීම්සැට්
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ගවේෂණාත්මක ලිපියකි.
[1]. මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ සහ වර්තමානයේ ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් ආවාට ගියාට කාටවත් චරිත සහතික දෙන කෙනෙක් නෙමෙයි. එහෙත් ඔහු විශේෂ වීඩියෝවක් මගින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටියදී එතුමාව මහ ඉහළින් අගය කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම තොරතුරු තාක්ෂණ සංවර්ධනයේ යුග පෙරළියක් කිරීම වෙනුවෙන් කවරෙක් හෝ මෙවන් ප්‍රසංශාවක් ලැබුවානම් ඒ මහින්ද රාජපක්ෂ ජනපතිතුමායි. ලෝකයේ සුපිරි ධනවතෙක් සහ තොරතුරු තාක්ෂණයේ අමරණීය චරිතයක් විසින් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ප්‍රසංශා ලැබුවානම් ඒත් අප මහින්ද රාජපක්ෂ ජනපතිතුමා පමණයි. ඔහු එසේ ප්‍රසංශා කළේ අනාගතය කල් තියා දුටු නිසයි… අපේම සමහර අයට අගයක් නැති අපේ නායකයින්ව මුළු ලෝකයටම වටින්නේ ඒ විදිහටයි.
[2]. “මේ රටේ කොම්පියුටර් තාක්ෂණ දැනුම තියෙන්නේ 10% ක් වැනි සුළු පිරිසකට. බස්නාහිර පළාතේ 20% යි. එහෙමනම් සමහර ප්‍රදේශ වල කොම්පියුටර් පිළිබඳ දැනුම, තාක්ෂණය පිළිබඳ දැනුම 2% කට වඩා අඩුයි. අපිට අද සිදුවෙලා තියෙනවා ඒ දැනුම ගමට ගේන්න.”
– අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2005 දී එසේ ප්‍රකාශ කළා. මහින්දෝදය ගමට ගෙන ඒම ගැන එතුමා සිතන්නට පටන් ගත්තේ එවක් ඈත වකවානුවක සිටයි.
3]. 2005 දී 8%-10% ක් වැනි සුළු පිරිසකට තිබූ පරිගණක සාක්ෂරතාවය, යුද මෙහෙයුම් වල නියැලෙන අතරේදීම 2009 වන විට 20% දක්වා වර්ධනය කර ගැනීමට හැකි වුණා.
[4]. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2014 ඊ-රාජ්‍ය සමීක්ෂණය. http://unpan3.un.org/egovkb/en-us/Reports/UN-E-Government-Survey-2014 ඉහත සමීක්ෂණ වාර්තවේ මෙම තොරතුරු අඩංගු වෙනවා.
(i). 2014 ජූලි වන විට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 40% ක් පරිගණක සාක්ෂරතාවයෙන් යුක්ත වුණා. අපේ රටේ එසේ වෙද්දී මහා විද්වතුන් බිහි වෙන ඉන්දියාවේ පරිගණක සාක්ෂරතාවය තවමත් 6.15% ක් ලෙසටයි වර්තා වෙන්නේ.
(ii). කඩිනමින් සහ පහසුවෙන් මහජනතාවට මිත්‍රශීලී ලෙස රාජ්‍ය සේවා ලබාදීමට තොරතුරු තාක්ෂණය යොදා ගන්නා දකුණු ආසියානු කලාපීය රටවල් අතුරින් අංක 1 ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුණා.
(iii). එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2012 ඉ-රාජ්‍ය සංවර්ධන සමීක්ෂණ වාර්තාවට අනුව ලෝකයේ රටවල් 193 අතුරින් ශ්‍රී ලංකාව 115 වැනි ස්ථානයේ සිටියා. නමුත් වසර 2 කට පසුව එනම් 2014 සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාව 74 වැනි ස්ථානය දිනා ගත්තා. මේ අන්දමට ඉතා ඉහළින් තොරතුරු තාක්ෂණ පහසුකම් මහජනතාවගේ සේවා පහසුව සැලැසීමට යොදා ගන්නා රටවල් අතුරින් ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාව ස්ථාන 44ක් පිටුපසින් සිටිනවා.
(iv). ලෝකයේ මධ්‍යම ආදායම් ලබන රටවල් 48 අතර පස්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම ප්‍රස්ථාරය බලන්න.
[5]. මහින්දෝදය පරිගණක විද්‍යාගාර 1000 ක් කඩිනමින් රට පුරා ඉදි කළ මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව වූයේ 2016 වන විට රටේ පරිගණක සාක්ෂරතාවය 75% දක්වා වර්ධනය කිරීමයි.
[6]. මහින්ද රාජපක්ෂ යුගය තුල ශ්‍රී ලංකාවේ 5 ස් දෙනෙකුගෙන් එක් අයෙකුට හෙවත් 21.9% කට මේවනවිටත් අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙනවා. එනම් මිලියන 4 ක් අන්තර්ජාල පහසුකම් ලබා දි භාවිතයේ යොදවයි. මූලාශ්‍රය google.com/publicdata මානුෂික මෙහෙයුම අවසන් වීමත් සමග කලාපීය බලවතාවත් අභිබවමින් ශ්‍රී ලංකාව ලෝකය වෙත යන හැටි බලන්න.
[7]. සීමිත Wi-Fi කලාප කීපයක් ඇති කිරීම වත්මන් ආණ්ඩුව විසින් විශාල ජයග්‍රහණයක් ලෙස සැලකුවද , පසුගිය වසර 10 තුළ දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල 15 ම සම්පුර්ණයෙන්ම Wi-Fi මගින් ආවරණය කළා.
[8]. නෙලුම් කුළුණ යනු උඩට නැගල මූද බලන්න හදපු කුළුණක් කියලයි සමහරුන් පැවසූවේ. නමුත් එහි ප්‍රධාන අරමුණක් වූයේ රූපවාහිනී සහ අන්තර්ජාල සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම ලබා දීමයි.
9]. මෙහිදී සුප්‍රීම් සැට් ගැනත් සමහරුන්ට මතක් වෙන්නට පුලුවන්. සුප්‍රීම් සැට් යනු පෞද්ගලික සමාගමක් විසින් රජයේ කිසිදු මුදලක් වියදම් නොකර සිදුකරන ලද ආයෝජනයක්. පළමු චන්ද්‍රිකාවේ අයිතිය අඩක් නිසා එය Chinasat 12 ලෙස හැඳින්වුණා. ගුවන්ගත කිරීම. උඩට යවපු චන්ද්‍රිකාවට මොකද වුණේ කියල අහන අයට මේක පෙන්වන්න.
එදා සුප්‍රීම් සැට් එකට හිනා වුණ යහපාලකයින් කාටත් හොරෙන් එහි ඵල ප්‍රයෝජන නෙලා ගන්නේ මෙහෙමයි.
[8]. ඒ අතරේ රු 30 කට ගත හැකි මෙගාබයිට් 100 ක් දීම, මහින්දෝදය නම ගලවා තමන්ගේ නම ගසා ගනිමින් විවෘත කිරීම, ගූගල් සමාගම ලෝකය පුරාම මුදලට ඉන්ටර්නෙට් විකුණන Google Loon නොමිලේ දෙනවා කියමින් මගින් ලකුණු දා ගන්න හැදීම වැනි බොළඳ වැඩ සිදුකර මහා ඝෝෂාවක් එජාපය සිදුකරයි.
අනාගතයට සහතිකයක්…
[10]. එක්සත් ජනතා නිදහස් සංධාන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තොරතුරු තාක්ෂණයේ වර්ධනය වෙනුවෙන් ගන්නා ලද ප්‍රතිපත්ති සඳහන් වෙයි. මේ වියදම් කෙටිකාලීනව රාජ්‍ය අයවැයට බරක් වුවද දිගුකාලීනව රටේ සංවර්ධනය වෙනුවෙන් මහඟු ආයෝජනයකුයි.

It will function as a radio and television broadcasting antenna ISDB-T and proposed DVB-T2 support structure for 50 television services, 35 FM Radio Stations and 20 telecommunication service providers source: https://en.wikipedia.org/wiki/Colombo_Lotus_Tower
9]. මෙහිදී සුප්‍රීම් සැට් ගැනත් සමහරුන්ට මතක් වෙන්නට පුලුවන්. සුප්‍රීම් සැට් යනු පෞද්ගලික සමාගමක් විසින් රජයේ කිසිදු මුදලක් වියදම් නොකර සිදුකරන ලද ආයෝජනයක්. පළමු චන්ද්‍රිකාවේ අයිතිය අඩක් නිසා එය Chinasat 12 ලෙස හැඳින්වුණා. ගුවන්ගත කිරීම. උඩට යවපු චන්ද්‍රිකාවට මොකද වුණේ කියල අහන අයට මේක පෙන්වන්න.
එදා සුප්‍රීම් සැට් එකට හිනා වුණ යහපාලකයින් කාටත් හොරෙන් එහි ඵල ප්‍රයෝජන නෙලා ගන්නේ මෙහෙමයි.
ඒ ආකාරයෙන් සුප්‍රීම්ස් සැට් ආයතනයෙන් ප්‍රයෝජන ගන්න අතරේම යහපාලකයින් සිදුකළේ සුප්‍රීම්ස් සැට් ආයතනත් අහුවෙන පරිදි රු බිලියනයක බද්දක් ගැහීමයි. මූලාශ්‍රයශ්‍රී ලංකාවට ‘යථාත්‍ය ගොවිපොළකරණ’ ව්‍යාපෘතිය හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා සුප්‍රීම්සැට් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පසුගියදා ගොවිජන මන්දිරයේදීය. නවීනත්වය හා බැදුණු සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණික අවශ්‍යතාවන් එකතුවෙන් සකස් කරන ලද Exact Farming ව්‍යාපෘතිය මඟින් අපේ ගොවි ප්‍රජාව වෙත නවීන තාක්ෂණය නොමිලේ ලබාදීමට සිදු කරනු ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් චන්ද්‍රිකා තාක්ෂණය මඟින් සිතියම්කරණය, ඓතිහාසික දත්ත රැස්කරණය සහ විශ්ලේෂණය වැනි සේවාවන් කෘෂි කර්මාන්තයට ලබාගත හැකි අතර මෙහි ඉලක්කය තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය අපේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා යොදා ගැනීමයි. source: 2015/07/08 news.lk